ඊයේ ගෙනාපු තොග විකුණන්න
වෙළදාම් කටයුතු උදේ සිට
ඉතින් මොකද නේද?
මිනිස්සුන්ට වැඩනේ..
නමුත්
නරුම වැඩේ කියන්නේ
අම්මා ලොවෙන් සමුඅරන්
ගෙදර මළ ගෙයක්..........
අහෝ ! මෙහෙව් ලොවක්

මම මෙ කියන්න හදන්නේ ඇත්තටම සිද්ද උන කතාවක් එක ගෙදරක මළ ගෙයක් වෙලා දන්නවානේ සමහර මළගෙවල් වල බුරු පොලවල් කරනවා කොහොම හරි මෙතෙන්ට බුරු ගහනකොට එක ගැහිලි කාරයෙක් වැඩෙට අරගන නැ මු ඔක්කොටම ඇහෙන්න කිවුවාලු උබලා දැනගනිල්ලා අපේ අම්මාත් මැරැණාම මම බුරු පොළක් දානවා උබලා එකෙක් වත් ගන්නැ කිවුවාලු මෙහෙම එවුනුත් ලෝකයෙ ඔනතරම් ඉන්නවා![]()

Kosol rajjauruwo dekapu heena eli wena kalene ban.....
ඔය තත්වයට මුහුණ දීපු මිනිස්සු ඉන්නවා මචන්.
හොඳ නිර්මාණයක්
mathandhi waraadha kothandha kiyanna therenney naha..eeth minissu asarana wena than bohoi!
වැරැද්ද තියෙන්නේ අපිට තිබුනු සාර ධර්ම අපේ සමාජය තුලින් අතු ගාලා සුන්නත් දූලි කරල දාපු සමාජ ක්‍රමය තුලයි..
මිනිස්සු හැල්මේ දුවන බලු රේස් එකෙන් ඒවා ඔක්කොම යට කරගෙන ගිලලා දාලා දැන් හුඟක් කල්...
ලංකාවට නිදහස ලැබිලා(නාම මාත්‍රයෙන්) 1950 වෙනකොට ලෝකයේ ඉස්සහරින්ම හිටපු ආසියානු රටවල් දෙක තමයි ජපානය හා අපේ ශ්‍රී ලංකාව..
ජපානයේ ඒක පුද්ගල දළ ආදායම $51 ..අපේ $49..
අද බලගතු වෙලා ඉන්න චීනය, තායිවානය,කොරියාව, මැලේසියාව හා සිංගප්පූරුව පේන තෙක් මානෙක හිටියේ නෑ..නමුත් අද තත්වය මොකද්ද..සහමුලින්ම උඩු යටිකුරු වෙලා අපි පලාතකවත් නෑ...
ජපානය තවම ඉදිරියෙන්..මොකද්ද හේතුව එහෙම වෙන්න??ඔන්න ඔතනට තමයි අපි විසඳුම් හොයලා වහ වහා පිලියම් යෙදිය යුත්තේ...
නැත්නම් අනාගතයේ මීට වඩා දරුණු ලෙස මුදල් පසු පසම හඹා යන සදාචාරය හා යුතුකම් පිරිහුන රටක් අපේ දූ දරුවන්ට හිමි වෙන්න පුලුවන්..
ඉතාම කාලෝචිත නිර්මානයක්.. ජනතා ඇස් පෑදීමක්..
සාර්ථකයි...ඔබට ජය...
සාර්ථක නිර්මාණයක් යාළුවා... මේ වගේ මිනිස්සු දැන් වැඩි වෙනව... සල්ලි වලටම යට වෙලා ජීවිත...![]()
NIYAMA NIRMANAYA..
DAN OOONEE RAJAWARU NEMEE BUDUWARU
http://www.elakiri.com/forum/showthread.php?p=6747283#post6747283
හ්ම්ම්ම්ම්ම්
හොඳ නිර්මාණයක් ....... දිගටම ලියන්න
සංවේදී වගේම ආවේගකාරී නිර්මාණයක්.
අපූරැයි