ඉල්ලනවාද ? විසුරුවනවාද තිරණය අද රැ. 🔴BREAKING

Amew

Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113

    News එක
    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (24) රාත්‍රියේ හදිසි කැබිනට් රැස්වීමක් කැඳවා ඇති බව වාර්තා වෙයි.

    භාරත අතින් දාපු කෑල්ල
    ඉල්ලනවාද ? විසුරුවනවාද තිරණය අද රැ.
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    පොලිස්පති නැතුව පොලිසිය මැදිහත් වෙලා කරන දේවල් කරද්දී අවුලක් එනවද ?
    චන්ද වගේ ?
    මු පොලිස්පති පත් කරන්න කලින් පාර්ලිමේන්තුව විසුරුවොත් අවුලක් තියෙනවා. පොලිස්පති පත් කරන්නේ පාර්ලිමේන්තුවතුලින්
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    මැතිවරණ කොමිසම උඩ බලන් ඉන්නෙ එකද
    පාර්ලිමේන්තුව විසිරෙව්වා කියලා ජනාධිපතිවරනයට බලපෑමක් නෑ. Sept 17 oct 17 අතර තියන්න ඕනේ.
    හැබැයි මහමැතිවරණයේ දිනය එනකම් ඉන්නව වෙන්න පුලුවන් දවස confirm කරන්න
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,620
    22,763
    113
    අම්බකිස්ස
    පොලිස්පති නැතුව පොලිසිය මැදිහත් වෙලා කරන දේවල් කරද්දී අවුලක් එනවද ?
    චන්ද වගේ ?
    එහෙම වෙන්න බෑනේ.පොලිස්පති නැති වුනාම එකේ බලතල ඊලග කෙනාට යනවා ඇතිනේ.රටක් නතර වෙනවා නන් එහෙම එකකට,ඉන්න එකා හදිස්සියෙ මලොත් මල කෙලියක් වෙනවනේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,628
    167,235
    113
    එකමත් එක රටක
    එහෙම වෙන්න බෑනේ.පොලිස්පති නැති වුනාම එකේ බලතල ඊලග කෙනාට යනවා ඇතිනේ.රටක් නතර වෙනවා නන් එහෙම එකකට,ඉන්න එකා හදිස්සියෙ මලොත් මල කෙලියක් වෙනවනේ
    මොකක් හරි කේස් එකක් තියනව. ඔය පොලිස්පතිය පත් කරන්න අයින් කරන්න හැමෝටම බෑ නේ.
     
    • Like
    Reactions: haunte and Kodiya97

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    මොකක් හරි කේස් එකක් තියනව. ඔය පොලිස්පතිය පත් කරන්න අයින් කරන්න හැමෝටම බෑ නේ.
    එහෙම වෙන්නේ නැ පාර්ලිමේන්තු තෙරිම් කාරක සභාව තමයි පත් කරන්න ඔනේ. අයින් කරනවා නම් පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනල්ලා වැඩි බහුතරයකින් අයින් කරන්න ඔනේ පනතක් ගෙනත්
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,332
    32,056
    113
    මු පොලිස්පති පත් කරන්න කලින් පාර්ලිමේන්තුව විසුරුවොත් අවුලක් තියෙනවා. පොලිස්පති පත් කරන්නේ පාර්ලිමේන්තුවතුලින්
    dan hamotama penawa athi constitution eke wahanna ona hil godak thibila kiyala........
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,628
    167,235
    113
    එකමත් එක රටක
    එහෙම වෙන්නේ නැ පාර්ලිමේන්තු තෙරිම් කාරක සභාව තමයි පත් කරන්න ඔනේ. අයින් කරනවා නම් පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනල්ලා වැඩි බහුතරයකින් අයින් කරන්න ඔනේ පනතක් ගෙනත්
    ඉතින් ඔය මගුල විසිරුවොත් ඒවත් අයින් වෙනවද ?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,628
    167,235
    113
    එකමත් එක රටක
    එතකොට තනි බලේ රනිල් ටයි. අග්‍රවිනිශ්‍රකාර තුමාටයි යන්නේ
    දැන් මහා මැතිවරණයක් තිබ්බොත් NPP එකේ උන්ට ඒ ඒ ප්‍රදේශයේ චන්දෙට දාන්න ජනප්‍රිය උන් ඉන්නවද ?
    npp එකේ මුල් පෙළ උන් ටික විතරයි නේ ප්‍රසිද්ද. මනාප චන්දයක් කලින් ආවොත් අවුල් උන්ට .
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,559
    6,867
    113
    Gedara
    උබට කොහෙන්ද මේ නිවුස්? එක්කො උබ රනිල් ගාව ඉන්න NPP ප්ලාන්ට් එකක් ද
     
    • Like
    Reactions: yapa100

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    මෙවා ඔක්කොම හිත හිත දාන දේවල්. පොලිස්පති නැතත් නියෝජ්‍ය එකලා වැඩ බලනවා වැඩ බලන පොලිස්පතියෙක් පත් කරනකම්. ආරක්ෂක ඇමති ජනපති නම් එයාට පුලුවන් වගකීම් පවරන්න නොනිල ලෙස හරි. රනිල් හැම වෙලාවෙම කලේ බලේ ආවම පොර වෙන්න හදන එක. මෛත්‍රිපාලයවත් ගනන් ගන්නේ නැතුව වැඩ කරන්න ගිහින් තමා එතනත් ලෙඩක් ඇදුනේ. පොහොට්ටුවත් උන්ව කඩල ජනපති වෙන්න හැදුවොත් අනිවා අපේක්ෂකයෙක් දානවා. රනිල් ඔය පාර්ලිමේන්තුව විසිරෝනවා කියලා බය කරන්න හදන්නේ අළුතෙන් ආපු උන්ගේ විශ්‍රාම වැටුප නැතිවෙන නිසා. නමුත් ඊට කලින් නාමයෝජනා කැඳෙව්වොත් රනිල්ගේ සෙල්ලම් ඉවරන වෙනවා. පොහොට්ටුවෙන් එකෙක් දැම්මොත් රනිල් ෆොන්සේකව දාන්න පුලුවන්. එහෙම උනොත් පොහොට්ටුවේ සපෝට් එක එන්නේ නෑ. නමුත් සජබෙන් කඩන්න පුලුවන්. රනිල් කවදාවත් සජිත්ට දිනන්න දෙන්නේ නෑ. සජිත් දින්නොත් ඌ මුලින්ම කරන්නේ එජාපේ ඉවර කරන්න එක. ඌට ඊට වඩා පොහොට්ටුවේ එකක් දිනන එක සැපයි. කවුරුත් අනුරට වාසියක් වෙන්න දෙන්නෙත් නෑ. ඒ නිසා තාම තීරණ දෝලනය වෙනවා. දෙමළ පක්ෂත් අපෙක්ෂකයෙක් දාන සීන් එකක් තියනවා. එහෙම උනොත් රනිල් ඉවරයි.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,332
    32,056
    113
    දැන් මහා මැතිවරණයක් තිබ්බොත් NPP එකේ උන්ට ඒ ඒ ප්‍රදේශයේ චන්දෙට දාන්න ජනප්‍රිය උන් ඉන්නවද ?
    npp එකේ මුල් පෙළ උන් ටික විතරයි නේ ප්‍රසිද්ද. මනාප චන්දයක් කලින් ආවොත් අවුල් උන්ට .
    meka thamai wenne, pasu pelak naha media walata expose una