ඉල්ලගෙන_කෑම

Zahina Rishad

Active member
  • Aug 14, 2009
    310
    26
    28
    මරා කලින් ඉල්ලගෙන කෑවා වගේ ආයෙත් ඉල්ලගෙන කන්න සෙට් වෙන්නේ. මහින්දගේ ගොන් බයියෝ හිතාගෙන ඉන්නේ උඩින්ම දිනයි කියල. 2018 ලංකාවෙන්ම හම්බුනේ සියට 40.47% චන්ද ගාන 5,006,837යි

    40% වත් දැන් හම්බෙන්නේ නෑ කරපු කුප්ප වැඩේට. මිනිස්සුන්ට එපා වෙලා ඉන්නේ, ගොන් බයියෝ කීප දෙනෙකුට ඇරුනම. අපිට මේ පාර මහින්දගේ දේශපාලන මළගම උඩින්ම සමරන්න පුළුවන්...:P:P:P:P

    edit; තම තමන්ගේ පක්ෂ වලට කඩේ යන්න ලෑස්ති වෙන්න දැන් ඉතින් වැඩ තියනවා කාලයක් යනකන්. :lol::lol::lol: පරණ දේවල් වල ලින්ක් එහෙම හොයල සේව් කරලා තියාගන්න. :lol::lol:
    This true people are fed up with this "hijacking government-gone bad" episode. They have some sympathy for UNP. Floating votes will teach a lesson !
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,761
    113
    mr pm wenne nathuwa chandekata giya nam unp ekak hoyanna bari wenawa.

    thamath mr ta bale wadi

    pawena chanda okkoma mahindata yanne. eva giya para unp ekata watune

    unp unuth dan chande nodi idi ekko jvp ekata dei godak unta epa wela thinne ranil+butterfly gansiye wada walata

    mr ge chanda adu wimata hethu:
    mr agamathikama bara ganima
    kalin anduwe horu tika ayeth amathila kirima

    Floating votes + existing unp votes mata hithena vidihata enewa unp eketa(una wade nisa podi momentum ekak awa, eda colombata apu crowd eke kiyetewath gennane ba ranilta)
    Still 50 /50 for me. Lets see.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,009
    113
    මල් පොන්නයා ආයේ ඇවිත්
    අම්මා රනිලා ගාවට ගියාද රනිලගේ බොඩි ගාඩ්ලා ගෙදරට ආවද උඹලැයි

    :lol:ඕකට ලැජ්ජාවක් නැහැ බන්.ඕකා ගංජා ගහලා මේකට එන්නේ..:(
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    :lol:ඕකට ලැජ්ජාවක් නැහැ බන්.ඕකා ගංජා ගහලා මේකට එන්නේ..:(

    ලැජ්ජාවක් කියලා දෙයක් තියෙයිනම් මේ විදියට ත්‍රෙඩ් දායිද නේද බන්ස්
    ගාසා වගේම තවත් ලෙඩෙක්
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    එතකොට මහනුවර කේස් එකේදි අසාධාරණය උනේ සිංහල උන්ටද මුස්ලිම් උන්ටද වැඩිපුර?

    විල්පත්තුව කපන එකෙන් වාසිය සිංහලුන්ටද? මුස්ලිම් උබ්ටද?
    විල්පත්තුව සින්නකරව දීල තියෙන්නේ බන් මහින්ද ඒ කාලේ බදුර්දීන්ගේ මිනිස්සුන්ට. උන්ට ඒවාට ඔප්පු තියනවා. එකයි එලවන්න බැරි. රටේ ජනාධිපති අස්සන් කරපු ඔප්පු තියෙද්දී එලවන්නේ කොහොමද
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    :lol:ඕකට ලැජ්ජාවක් නැහැ බන්.ඕකා ගංජා ගහලා මේකට එන්නේ..:(
    අඩෝ උඹ ආවද? බම්ප් කර කර හිටපන් මට වැඩක් තියනවා :P
     
    dayamperera

    Active member
  • May 31, 2008
    651
    125
    43
    ඇයි බං මුස්ලිම් උනුයි දෙමල්ලුයි මහින්දට අකමැති. මේ නොදන්න නිසයි අහන්නෙ

    mmmmmm...පොඩ්ඩක් හිටපන් කල්පනා කරලා කියන්න ...
    හරි මතක් උනා....:P:P:P
    උන් සිංහල එඋන් තරම් හොරුන්ට කැමති නෑ .:P:P:P:P

    නොදන්න අයට කියල දෙන එක ඉතින් අපේ යුතුකමනේ ...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,649
    113
    Ubalage patte innawada kata kola tika athata pannagena ewa thurumppu kiyala hithagena idala aasiyo bahiddi katakola awalanguwela gihin e wedanaawata adana aya??
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    විල්පත්තුව සින්නකරව දීල තියෙන්නේ බන් මහින්ද ඒ කාලේ බදුර්දීන්ගේ මිනිස්සුන්ට. උන්ට ඒවාට ඔප්පු තියනවා. එකයි එලවන්න බැරි. රටේ ජනාධිපති අස්සන් කරපු ඔප්පු තියෙද්දී එලවන්නේ කොහොමද

    මල් පොන්නයෝ පුක නොදී හිටපන්
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,182
    31,918
    113
    මහින්දම ගෙනෙයි කට්ටිය. හරිනම් පළාත්සභා තියල, ජනාධිපතිවරණෙ තියල, පාර්ලිමේන්තු මැතිවරණෙට එන්න ඕන. ඒත් දැන් බලේ රැකගන්න හිටං පාර්ලිමේන්තු තියන්න යන්නෙ. නාමල් කෙසේ වෙතත් චතුරිකා එවයි වගේ ඊලඟට :P මුන් ඔක්කොම බලය අත හරින්නෙ නැහැ ගත්තට පස්සෙ.
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    mmmmmm...පොඩ්ඩක් හිටපන් කල්පනා කරලා කියන්න ...
    හරි මතක් උනා....:P:P:P
    උන් සිංහල එඋන් තරම් හොරුන්ට කැමති නෑ .:P:P:P:P

    නොදන්න අයට කියල දෙන එක ඉතින් අපේ යුතුකමනේ ...

    උඹ මොනවා හරි පාවිච්චි කරනවද ¿¿:rofl:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    රනිල් මේ පාරත් අගමැති අපේක්ෂකයා වුනොත් යුඇන්පිය දෙකට කැඩෙන්න ඉඩ තියෙනවා. මොලේ කල්පනා කරලා සජිත්ව දැම්මොත් යුඇන්පියට ඡන්ද වැඩිවෙනවා. නමුත් රනිල්ගේ දේශපාලන මළගමත් ඒ සමගම සිදුවෙිවී.
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    මහින්දට දැවැන්ත ජයග්‍රහනයක් ලැබෙනවා. මහ බැංකු පල්හොරු නන්නත්තාරයි.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,182
    31,918
    113
    රනිල් මේ පාරත් අගමැති අපේක්ෂකයා වුනොත් යුඇන්පිය දෙකට කැඩෙන්න ඉඩ තියෙනවා. මොලේ කල්පනා කරලා සජිත්ව දැම්මොත් යුඇන්පියට ඡන්ද වැඩිවෙනවා. නමුත් රනිල්ගේ දේශපාලන මළගමත් ඒ සමගම සිදුවෙිවී.

    අනිව රනිල් ඕකෙන් නැගිටලා නායකකම සජිත්ට දෙන්න ඕන. ඒත් ඒක පොර කරන්නෙ නැහැ. දැන් හොඳම වෙලාව සජිත්ට අයින්වෙලා වෙනම පක්ෂයක් හදන්න. එතකොට රනිල්ව දාල ගොඩක් උන් සජිත් එක්ක එනවා. පස්සෙ ආයෙත් unp එකට රිංගලා නායකත්වය ගන්නවා. හරියට හිටං 2015 හංසයගෙන් ඇවිත්, ශ්‍රිලංක එකේ නායකත්වය ගත්ත වගේ. හැබැයි සජිත් මේ පාරත් රනිල්ගෙ පදේට නැවිල හිටියොත් සදාකල් එතනමයි. :P
     
    :yes::yes: