ඉරි කැපීම

ericratwatte123

Well-known member
  • Jan 25, 2008
    624
    435
    63
    මචන්ලා හරියටම කියපන්කො driving වලදී තනි සුදු ඉර කපල ඉස්සර කරන්න පුලුවන්ද ??:baffled:
    U turn ගහන්න බැරි බව නම් දන්නවා.:rolleyes: සමහරු කියනවා තනි ඉර කපන්න පුළුවන් කියලා. මන් Learners වල ඉගෙන ගත්තෙත් එහමයි.:yes:
    එත් පෝලිමේ යනකොට කඋරුත් overtake කරන්නේ නෑ
    :confused:
     
    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    තනි සුදු ඉර කපන්න බෑ මචන්. :no: ඒ වගෙම තමයි කහ ඉරකට ඉස්සෙල්ලා සහ පස්සේ තියෙන මුල්ම සුදු ඉරත් කපන්න බෑ.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    thani ira kapanna be machan.thani ira laga nawaththala signal daala harawanna puluwan :yes: double ire ithin ee dekama bee :(
     
    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    තනි සුදු ඉර කපන්න බෑ මචන්. :no: ඒ වගෙම තමයි කහ ඉරකට ඉස්සෙල්ලා සහ පස්සේ තියෙන මුල්ම සුදු ඉරත් කපන්න බෑ.

    කහ ඉර කපන්න පුලුවන් දකුණට හරවද්දි විතරයි.
     
    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    Thani sudu ira. kapala issara karanna baa. wahana para aiyine nawatanna baa. kapanna puluwan awastha dekak thiyanawa.

    1. dakunata haraweema
    2. wampatte para awahita wenna wahanayak nawattala thiyanawa nag

    Dithwa sudu ira.
    meka neethiyen consider karanne para madde thappayak thiyanawa kiyala monama hethuwakatawath kapanna baa
     
    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    පාරේ එක් දිසාවකට මංතීරු දෙකක් තියෙන අවස්තාවක මේ නීතිය කොහොමද ?

    images

    එතකොට තනි සුදු ඉර තියෙන තැනක දකුණු පැත්තේ මංතීරුවෙන් ඉස්සර කරන්න පුළුවන්ද ?
     
    ericratwatte123

    Well-known member
  • Jan 25, 2008
    624
    435
    63
    තනි සුදු ඉර කපන්න බෑ මචන්. :no: ඒ වගෙම තමයි කහ ඉරකට ඉස්සෙල්ලා සහ පස්සේ තියෙන මුල්ම සුදු ඉරත් කපන්න බෑ.

    ado ehemada ban.. thanks ban

    thani ira kapanna be machan.thani ira laga nawaththala signal daala harawanna puluwan :yes: double ire ithin ee dekama bee :(
    ow machan double ira gana nam ahala thibba.

    කහ ඉර කපන්න පුලුවන් දකුණට හරවද්දි විතරයි.

    thanks ban

    දකුණට හැරෙව්වට අවුලක් නෑ..

    ඩබල් නං කොහොමත් බෑ..;)

    thanks ban

    koi lerner ekatada uba giye
    gahapan uge kanata
    karanna ba bn
    liyai ubata hitan arun
    bappala inneth owa wage than walamai

    ow ban.. Galle wala learners ekak ban.

    baaaaaaaaaaaaaaaaaaaaaaa:angry:
    thanks ban
     
    ericratwatte123

    Well-known member
  • Jan 25, 2008
    624
    435
    63
    Thani sudu ira. kapala issara karanna baa. wahana para aiyine nawatanna baa. kapanna puluwan awastha dekak thiyanawa.

    1. dakunata haraweema
    2. wampatte para awahita wenna wahanayak nawattala thiyanawa nag

    Dithwa sudu ira.
    meka neethiyen consider karanne para madde thappayak thiyanawa kiyala monama hethuwakatawath kapanna baa

    elazz... hondatama theruna ban.

    ba mchn kada iri witarai

    Thanks ban

    Thani ira kapala issara karanna ba.. but dakunata harawanna puluwan.

    elaz.. thanks ban.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,343
    8,474
    113
    රූකඩ රාජ්ජේ
    මචන්ලා හරියටම කියපන්කො driving වලදී තනි සුදු ඉර කපල ඉස්සර කරන්න පුලුවන්ද ??:baffled:
    U turn ගහන්න බැරි බව නම් දන්නවා.:rolleyes: සමහරු කියනවා තනි ඉර කපන්න පුළුවන් කියලා. මන් Learners වල ඉගෙන ගත්තෙත් එහමයි.:yes:
    එත් පෝලිමේ යනකොට කඋරුත් overtake කරන්නේ නෑ
    :confused:

    අඩෝ උබ ගිහිපු ලර්නස් එක මොකක්ද බන්? මහා සක්කිලිනේ ඉන්නේ ඒකේ බලාගෙන යනකොට. දැන් ඒකෙන් ලයිසන් ගනිපු එවුන් තනි සුදු ඉර කපලා ඉස්සර කරනවා ඇති.

    හරියටම දැනගන්න තිබුනා ට්‍රැෆික් කාරයෝ දෙන්නෙක් ඉස්සරහ ඉර කපලා ගියානම්.

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    koheda yakow uba gya learners eka? thu vitharak..
    thani ira kapanna ba. signal daala dakunata harawanna pluwan. but double line eke dakunata harawannath ba.​
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    තනි හෝ ද්විත්ව සුදු ඉරි කැපෙන විදියට වාහනයක් පදවන්න පුළුවන් අනතුරක් වලක්වගන්න විතරයි බන්
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    තනි හෝ ද්විත්ව සුදු ඉරි කැපෙන විදියට වාහනයක් පදවන්න පුළුවන් අනතුරක් වලක්වගන්න විතරයි බන්

    අනතුරක් වලක්වන්න කැපුවාමත් දඩකොල ලියනවනෙ බං ? :confused: :confused: