KasunKDP:22086252 said:උඹලට මට තියෙන ප්‍රශ්නේ තේරෙන්නේ නෑ,යකෝ මන් gay වුනාට හිත යන්නේ straight උන්ට
ඉතින් ස්ට්‍රේට් පෙනුම තියන ගේ උනුත් ඉන්නවනේ....
අර ප්රිසන් බ්රේක් එකේ ඉන්න එකා ගේ ලුනේ.... රිකි මාටින්.. etc.. උන්ව දැක්කම ගේ කියන්න බැනේ....![]()
Rusiru2008:22086266 said:ලිඳේ පනලා ආත්මේ මාරු කර ගනින් බන් ඔය නපුන්සක ජීවිතෙන් මිදෙන්න
එහෙම ඉන්නවා තමා බන් ඒත් ලංකාවේ, කොහොමද මන් හොයා ගන්නේ


KasunKDP:22086291 said:එහෙම ඉන්නවා තමා බන් ඒත් ලංකාවේ, කොහොමද මන් හොයා ගන්නේ
එක තමයි යකෝ මුලින්ම කිව්වේ පිටරටකට යන්න කියල...
ලංකාවෙත් ඇති බන් පිරිමි පෙනුම තියන gay ය... මම එහෙම දන්නා එකෙක් ඉන්නවා.. gay කියල හිතන්න බෑ මලාට... උගේ විස්තර නම් ඉල්ලන්න එපා ඈ...![]()
මට බෑ බන් රට යන්න ඕවට සල්ලිත් නෑ අනික මට ඕනි මෙහෙකොල්ලෙක්, ඒ මගේ රික්වෙස්ට් එක ඇස්සෙප්ට් කරාන්කො පොඩ්ඩක්
KasunKDP:22086343 said:මට බෑ බන් රට යන්න ඕවට සල්ලිත් නෑ අනික මට ඕනි මෙහෙකොල්ලෙක්, ඒ මගේ රික්වෙස්ට් එක ඇස්සෙප්ට් කරාන්කො පොඩ්ඩක්
කොරා බන්...
KasunKDP:22086417 said:මට උබට pm danna ba ne
මොකෝ බැරි.. ඉඩ ඉඩ තියනවනේ...
නීතිගත කරාට වැඩක් නෑ බන් අපිට කවද්ද සාමාන්‍ය ජෝඩුවක් අගේ ආදරෙ කරන්න පුලුවන්?? මට නම් ආසාවේ අඩුවක් නෑ බන්
ඔයාට හද පතුලින්ම ආදරය කරන කෙනෙක් ලැබුණාම ඕවා ගනන් ගන්නේ නෑ යාලු. සාමාන්‍ය ජෝඩුවක් වගේ ඉන්න පුලුවන්. ලංකාවේ ඔය කියන තරම් අනෙක් අය අපි වගේ ආදරය කරන කපල් කොන් කරන්නේ නෑ. ඒක මම අත්දැකීමෙන් දන්න දෙයක් යාලු.
ඔයාටත් හොද කෙනෙක් ලැබෙවි. ඒ වෙනකන් ඉවසලා ඉන්න
