ඉරිද හවස් වෙද්දි හරි පාලුයි නේ බං

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,376
    1
    101,246
    113
    34
    Kalutara
    දවල්ට කන්නෙත් නැතුව සමිතියට ගියා. අන්තිමේ වෙසක් එකට දානෙට සල්ලිත් එක්කහු කරන්න ගෙවල් ගානේ ගිහින් දැන් ආවේ. 😤
     
    • Love
    Reactions: AnuradhaRa

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,445
    32,174
    113
    දවල්ට කන්නෙත් නැතුව සමිතියට ගියා. අන්තිමේ වෙසක් එකට දානෙට සල්ලිත් එක්කහු කරන්න ගෙවල් ගානේ ගිහින් දැන් ආවේ. 😤
    gan wala samithi thamai gan pitin winasa karanne...
     

    AnuradhaRa

    Well-known member
  • දවල්ට කන්නෙත් නැතුව සමිතියට ගියා. අන්තිමේ වෙසක් එකට දානෙට සල්ලිත් එක්කහු කරන්න ගෙවල් ගානේ ගිහින් දැන් ආවේ. 😤
    මට ඒත් උඹව මතක් වුණා
    මොකද අද පේන්න හිටියෙ නැත්තෙ කියල

    අඩේ උඹ සමාජෙට බැහැල ඉන්නවනෙ
    මම ගොඩක් තනියම ඉන්නෙ බං, ගෙදරට වෙලාම ඉන්නව දැං
    මට සමාජ ආශ්‍රය හුරු නෑ
    පල්ලිවත් යන්නෙ නෑනෙ මම
     
    • Wow
    Reactions: Heshan Daminda

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,033
    8,366
    113
    Kotahena
    Ai ban real suicide thread palathe yanne naththe?
    Lajja da?
    නැත්තන් uba boru karayek kiyala therena hinda da
     

    greenad

    Active member
  • Apr 19, 2025
    211
    170
    43
    ඉරිදා හවස් වෙද්දි පාලු නෑ
    හෙට සදුදා නේද කියල මතක් වෙද්දි කල කිරෙනවා
     
    • Haha
    Reactions: AnuradhaRa