ණය අර
ණය අරන් රට කරන්න කෝටි 500+ වියදම් කරලා ඡංද තියලා පත් කර ගන්න ඕනේද? කොමිස් ගහන කාලකණ්නි ටිකක් පත්කර ගත්තම වෙන්නේ ඉතින් ණය ගන්න තමා. ඇයි ඉතින් ෆොරින් ඉන්වෙස්ටර්ස්ලා එන එන හැම එකාගෙන්ම කොමිස් ඉල්ලනවා. කොමිස් වලට කැමති චීන්නු ටික විතරයි අන්තිමට ප්‍රොජෙක්ට් කරන්නේ. ඒකත් ගිනි ගණන් වලට උන්ගේ කොන්දේසි වලට. ජප්පු වගේ එවුන් කොමිස් වලට අකමැති නිසා උන් ප්‍රොජෙක්ට් අකුලන් යනවා. ඊට පස්සේ රට ඇතුලේ සල්ලි අච්චු ගැහුවා අය වැය පියවෙන් නැති නිසා. දැන් එහෙම ගහලා ගොඩ දාන්නවත් බෑ බඩු නෑ රුපියල් තිබ්බත් රට ඇතුලේ. ඇයි විදේශ සංචිත් නැති නිසා බඩු ගේන්න බෑනේ. රෙද්දෙ රෙවිලා ඉන්නේ හැබැයි තාමත් සෞභාග්‍යය. රටේ ඉන්න පොඩිම එකාගේ ඉඳලා මේකට වග කියන්න ඕනේ වැඩබැරි රාළලව පාර්ලිමේන්තු යවපු.සර් කරගෙන යනව තමයි, ණය ගද්දි ලැජ්ජයි හුජ්ජ යන්ඩ එනව වගේ මෝඩ කමෙන්ට් නොදි ඉදපන්, ගන්න ණය වලින් තමයි හැමදේම කරන්නෙ, ණය නැත්තන් තොපිට ඉන්ඩ වෙන්නෙ හාමතේ ඕක තමයි ඇත්ත..
