ඉල්ලං කන්න යන්නේ

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    EKi3DXYXsAAcyhT
    කට උත්තර නැති උනාම පොටෝ කෑල්ලක් දාල මාරු වෙන එක උබලගෙ ජම්ම ගතිය බන් ගුපියොනෙ.🤭🤭
     
    • Haha
    Reactions: SpinXO

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,316
    166,631
    113
    එකමත් එක රටක
    erozan said:
    ත්‍රිවිල් කෑන් වලට තෙල් දෙන්නෙ නැත..
    👇
    erozan said:
    කොහෙද පොන්නයො කෑන්වලට නොදෙන්නෙ මොන්ගල්ද මොනවා දොඩෝනවද මන්ද
    👇
    erozan said:
    අනේ පලයන් හුත්තිගෙ පුතෝ යන්ඩ, පොන්න බල්ල කියවනම් එකක් කියපිය , රෙද්ද රෙවෙන්ඩ හම්බුනාම හිමිට ඒක මාරු නොකර
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නෑනෙ. ඇමරිකාව ණය ගත්තා කියලා එහෙට තෙල් හිඟයක් කරන්ට් හිඟයක් කිරිපිටි හිඟයක් කෑම හිඟයක් ඇවිත් නෑනේ, වාහන ගන්න තහනමකුත් නෑ.
    ඔව් . අපිටත් තව ඩොලර් බිලියන 5-10 ණය ගත්තනම් ඔය ඔක්කොම කරගෙන යන්ඩ පුලුවන් සරලයි,
     
    • Haha
    Reactions: SpinXO

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    අදාලත් නැතුව මිසයිල පාරවල් කාලා තමයි නවතින්නෙ මේ මගුල් වැඩ හින්දා.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කට උත්තර නැති උනාම පොටෝ කෑල්ලක් දාල මාරු වෙන එක උබලගෙ ජම්ම ගතිය බන් ගුපියොනෙ.🤭🤭

    ekanam thoge kola bokka ridennama wadunada
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    ඔව් අපිටත් තව ඩොලර් බිලියන 5-10 ණය ගත්තනම් ඔය ඔක්කොම කරගෙන යන්ඩ පුලුවන් සරලයි,
    බෑ ඒවා ආපහු ගෙවන කාලේ එනකොට ආයෙමත් ඔය ප්‍රශ්නෙම එනවා. ණය වාරික නොගෙවා හිටියොත් ආයේ කවුරුවත් ණය දෙන්නේ නෑ ණය වාරිකේ ගෙව්වොත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ටික ගෙන්නගන්නවත් ඩොලර් නෑ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,316
    166,631
    113
    එකමත් එක රටක
    කට උත්තර නැති උනාම පොටෝ කෑල්ලක් දාල මාරු වෙන එක උබලගෙ ජම්ම ගතිය බන් ගුපියොනෙ.🤭🤭
    පුලුවන් නම් උබ මේකේ photo කෑල්ලක් දාල පෙන්නපන්.
    ගහක , මලක , කපුටෙක්ගේ හරි කමක් නෑ . account එක verify කරගන්නේ නැතුව ෆොටෝ එකක් දාගන්නත් බෑ 40mb වලින් පස්සේ උබට.
    පුලුවන් නම් මොකක් හරි photo කෑල්ලක් දාපං බලන්න . :ROFLMAO:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බෑ ඒවා ආපහු ගෙවන කාලේ එනකොට ආයෙමත් ඔය ප්‍රශ්නෙම එනවා. ණය වාරික නොගෙවා හිටියොත් ආයේ කවුරුවත් ණය දෙන්නේ නෑ ණය වාරිකේ ගෙව්වොත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ටික ගෙන්නගන්නවත් ඩොලර් නෑ.
    ඒ කාලෙ වෙද්දි තව ණයක් ගන්ඩ පුලුවන්, සරලයි , ණය ගද්දි හුජ්ජ යන්ඩ එන මානසිකත්වයෙන් මිදුනාම ගැටලුවක් නැ, මොකද ඇමරිකාවෙ සුද්දට හොදනම් අපිට නරක් වෙන්ඩ බැනෙ..
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,244
    5,084
    113
    Loading...
    ඔව් . අපිටත් තව ඩොලර් බිලියන 5-10 ණය ගත්තනම් ඔය ඔක්කොම කරගෙන යන්ඩ පුලුවන් සරලයි,

    මම උඹේ අහිංසක අම්මට මොකුත් කියන්න කැමති නැහැ. ආපහු මේ වගේ හුකන කමෙන්ට් දාන්න එපා.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කට උත්තර නැති උනාම පොටෝ කෑල්ලක් දාල මාරු වෙන එක උබලගෙ ජම්ම ගතිය බන් ගුපියොනෙ.🤭🤭
    කට උත්තර නැති උනාම ekama comment eka kotana eka ubage purudda kiyala amathaka unahama ohoma thamai
     
    • Haha
    Reactions: SpinXO

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    ඒ කාලෙ වෙද්දි තව ණයක් ගන්ඩ පුලුවන්, සරලයි , ණය ගද්දි හුජ්ජ යන්ඩ එන මානසිකත්වයෙන් මිදුනාම ගැටලුවක් නැ, මොකද ඇමරිකාවෙ සුද්දට හොදනම් අපිට නරක් වෙන්ඩ බැනෙ..

    එහෙම පුළුවන් වුණා නම් කිලෝමීටර් ගණන් තෙල් පෝළිම් හැදෙන්නේ, දවසට පැය හතහමාර ගානේ කරන්ට් කැපෙන්නේ නෑනේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පුලුවන් නම් උබ මේකේ photo කෑල්ලක් දාල පෙන්නපන්.
    ගහක , මලක , කපුටෙක්ගේ හරි කමක් නෑ . account එක verify කරගන්නේ නැතුව ෆොටෝ එකක් දාගන්නත් බෑ 40mb වලින් පස්සේ උබට.
    පුලුවන් නම් මොකක් හරි photo කෑල්ලක් දාපං බලන්න . :ROFLMAO:
    ඒක GT හදල දුන්න පොන්නයො, තෝද මේක ඇඩ්මින්???? ගූ පොන්නය තමන්ගෙ පාඩුවෙ වැඩක් බලාගෙන ඉදපිය ..
     
    • Haha
    Reactions: dilann

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    මම උඹේ අහිංසක අම්මට මොකුත් කියන්න කැමති නැහැ. ආපහු මේ වගේ හුකන කමෙන්ට් දාන්න එපා.

    නැහැ එයා ඒ කියන්නෙ එයාලගෙ ගෙදර ආර්ථිකේ දුවන විදිහ.

    රටක් එහෙම දුවන්න බෑ කියල තේරෙන්නෙ නෑ
     
    • Haha
    Reactions: SpinXO

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,316
    166,631
    113
    එකමත් එක රටක
    ඒක GT හදල දුන්න පොන්නයො, තෝද මේක ඇඩ්මින්???? ගූ පොන්නය තමන්ගෙ පාඩුවෙ වැඩක් බලාගෙන ඉදපිය ..
    උදේ ඉදං රෑ වෙනකන් මේකේ ලැගල photo එකක් දාන්න දන්නෙ නැති පොන්නයා
     
    • Haha
    Reactions: SpinXO

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙම පුළුවන් වුණා නම් කිලෝමීටර් ගණන් තෙල් පෝළිම් හැදෙන්නේ, දවසට පැය හතහමාර ගානේ කරන්ට් කැපෙන්නේ නෑනේ.
    පුලුවන්ද නැද්ද කියල බලාගනින්කො තව මාස 2 -3 යද්දි උබේ තර්කෙ හරිනම් තෙල් තියෙන්ඩම බැ එතකොට.🤭🤭
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    පුලුවන්ද නැද්ද කියල බලාගනින්කො තව මාස 2 -3 යද්දි උබේ තර්කෙ හරිනම් තෙල් තියෙන්ඩම බැ එතකොට.🤭🤭

    මාස 2-3 බලන්නේ මොකටද, මේ අද :ROFLMAO:

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,244
    5,084
    113
    Loading...
    නැහැ එයා ඒ කියන්නෙ එයාලගෙ ගෙදර ආර්ථිකේ දුවන විදිහ.

    රටක් එහෙම දුවන්න බෑ කියල තේරෙන්නෙ නෑ
    අන්නේකයි. බර ගානක් ගෙවනවා ඇති මූට කඩේ යනවට. නැත්නම් මේ පාන්දර වෙනකන් ඇහැරගෙන මෙච්චර පීචං වෙයිද.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උදේ ඉදං රෑ වෙනකන් මේකේ ලැගල photo එකක් දාන්න දන්නෙ නැති පොන්නයා
    අඩ්මින් වෙන්ඩ ඇවිල්ල ගූ පොන්නය පුක ඉරාගෙන 🤣🤣🤣🤣