ඉල්ලගෙන_කෑම

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    මහින්දට දැවැන්ත ජයග්‍රහනයක් ලැබෙනවා. මහ බැංකු පල්හොරු නන්නත්තාරයි.

    ඒක හරි රනිල දන්නෙ නැහැ. ලැබුන අගමැතිකම රැකගෙන මිනිස්සුන්ට සහන දෙන්න. ඉතිං මිනිස්සු ඒවට මේ පාර දෙනවා... හැබැයි ඒකෙන් කියන්නනේ නැහැ මරා එහෙම කරේ නැහැ කියල. මුන් ඔක්කොම බලය ගන්න විතරයි පස්සෙ කරන්නෙ වෙන දෙයක්.
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    අනිව රනිල් ඕකෙන් නැගිටලා නායකකම සජිත්ට දෙන්න ඕන. ඒත් ඒක පොර කරන්නෙ නැහැ. දැන් හොඳම වෙලාව සජිත්ට අයින්වෙලා වෙනම පක්ෂයක් හදන්න. එතකොට රනිල්ව දාල ගොඩක් උන් සජිත් එක්ක එනවා. පස්සෙ ආයෙත් unp එකට රිංගලා නායකත්වය ගන්නවා. හරියට හිටං 2015 හංසයගෙන් ඇවිත්, ශ්‍රිලංක එකේ නායකත්වය ගත්ත වගේ. හැබැයි සජිත් මේ පාරත් රනිල්ගෙ පදේට නැවිල හිටියොත් සදාකල් එතනමයි. :P

    unp එක ඇතුලෙ සජිත්ට බලයක් නැ, තව උන් ඉන්නවා පරන්පාරාවෙන් උරුම කම් කියන නවින් සජිත්ට වැඩිය ශක්තිමත්ව කතා කරනවා, රුවන් , රවි අනික් උන් සජිත්ට නායක කම දුන්නා කියන්නෙ රනිල්ගෙ සෙට් එක උඩින්ම විරුද්දයි නවින් රවි වගෙ උන් ගෙම අදිනවා unp එකෙ කැලිත් නෑනිත් එක සජිත්ට ගොවිගම චන්ද හම්බෙන්නෙ නැ ලොකුවට කුල ප්‍රශ්නෙ තියෙනවා ස්ජිත් unp ඇතුලෙන්ම කැපෙන්නත් ලොකු හෙතුවක් ඔක, තරුන උන් සජිත්ට කැමති උනත් වයසක unp උන් සජිත්ට කැමති නැ, රනිල්ට ඔකෙ අනිත් පැත්ත
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඒක හරි රනිල දන්නෙ නැහැ. ලැබුන අගමැතිකම රැකගෙන මිනිස්සුන්ට සහන දෙන්න. ඉතිං මිනිස්සු ඒවට මේ පාර දෙනවා... හැබැයි ඒකෙන් කියන්නනේ නැහැ මරා එහෙම කරේ නැහැ කියල. මුන් ඔක්කොම බලය ගන්න විතරයි පස්සෙ කරන්නෙ වෙන දෙයක්.

    Unp එක බයානකයි විශෙශයෙන් රනිල් & ගැන්ග් එක රනිල් වැඩ කරන්නෙ ගොඩ්ෆාදර් වගෙ උට බලය ඔනෙ අමුතුම සිද්දියකට උව කොන්ට්‍රෝල් කරනවා රටින් විශෙශයෙන් දැක්කනෙ රනිල්ව එලෙවුවහාම රට දගලන හැටි එවගෙ තමයි unp එකම තාහානම් කරන්න ඔන මොකද ඔකෙ අනිත් උන්ටත් තියෙන්නෙ රනිල්ට තියෙන මතෙම තමයි , උන්ට ඔන නැ අඩුම ගානෙ චන්දෙ දුන්න unp උන්ටවත් සලකන්න උන් කරන්නෙ වෙනම ඇජන්ඩා එකක් එක කොහෙන් එනවද දන්නෙ නැ, :baffled:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕක කියන්න කල් වැඩි තාම.....

    මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු සහ
    මේ රටේ ජන මනස වැඩ කරන හැටි ප්‍රෙඩික්ට් කරන්න අමාරුයි.....
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    පිස්සු බල්ලො වතුරට බයයි වගේ මුන් චන්දවලට බයයි....
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඕක කියන්න කල් වැඩි තාම.....

    මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු සහ
    මේ රටේ ජන මනස වැඩ කරන හැටි ප්‍රෙඩික්ට් කරන්න අමාරුයි.....
    ඔහොම යනකොට උඹටත් ප්‍රෙඩික්ට් කරන්නපුළුවන් වෙයි.
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    මහින්දට දැවැන්ත ජයග්‍රහනයක් ලැබෙනවා. මහ බැංකු පල්හොරු නන්නත්තාරයි.
    මහ බැංකු පල්හොරු නන්නත්තාරයි
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    ජෙප්පොන්ගේ පරාජයට ලොකුම හේතුවක් තමයි. Jvp එකේ උග්‍ර වහල්ලු.
     
    • Haha
    Reactions: 2osama

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මහින්දට දැවැන්ත ජයග්‍රහනයක් ලැබෙනවා. මහ බැංකු පල්හොරු නන්නත්තාරයි.


    එහෙමද බැල්ලිගෙ පුතේ


    v9nd5n.jpg
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,534
    5,489
    113
    Colombo
    මරා කලින් ඉල්ලගෙන කෑවා වගේ ආයෙත් ඉල්ලගෙන කන්න සෙට් වෙන්නේ. මහින්දගේ ගොන් බයියෝ හිතාගෙන ඉන්නේ උඩින්ම දිනයි කියල. 2018 ලංකාවෙන්ම හම්බුනේ සියට 40.47% චන්ද ගාන 5,006,837යි

    40% වත් දැන් හම්බෙන්නේ නෑ කරපු කුප්ප වැඩේට. මිනිස්සුන්ට එපා වෙලා ඉන්නේ, ගොන් බයියෝ කීප දෙනෙකුට ඇරුනම. අපිට මේ පාර මහින්දගේ දේශපාලන මළගම උඩින්ම සමරන්න පුළුවන්...:P:P:P:P



    edit; තම තමන්ගේ පක්ෂ වලට කඩේ යන්න ලෑස්ති වෙන්න දැන් ඉතින් වැඩ තියනවා කාලයක් යනකන්. :lol::lol::lol: පරණ දේවල් වල ලින්ක් එහෙම හොයල සේව් කරලා තියාගන්න. :lol::lol:




    45956996_2005939896154538_2403404720350691328_n.png
    මම නම් ඉන්නො නැති බැරි පොඩි මිනිහාහට හරියන්න ඕන කියන සිතුවිල්ලේ...එහෙම නොකරන එකයි කාලකන්නින්ගේ දේශාපන ගේම. හැබැයි පුද්ගලික තරහක් නැති වුනත් මරා එක්ක...ඕකා රටට කෙලවපු නිසා නැති බැරි නිර්පාක්ෂික මිනිස්සු නැතිබංගස්ථාන වුන නිසා ඕකා අද හෙටම මැරෙන්න ඕන කියන යහපත් සිතුවිල්ලෙ ඉන්නේ...ඕකට ඡන්දේට තියා ඡ්න්ද පොලක ලැට් එකක් වත් දෙන්න හොඳ නැති ගූ කෑ යුතු http.