ඉලක්ක කොච්චර සම්පුර්නද?

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
මටත් වෙනවා බන්. ගොඩාක් එවුන්ට වෙනවා. එකට හෙතුව අපෙ අරමුණ සපොර්ට් එකක් දෙන්නෙ ගොඩක් එවුන් හිතන්නෙ නැහැ .දෙන්නෙම නෙගිටිව් අදහස් හො අඩමාන අදහස්. eka නිසා අපිට එපා වෙනවා ඒක. කරන හැටි නිකමටවත් කියන්නෙ නැහැ.
එකනෙ බන් සිද්ධාර්ථ කුමාරයත් පවුලෙ එකෙක්ටවත් නොකියාම රහසෙ ගිහි හෙයින් නික්මුනෙ.
මොකද තමන්ගෙ අරමුණ කොච්චර උතුම් උනත් තමන් වටෙ ඉන්න මිනිස්සු ඒ ගොල්ලන්ගෙ ලොකෙ අනුව දකින්නෙ වෙනස්ම දෙවල් .දෙමාපියන්ට උනත් ඕනෙ අපෙ ලොකෙ අපි හදාගන්නවාට වඩා ඒ ගොල්ලන්ගෙ ලොකෙ අපි හදනවාට. මොනවා කිව්වත් වෙන්නෙ ඒක. කොච්චර අනාගතෙ ගැන අපෙ අම්මලා තාත්තලා හිතනවා කිවාත් එකෙන් වෙන්නෙත් ඒ ගොල්ලන්ට බැරි වෙච්ච දේවල් තමන්ගෙ තත්වෙ මාන්‍ය උසස් වෙන දෙවල් ළමයා ලවා කරව ගන්න. අපෙත් එක්ක තරහකට නෙමෙ හිතන්නෙ. ඒත් වෙන්නෙ තමන්ගෙ ලොකෙ අවශ්‍යතා ළමයා ලවා සපුරාගන්න. සිද්ධාර්ථ කුමාරයත් එකනෙ බන් අරමුණ තමන්ට අච්චර මාළිගාවල් ,සැපසම්පත් ,අධ්‍යාපනය හදාලා දීපු තාත්තාටවත් නොකියා ගෙදරින් ගියෙ. මොකද ඒතුමාගෙ තාත්තාට ඕන වෙලා තිබ්බෙ පුතා සක්විතිරජ වෙනවා දකින්න. ඒ කිව්වෙ තමන්ගෙ ලොකෙ අවශ්‍යතාවක් ළමයා ලවා සපුරාගන්න .ඉතිං එක වෙනුවෙන් හොඳට ඉගැන්නුවා දුක් හිතෙන දෙවල් නොපෙනෙන්න සැළැස්සුවා ,මාළිගාවල් හදලා දුන්නා, හොඳ කසාදෙකුත් කරලා දුන්නා, ඒත් එහෙම කරපු තාත්තාටවත් නොකියා සිද්ධාර්ථ කුමාරයා ගිහිගෙයින් නික්මුනෙ අරමුණ තමන්ගෙ පවුලෙ කෙනෙක් අහල පහල අය දැනගත්තොත් කරගන්න බැරි වෙන නිසා. හැබැයි උන් වහන්සෙට ඒ වෙලාවෙ ගෙදරින් පිට වෙන්න ඕන කරන ධෛර්‍ය තිබ්බා. අපිට ඒක තාම නැහැ නේ. ගොඩක් එවුන් යැපෙන්නෙ ගෙවල් වලින් .පඩියක් අරන් රස්සාවක් කළත් ගෙදර මිනිස්සු නැතුව ගොඩක් එව්වා කරගන්න බැහැ. ඒක නිසා අකමැත්තෙන් උනත් ඒ අයට බැඳිලා ඉන්න වෙනවා. තමන්ගෙ අරමුණු සඵල කරගන්න බැහැ ඒ අයට නොකියා .හැබැයි කිව්වොත් සහයොගයක් දෙන්නත් පුළුවන් නොදෙන්නත් පුළුවන්

ඔව් මචන් උඹ හරි,මම දැන් ගොඩක් වෙලාවට මගේ අදහස් එක්ක නොයන අයත් එක්ක වැඩිය ඉදිරි දේවල් කතා කරන්න යන්නේ නැ.
තනියම motivate වෙනවා,දකින කියවන දේවල් වලින්,

කිය කිය ඉන්න දෙයක් නෑ තමන් තමන්ට කියලා මතක තියාගෙන ඒ වෙනුවෙන් වැඩ කරන්න තියෙන්නේ. .
අපි හිතන විදියේ හොද/හිතවත් මිනිස්සු ගොඩක් අඩුවෙන් ඉන්නේ ඒ නිසා තමන්ගේ ඉලක්කයක් ගැන කිව්වත් විශ්වාසවන්ත කෙනෙක්ටම කියන්න අම්මා, තාත්තා, බිරිද, සහෝදර සහෝදරියක්ට වගේ කියන්න. .
හොදම යාලුවා කියලා හිතන කෙනෙක්ට වත් කියන්න එපා. .
ගොඩක් එවුන් බලන් ඉන්නේ අපිට තල්ලුවක් දෙනවා වෙනුවට කකුලෙන් අදින්න. .
අත්දැකීමෙන් කියන්නේ. .

සිරා කථාව,අකුරක් නෑර ඇත්ත

නැකැත් රාල;20805480 said:
උඹ විශ්වාස කරන දේයි උඹට ලැබෙන්නේ.

A/L Fail
පලවෙනි ජොබ් එකෙන් අස් කරනවා පඩි නොදී
කුලී ගෙදරින් ගෙදරට මාරු වේවි ඉන්නේ
සල්ලි නැති නිසා වට්ටක්කා තම්බලා පොල් එක්ක කාලා දවස ශේප් කරගන්නවා.
සල්ලි නැති නිසා බස්වල හොරෙන් යනවා
සේල්ස් කරන්න යනවා අසාර්ථකයි.
අනතුරකින් කකුලේ විලුඹ අයින් කරනවා. (සදහටම ආභාධයක් ඉතුරු වෙනවා)
දරුවෙක් වගේ හදපු බිස්නස් එක දවස් දෙකක් ඇතුලත් ඇස් පනාපිටම වැටිලා යනවා.

උඹට මේ වගේ ප්‍රශ්න තියනවද? මේ මම මුණ දීපු ප්‍රශ්න

අද

මාකටින් සහ සයිකොලොජි වලින් උසස් අධ්‍යාපනය ලබලා තියනවා
පර්චස් 60 වත්තක් එක්ක කන්දක් මුදුනේ ලස්සන තැනක ජිවත් වෙනවා
සියගානක් දෙනාට ජිවිත හදාගන්න උදව් කරනවා
ලේඛකයෙක්
දරුවෝ දෙන්නෙක් එක්ක ලස්සන පවුල් ජිවිතයක් ගත කරනවා
සේල්ස් කරන විදිහ උගන්නන්න කියලා ආයතන වලින් මුදල් ගෙවලා මාව ගෙන්නනවා

මචං හැමදේම උඹ විශ්වාස කරන විදිහ තමයි.

උඹ එල කොල්ලෙක් මචන්,උඹට කවදාවත් වරදින්නේ නැහැ.
1.gif
1.gif
 
දැන් උඹ කේන්දරයි .. දනාත්මක චින්තනෙයි දෙකම දන්නවනෙ.. කියපන් බලන්න කේන්දරේ අනුව කෙල වුන (අන්තිම හොද නැත්) ම්මනිහෙකුට දනාත්මක චින්තනේ අනුව ගොඩ යන්න පුළුවන් ද ?
 
Last edited:

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    මචන් උඹ බෞද්ධයෙක් නම් මේ ප්‍රශ්ණෙට උත්තරයක් දියන්. නැති නම් එපා.

    බුදුදහමේ කියවෙන යම් දෙයකට දැඩි ලෙස බැඳීම, ලෝභය, තණ්හාව, අනිත්‍ය නොදැකීම, මරණානුස්සතිය කියන කාරණා එක්ක ඔය ඉලක්ක තියාගන්න එක සහමුලින්ම පටහැනි දෙයක් නේද? ඉලක්කයක් තියෙනව නම් අනිවාර්‍යෙන්ම ඒකටම බැඳිලා යනව. ඒකම කෙරෙහි ඉතා දැඩිව බැඳී යනව. ඉතාම දරුණු විදියට තණ්හාව ඇති වෙනව. තමන්ගේ ඉලක්කය වෙත යන්න අනික් අය ගැන තැකීමක් නොකිරීම (ආත්මාර්ථකාමිත්වය), ලෝභය, ඉරිසියාව, තණ්හාව, අධික මමත්වය හටගන්නව. ඉතින් ඔය ඉලක්ක තිබීම සහ ඒ වෙනුවෙන් වැඩ කිරීම කියන්නේ තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතේ එහෙම පිටින්ම අතහැරලා ලෞකික ජීවිතේ ගැන විතරක් හිතලා වැඩ කිරීම නේද? උඹ හදිසියේ හරි ඔය ඉලක්ක සම්පූර්ණ නොකරම මැරිලා ගියොතින් මොන වගේ උපතක් සකස් වෙයිද ඊලඟ ජීවිතේ? බුදුදහමේ කියවෙන සත් තිස් බෝධිපාක්ෂික ධර්ම එක්ක ඔය ඉලක්ක තියලා ඒ වෙනුවෙන්ම වැඩ කරන එක ඔයා පැහැදිලි කරන්නේ කොයි විදියටද? මම කියන්නේ ආධ්‍යාත්මික විදියට ඉලක්ක තියලා ඒ වෙනුවෙන් වැඩ කරන එක නෙවෙයි. ලෞකික ජීවිතේ ඉලක්ක (සල්ලි හම්බ කරන එක බිස්නස් පවුල් ජීවිතේ අරක මේක).

    පැහැදිලි උත්තරයක් බලාපොරොත්තු වෙනවා ඔයා බෞද්ධයෙක් නම්.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මාතර ළමයා;20822812 said:
    දැන් උඹ කේන්දරයි .. දනාත්මක චින්තනෙයි දෙකම දන්නවනෙ.. කියපන් බලන්න කේන්දරේ අනුව කෙල වුන (අන්තිම හොද නැත්) ම්මනිහෙකුට දනාත්මක චින්තනේ අනුව ගොඩ යන්න පුළුවන් ද ?

    කෙන්දරේට අනුව නරක කාලයක් කියන්නේ වැඩිපුර මහන්සිවෙලා වැඩ කරන්න සුදුසු කාලයක්. ඔයා අහලා තියනවද සෙනසුරු අපලේ ගෙවෙන්න ගෙවල් හදන්න පටන් ගන්නවා කියන එක.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මචන් උඹ බෞද්ධයෙක් නම් මේ ප්‍රශ්ණෙට උත්තරයක් දියන්. නැති නම් එපා.

    බුදුදහමේ කියවෙන යම් දෙයකට දැඩි ලෙස බැඳීම, ලෝභය, තණ්හාව, අනිත්‍ය නොදැකීම, මරණානුස්සතිය කියන කාරණා එක්ක ඔය ඉලක්ක තියාගන්න එක සහමුලින්ම පටහැනි දෙයක් නේද? ඉලක්කයක් තියෙනව නම් අනිවාර්‍යෙන්ම ඒකටම බැඳිලා යනව. ඒකම කෙරෙහි ඉතා දැඩිව බැඳී යනව. ඉතාම දරුණු විදියට තණ්හාව ඇති වෙනව. තමන්ගේ ඉලක්කය වෙත යන්න අනික් අය ගැන තැකීමක් නොකිරීම (ආත්මාර්ථකාමිත්වය), ලෝභය, ඉරිසියාව, තණ්හාව, අධික මමත්වය හටගන්නව. ඉතින් ඔය ඉලක්ක තිබීම සහ ඒ වෙනුවෙන් වැඩ කිරීම කියන්නේ තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතේ එහෙම පිටින්ම අතහැරලා ලෞකික ජීවිතේ ගැන විතරක් හිතලා වැඩ කිරීම නේද? උඹ හදිසියේ හරි ඔය ඉලක්ක සම්පූර්ණ නොකරම මැරිලා ගියොතින් මොන වගේ උපතක් සකස් වෙයිද ඊලඟ ජීවිතේ? බුදුදහමේ කියවෙන සත් තිස් බෝධිපාක්ෂික ධර්ම එක්ක ඔය ඉලක්ක තියලා ඒ වෙනුවෙන්ම වැඩ කරන එක ඔයා පැහැදිලි කරන්නේ කොයි විදියටද? මම කියන්නේ ආධ්‍යාත්මික විදියට ඉලක්ක තියලා ඒ වෙනුවෙන් වැඩ කරන එක නෙවෙයි. ලෞකික ජීවිතේ ඉලක්ක (සල්ලි හම්බ කරන එක බිස්නස් පවුල් ජීවිතේ අරක මේක).

    පැහැදිලි උත්තරයක් බලාපොරොත්තු වෙනවා ඔයා බෞද්ධයෙක් නම්.

    සැහෙන්න වැරදි තියනවා.
    ඉලක්කයක් තියනවා කියන්නේ ලෝකෝත්තර පැත්ත සම්පුර්ණයෙන් අතාරිනවා කියන එක වෙන්නේ කොහොමද?
    ඉලාක වලට යන ගමන් තමන්ගේ ආධ්‍යාත්මික දියුණුවට වැඩ කරන්න බැරිද?
    ඉලක්ක නැතුව ජිවත් වෙලා මැරෙන මොහොතේ අනේ මට මේක බැරිවුනානේ කියලා හිතලා පෙරේතයෙක් වෙන්න බැරිද?
    ඉලක්ක නැති මිනිස්සු සල්ලි වලට ආසා නැද්ද?
    සල්ලි නැතුව ගිහි ගෙදර ජිවත් වෙන්න පුලුවන්ද?

    මුදල් වලට තියන ආසාව ඔයා ඉලක්ක වලට නොයා ඉන්න නිසා සම්පුර්ණයෙන් ප්‍රහින කරලද?
    එහෙම නැත්තන් ඔයත් මාසෙන් මාසෙට මුදලක් ඉපයීමේ ඉලක්කයෙන් රස්සාවකට යන කෙනෙක්ද?
    ඉලක්ක කියන්නේ සල්ලි විතරමද?

    තෘෂ්ණාව ඇතිවෙන්නේ ඉලක්ක තියන මිනිස්සුන්ට විතරමද?
    අම්මා කෙනෙක් දරුවෙක්ට දැඩි බැඳීමක් තියනවා නේද?
    එහෙනම් දරුවෝ වැදීමත් බැඳීම් ඇති කරගැනීමක් නේද?
    විවාහ වීමත් බැඳීම් ඇති කරගැනීමක් නේද? තෘෂ්ණාවක් එතනත් තියනවා නේද?

    ගිහි ජීවිතය හා පැවිද්ද කියා දෙකක් තියනවා. ගිහිව ඉන්නවා කියන්නේ තෘෂ්ණාව ලෝභය ද්වේශය මැද ජිවත් වීම තමයි. නමුත් අපි එකට යටත් වෙනවද? නැත්තන් ඒ සියල්ල මැද අධ්‍යාත්මය ගැනත් හිතනවද කියන එක අපේ දක්ෂකම. මොකද මේ සියල්ල සමාජයේ තියෙන දේවල්. එහෙම හැඟීම් නොඑන්න නම් අරිහත් භාවයට පත් වෙන්න ඕනේ. පැවිද්දන් තුලත් ඒක තියනවා. නමුත් ඔවුන්ට පුළුවන් ඒවා තියන තැන් වලින් ඈත් වෙන්න. එක නිසා තමයි පැවිද්ද වඩා උතුම් වෙන්නේ. නමුත් ගිහිව ඉන්නවනම් ඉලක්කයක් නැති පාවෙන ජිවිතයක් වෙනවට වඩා ඉලක්කයක් තියන සාර්ථක මනුස්සයෙක් වෙලා ඒ ලැබෙන දෙයින් දානයක් මානයක් කරලා පිනක් කරලා නිවන ලඟා කරගන්න එක තමා කරන්න ඕනේ. එහෙම නැත්තන් මහා වෙන්න ඕනේ.
     
    Last edited:
    • Like
    Reactions: pradeeplk1025

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman

    බුද්ධ දර්ශනයේ ප්‍රධාන අරමුන නිවන් දැකීම.... ඒ අරමුනට යනගමනේ සාර්ථකත්වය කියන්නේ එක sub target එකක් විතරයි.. ඒ sub target එකටත් දැහැමිව ගමන් කරන්නයි බුදුන් කියලා දීලා තියෙන්නේ... නැතුව උබ කියන විදියට අනුන් කපා කොටා නෙවෙයි...

    තමන් බුදුවදන තේරුම් අරන් ධර්මානුකූලව අදට ගැලපෙන පරිදි සකසා ගෙන තමන්ගේ අරමුණු කරා යන්න.. බුදුන් වහන්සේ උනත් ඒකට අකමැති වෙන එකක් නෑ...
     
    • Like
    Reactions: pradeeplk1025

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    බුද්ධ දර්ශනයේ ප්‍රධාන අරමුන නිවන් දැකීම.... ඒ අරමුනට යනගමනේ සාර්ථකත්වය කියන්නේ එක sub target එකක් විතරයි.. ඒ sub target එකටත් දැහැමිව ගමන් කරන්නයි බුදුන් කියලා දීලා තියෙන්නේ... නැතුව උබ කියන විදියට අනුන් කපා කොටා නෙවෙයි...

    තමන් බුදුවදන තේරුම් අරන් ධර්මානුකූලව අදට ගැලපෙන පරිදි සකසා ගෙන තමන්ගේ අරමුණු කරා යන්න.. බුදුන් වහන්සේ උනත් ඒකට අකමැති වෙන එකක් නෑ...

    ගොඩක් උන් හිතන් ඉන්නේ සාර්ථක වෙන්න නම් අනිත් උන්ට කෙලවන්න ඕනේ පෙරේතයෙක් වගේ ලෝබකම් කරන්න ඕනේ කියලා. නමුත් සාර්ථකත්වය කියන්නේ එහෙම හැසිරිලා ලබා ගන්න බැරි දෙයක්.
     
    නැකැත් රාල;20823608 said:
    කෙන්දරේට අනුව නරක කාලයක් කියන්නේ වැඩිපුර මහන්සිවෙලා වැඩ කරන්න සුදුසු කාලයක්. ඔයා අහලා තියනවද සෙනසුරු අපලේ ගෙවෙන්න ගෙවල් හදන්න පටන් ගන්නවා කියන එක.

    සමහරන් ගෙ කේන්දර වල තියෙනවා. බිස්නස් කලොත් හරියන්නෙ නෑ කියල.. ඒකට දනාත්මක චින්තනෙන් මොකද කියන්නෙ..
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    නැකැත් රාල;20823665 said:
    සැහෙන්න වැරදි තියනවා.
    ඉලක්කයක් තියනවා කියන්නේ ලෝකෝත්තර පැත්ත සම්පුර්ණයෙන් අතාරිනවා කියන එක වෙන්නේ කොහොමද?
    ඉලාක වලට යන ගමන් තමන්ගේ ආධ්‍යාත්මික දියුණුවට වැඩ කරන්න බැරිද?
    ඉලක්ක නැතුව ජිවත් වෙලා මැරෙන මොහොතේ අනේ මට මේක බැරිවුනානේ කියලා හිතලා පෙරේතයෙක් වෙන්න බැරිද?
    ඉලක්ක නැති මිනිස්සු සල්ලි වලට ආසා නැද්ද?
    සල්ලි නැතුව ගිහි ගෙදර ජිවත් වෙන්න පුලුවන්ද?

    මුදල් වලට තියන ආසාව ඔයා ඉලක්ක වලට නොයා ඉන්න නිසා සම්පුර්ණයෙන් ප්‍රහින කරලද?
    එහෙම නැත්තන් ඔයත් මාසෙන් මාසෙට මුදලක් ඉපයීමේ ඉලක්කයෙන් රස්සාවකට යන කෙනෙක්ද?
    ඉලක්ක කියන්නේ සල්ලි විතරමද?

    තෘෂ්ණාව ඇතිවෙන්නේ ඉලක්ක තියන මිනිස්සුන්ට විතරමද?
    අම්මා කෙනෙක් දරුවෙක්ට දැඩි බැඳීමක් තියනවා නේද?
    එහෙනම් දරුවෝ වැදීමත් බැඳීම් ඇති කරගැනීමක් නේද?
    විවාහ වීමත් බැඳීම් ඇති කරගැනීමක් නේද? තෘෂ්ණාවක් එතනත් තියනවා නේද?

    ගිහි ජීවිතය හා පැවිද්ද කියා දෙකක් තියනවා. ගිහිව ඉන්නවා කියන්නේ තෘෂ්ණාව ලෝභය ද්වේශය මැද ජිවත් වීම තමයි. නමුත් අපි එකට යටත් වෙනවද? නැත්තන් ඒ සියල්ල මැද අධ්‍යාත්මය ගැනත් හිතනවද කියන එක අපේ දක්ෂකම. මොකද මේ සියල්ල සමාජයේ තියෙන දේවල්. එහෙම හැඟීම් නොඑන්න නම් අරිහත් භාවයට පත් වෙන්න ඕනේ. පැවිද්දන් තුලත් ඒක තියනවා. නමුත් ඔවුන්ට පුළුවන් ඒවා තියන තැන් වලින් ඈත් වෙන්න. එක නිසා තමයි පැවිද්ද වඩා උතුම් වෙන්නේ. නමුත් ගිහිව ඉන්නවනම් ඉලක්කයක් නැති පාවෙන ජිවිතයක් වෙනවට වඩා ඉලක්කයක් තියන සාර්ථක මනුස්සයෙක් වෙලා ඒ ලැබෙන දෙයින් දානයක් මානයක් කරලා පිනක් කරලා නිවන ලඟා කරගන්න එක තමා කරන්න ඕනේ. එහෙම නැත්තන් මහා වෙන්න ඕනේ.

    බුද්ධ දර්ශනයේ ප්‍රධාන අරමුන නිවන් දැකීම.... ඒ අරමුනට යනගමනේ සාර්ථකත්වය කියන්නේ එක sub target එකක් විතරයි.. ඒ sub target එකටත් දැහැමිව ගමන් කරන්නයි බුදුන් කියලා දීලා තියෙන්නේ... නැතුව උබ කියන විදියට අනුන් කපා කොටා නෙවෙයි...

    තමන් බුදුවදන තේරුම් අරන් ධර්මානුකූලව අදට ගැලපෙන පරිදි සකසා ගෙන තමන්ගේ අරමුණු කරා යන්න.. බුදුන් වහන්සේ උනත් ඒකට අකමැති වෙන එකක් නෑ...

    :love::cool::cool: ආන්න ඒක තමයි මට පැහැදිලි කරගන්න ඕන කලේ. ඒකයි බෞද්ධ නම් විතරක් රිප්ලයි කරන්න කිව්වේ. :love: ඔයාල දෙන්නටම හුඟක් පින්. :yes: සෑහෙන අවුලක් ලිහාගත්තා මේ වචන ටිකෙන්. :) කරන කියන හොඳ වැඩ දියුණුවෙන් දි‍යුණුවට පත් වේවා!!! +
     
    Gazlan

    Member
    Mar 30, 2009
    97
    15
    0
    නැකැත් රාල;20796246 said:
    මේ අවුරුද්ද ඉවර වෙන්න හරියටම මාස දෙකහමාරක් තියෙනවා. 2016 අවුරුද්ද පටන් ගන්නකොට තම තමන් විසින් තියාගත්ත ඉලක්ක කොයිතරම් මේ වෙනකොට සම්පුර්ණ කලාද කියලා අපි කතා කරමුද? එහෙම ඉලක්ක තියාගත්ත නැති අයත් එන්න 2017 ජයගන්න මේ ත්‍රෙඩ් එක උදව්වක් වෙයි.

    මගේ නම් 2016 ඉලක්ක සියල්ල මේ වෙනකොට සම්පුර්ණයි.

    අවසාන වශයෙන් මගේ පලවෙනි පොත ඊයේ ලියලා අවසන් කළා. මේ අවුරුද්දේ අවසානයේ පොත් සාප්පු වලින් හා ග්‍රන්ථ එකෙන් ලබාගන්න පුළුවන් වෙයි. ඊට අමතරව මගේම ගෙදරක ජිවත් වීම, රුපියල් XXXXXX මුදලක් ඉපයීම, පවුලේ අය සමග විනෝද චාරිකා තුනක් වත් යන එක. නැවත පුද්ගල සංවර්ධන හා අලෙවි කරන පුහුණු වැඩමුළු ආරම්භය. මේ වගේ තියාගත්ත ඉලක්ක ඔක්කොම සම්පුර්ණයි. දැන් 2017 අවුරුද්ද වෙනුවෙන් වැඩ පටන් ගන්නවා මේ සඳුදා ඉඳලා.

    ඔයාලා මොනවද තියන් හිටපු ඉලක්ක. දැන් කොච්චර සම්පුර්ණ කරලද? මේ ඉතුරු මාස දෙකහමාරේ තව කොච්චර කරන්න තියනවද? අපි ටිකක් කතා කරමු.

    machan dan ube wayasa kiyada bun?
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,681
    6,008
    113
    @ගෙදර
    ඉලක්ක නම් ගොඩාක් තියෙනවා :rolleyes:
    එකම එක ඉලක්කයක් තියෙනවා
    හරි ගියපු :cool:
    ඒ ඇරෙන්න අනිත් එව්වා ඔක්කොම දැනට ලොස් :(
    දැන් මේ තව ඉලක්කයක් හරියාගෙන එනවා :yes:
    නමුත් එකත් කොහොමද කියලා සුවර් නැහැ වැට උඩ තියෙන්නේ :( :no:
    හිතට නම් දුකයි ඒත් ලැබීම හා අවාසනාව වෙන්න ඇති කියලා හිත හදාගන්නවා :sorry: :(
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඉලක්ක නම් ගොඩාක් තියෙනවා :rolleyes:
    එකම එක ඉලක්කයක් තියෙනවා
    හරි ගියපු :cool:
    ඒ ඇරෙන්න අනිත් එව්වා ඔක්කොම දැනට ලොස් :(
    දැන් මේ තව ඉලක්කයක් හරියාගෙන එනවා :yes:
    නමුත් එකත් කොහොමද කියලා සුවර් නැහැ වැට උඩ තියෙන්නේ :( :no:
    හිතට නම් දුකයි ඒත් ලැබීම හා අවාසනාව වෙන්න ඇති කියලා හිත හදාගන්නවා :sorry: :(

    ඉලක්ක ලොස් වෙන්නේ ඉලක්ක තියා ගන්න එකේ අවුලක් නිසා. කොතනහරි වරදක් තියනවා
     
    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    නැකැත් රාල;20828202 said:
    ඉලක්ක ලොස් වෙන්නේ ඉලක්ක තියා ගන්න එකේ අවුලක් නිසා. කොතනහරි වරදක් තියනවා

    අනිත් එක ටමය් එක ඉලක්කයක් ඉවර උනාට පස්සේ ටව ඉලක්කෙකට යන්න ඕනි.. හරියට ගය්ම් එකක් ප්ලය් කරනවා වගේ
    එටකොට success rate eka wadi
     
    BlizZ

    Member
    Oct 6, 2015
    319
    30
    0
    නැකැත් රාල;20797704 said:

    Thank you!!!

    ube me post eka mama dan dakke ,,

    podi unwa sapen thiyanna ona thamai eth unta podi kale idalama duka kiyana deth purudu karanna ona , ethakota thamai un loku unama polowe paya gahala inna puluwan wenne .

    hamadama newei samahara welawata , mage podi eka sellam baduwak illuwoth , illapu welema aran denne na , ada thatha gawa salli na salli labunama aran dennam kiyala kiyala , aran dena dawasa kiyanne na dawas 3-5 wage gighilla aran denawa , kiyapu welema hamadama hamadema aran dunnama , un hithanwa api eka aran denna badila innawa kiyala ,

    ewagema , samahara data podi ekima magen ahanwa thatha gawa salli thiyeda mata meka aran denna kiyalath .

    :yes::yes::yes::yes:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    rala,
    ubage book eka lounge karana wita kiayanna

    පොත නොවැම්බර් ප්‍රින්ට් එකෙන් එනවා. නොවැම්බර් අන්තිම හරි දෙසැම්බර් මුල හරි ලෝන්ච් කරනවා. එතකොට 2017 ගේමක් නැතුව ගොඩදාගන්න පුළුවන්.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    පෝරිසාදයා;20828593 said:
    salli ithuru karanne komada ban ,, melo rahak ne ganna padiya anik paththata iwarai

    තමන්ට ලැබෙන සල්ලි ඉස්සෙල්ලා ඉන්වෙස්ට් හරි ඉතුරු හරි කරපන්. ඊළඟට තමන්ගේ බිල් අනන් මනං ගෙවන වියදම් කරන වැඩ කරපන්.