ඉලව් වෙළදාම

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    man-chasing-money.jpg

    ඊයේ ගෙනාපු තොග විකුණන්න

    වෙළදාම් කටයුතු උදේ සිට
    ඉතින් මොකද නේද?
    මිනිස්සුන්ට වැඩනේ..
    නමුත්
    නරුම වැඩේ කියන්නේ
    අම්මා ලොවෙන් සමුඅරන්
    ගෙදර මළ ගෙයක්..........
    අහෝ ! මෙහෙව් ලොවක්

    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    මම මෙ කියන්න හදන්නේ ඇත්තටම සිද්ද උන කතාවක් එක ගෙදරක මළ ගෙයක් වෙලා දන්නවානේ සමහර මළගෙවල් වල බුරු පොලවල් කරනවා කොහොම හරි මෙතෙන්ට බුරු ගහනකොට එක ගැහිලි කාරයෙක් වැඩෙට අරගන නැ මු ඔක්කොටම ඇහෙන්න කිවුවාලු උබලා දැනගනිල්ලා අපේ අම්මාත් මැරැණාම මම බුරු පොළක් දානවා උබලා එකෙක් වත් ගන්නැ කිවුවාලු මෙහෙම එවුනුත් ලෝකයෙ ඔනතරම් ඉන්නවා:(:(:(
     
    • Like
    Reactions: coolkasun

    kingdewi

    Well-known member
  • මම මෙ කියන්න හදන්නේ ඇත්තටම සිද්ද උන කතාවක් එක ගෙදරක මළ ගෙයක් වෙලා දන්නවානේ සමහර මළගෙවල් වල බුරු පොලවල් කරනවා කොහොම හරි මෙතෙන්ට බුරු ගහනකොට එක ගැහිලි කාරයෙක් වැඩෙට අරගන නැ මු ඔක්කොටම ඇහෙන්න කිවුවාලු උබලා දැනගනිල්ලා අපේ අම්මාත් මැරැණාම මම බුරු පොළක් දානවා උබලා එකෙක් වත් ගන්නැ කිවුවාලු මෙහෙම එවුනුත් ලෝකයෙ ඔනතරම් ඉන්නවා:(:(:(

    මුන් හොඳයි බං..තාත්තලට මඩු වලිගෙන් ගහන, අම්මලට පිහියෙන් අනින උන් ඉන්න රටනේ මේක!:(:(
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    මම මෙ කියන්න හදන්නේ ඇත්තටම සිද්ද උන කතාවක් එක ගෙදරක මළ ගෙයක් වෙලා දන්නවානේ සමහර මළගෙවල් වල බුරු පොලවල් කරනවා කොහොම හරි මෙතෙන්ට බුරු ගහනකොට එක ගැහිලි කාරයෙක් වැඩෙට අරගන නැ මු ඔක්කොටම ඇහෙන්න කිවුවාලු උබලා දැනගනිල්ලා අපේ අම්මාත් මැරැණාම මම බුරු පොළක් දානවා උබලා එකෙක් වත් ගන්නැ කිවුවාලු මෙහෙම එවුනුත් ලෝකයෙ ඔනතරම් ඉන්නවා:(:(:(

    :(:(:(
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    වැරැද්ද තියෙන්නේ අපිට තිබුනු සාර ධර්ම අපේ සමාජය තුලින් අතු ගාලා සුන්නත් දූලි කරල දාපු සමාජ ක්‍රමය තුලයි..

    මිනිස්සු හැල්මේ දුවන බලු රේස් එකෙන් ඒවා ඔක්කොම යට කරගෙන ගිලලා දාලා දැන් හුඟක් කල්...

    ලංකාවට නිදහස ලැබිලා(නාම මාත්‍රයෙන්) 1950 වෙනකොට ලෝකයේ ඉස්සහරින්ම හිටපු ආසියානු රටවල් දෙක තමයි ජපානය හා අපේ ශ්‍රී ලංකාව..

    එදා ජපානයේ ඒක පුද්ගල දළ ආදායම $51 ..අපේ $49..

    අද බලගතු වෙලා ඉන්න චීනය, තායිවානය,කොරියාව, මැලේසියාව හා සිංගප්පූරුව පේන තෙක් මානෙක හිටියේ නෑ..නමුත් අද තත්වය මොකද්ද..සහමුලින්ම උඩු යටිකුරු වෙලා අපි පලාතකවත් නෑ...

    ජපානය තවම ඉදිරියෙන්..මොකද්ද හේතුව එහෙම වෙන්න??ඔන්න ඔතනට තමයි අපි විසඳුම් හොයලා වහ වහා පිලියම් යෙදිය යුත්තේ...

    නැත්නම් අනාගතයේ මීට වඩා දරුණු ලෙස මුදල් පසු පසම හඹා යන සදාචාරය හා යුතුකම් පිරිහුන රටක් අපේ දූ දරුවන්ට හිමි වෙන්න පුලුවන්..

    ඉතාම කාලෝචිත නිර්මානයක්.. ජනතා ඇස් පෑදීමක්..

    සාර්ථකයි...ඔබට ජය...
     
    Last edited:

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    වැරැද්ද තියෙන්නේ අපිට තිබුනු සාර ධර්ම අපේ සමාජය තුලින් අතු ගාලා සුන්නත් දූලි කරල දාපු සමාජ ක්‍රමය තුලයි..

    මිනිස්සු හැල්මේ දුවන බලු රේස් එකෙන් ඒවා ඔක්කොම යට කරගෙන ගිලලා දාලා දැන් හුඟක් කල්...

    ලංකාවට නිදහස ලැබිලා(නාම මාත්‍රයෙන්) 1950 වෙනකොට ලෝකයේ ඉස්සහරින්ම හිටපු ආසියානු රටවල් දෙක තමයි ජපානය හා අපේ ශ්‍රී ලංකාව..

    ජපානයේ ඒක පුද්ගල දළ ආදායම $51 ..අපේ $49..

    අද බලගතු වෙලා ඉන්න චීනය, තායිවානය,කොරියාව, මැලේසියාව හා සිංගප්පූරුව පේන තෙක් මානෙක හිටියේ නෑ..නමුත් අද තත්වය මොකද්ද..සහමුලින්ම උඩු යටිකුරු වෙලා අපි පලාතකවත් නෑ...

    ජපානය තවම ඉදිරියෙන්..මොකද්ද හේතුව එහෙම වෙන්න??ඔන්න ඔතනට තමයි අපි විසඳුම් හොයලා වහ වහා පිලියම් යෙදිය යුත්තේ...

    නැත්නම් අනාගතයේ මීට වඩා දරුණු ලෙස මුදල් පසු පසම හඹා යන සදාචාරය හා යුතුකම් පිරිහුන රටක් අපේ දූ දරුවන්ට හිමි වෙන්න පුලුවන්..

    ඉතාම කාලෝචිත නිර්මානයක්.. ජනතා ඇස් පෑදීමක්..

    සාර්ථකයි...ඔබට ජය...

    බොහොම ස්තූතියි රොන් අයියා , අර අපේ පැරණි රාජකාරී පද්ධතිය තිබ්බනම් හොදයි කියල හිතෙනවා ,
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    හ්ම්ම්ම්ම්ම් :(

    හොඳ නිර්මාණයක් ....... දිගටම ලියන්න
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    සාර්ථක නිර්මාණයක් යාළුවා... මේ වගේ මිනිස්සු දැන් වැඩි වෙනව... සල්ලි වලටම යට වෙලා ජීවිත... :(

    සල්ලි විතරමයි මේ අයට
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37