ඉල්ලනවාද ? විසුරුවනවාද තිරණය අද රැ. 🔴BREAKING

incest_cult

Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    Ranil President, Mahinda Prime Minister 😍

    Best combination ever 💪
    රනිල් ජනාධිපති උනොත් මහින්දව අගමැති කරන්නෙ නෑ ලොවෙත්, එහෙම උනොත් ග්‍රෙමක් ගහලා බැසිල්ව අගමැති කරයි. ලංකාවට අබසරණයි... අවධානම දකින එකෙක් ඉන්නව නම් මුන් දෙගොල්ලො එකට තියලා පරද්දලා සභාග ආණ්ඩුවක් හදන්න ඔනි.
     
    • Haha
    Reactions: ChoronaSottiya

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    හැබැයි මෙකම මුන්ගෙ ප්ලැන් එක වෙන්නත් පුලුවන්. මාලිමාවටත් බැ කියල චන්දෙ දිපු උන්ගෙන්ම කියවගන්න.

    රට බංකොලොත් කරේ රනිල් වෙන්නත් පුලුවන්.
    ණය උගුලක අහු කරලා ගෝඨාට දුන්නා, මූටත් බෑ කියලා පෙන්වන්න
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    උබල වගේ දාර්ශනිකයන් හින්දා තමා කෙල වෙන්නේ. පාවෙන ඡන්ද නිර්මාණය කරන්න උබල පට්ට ගේමක් ගහනවා.
    pawena uttak newei. man kiyanne lankawata chande wadak na,. noogath - higana - wiyali kalapeeya manasikema meke athi mahath bahuthare inne.

    ungenuth wadi kotasak mata nathnam ubatah na kiyan seen eke inne- eka ne hadi hooniyam - yantharama manthara meke nathi wenne nathiwa thiyenne,.

    ehew ratakata chande kiyana sankalpewath hariyanne na
     

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    meka thamai wenne, pasu pelak naha media walata expose una
    Othana scene ekak thiyenawa thamai. Hebei aasanayen ekek hitiyoth athi prasidda ekek.
    E.g: Badullen Samantha widyarathna. Badulle wena ekekewath prasidda wenna one ne. Badulle malima kaarayo uuta gahanawa. uge eliyen wena ewunuth therila enawa.
    Prasidda ewun ekekwath nethi aasana walata thama awula yanne.
     

    lakmal999

    Well-known member
  • Apr 21, 2014
    597
    301
    63
    මෙවා ඔක්කොම හිත හිත දාන දේවල්. පොලිස්පති නැතත් නියෝජ්‍ය එකලා වැඩ බලනවා වැඩ බලන පොලිස්පතියෙක් පත් කරනකම්. ආරක්ෂක ඇමති ජනපති නම් එයාට පුලුවන් වගකීම් පවරන්න නොනිල ලෙස හරි. රනිල් හැම වෙලාවෙම කලේ බලේ ආවම පොර වෙන්න හදන එක. මෛත්‍රිපාලයවත් ගනන් ගන්නේ නැතුව වැඩ කරන්න ගිහින් තමා එතනත් ලෙඩක් ඇදුනේ. පොහොට්ටුවත් උන්ව කඩල ජනපති වෙන්න හැදුවොත් අනිවා අපේක්ෂකයෙක් දානවා. රනිල් ඔය පාර්ලිමේන්තුව විසිරෝනවා කියලා බය කරන්න හදන්නේ අළුතෙන් ආපු උන්ගේ විශ්‍රාම වැටුප නැතිවෙන නිසා. නමුත් ඊට කලින් නාමයෝජනා කැඳෙව්වොත් රනිල්ගේ සෙල්ලම් ඉවරන වෙනවා. පොහොට්ටුවෙන් එකෙක් දැම්මොත් රනිල් ෆොන්සේකව දාන්න පුලුවන්. එහෙම උනොත් පොහොට්ටුවේ සපෝට් එක එන්නේ නෑ. නමුත් සජබෙන් කඩන්න පුලුවන්. රනිල් කවදාවත් සජිත්ට දිනන්න දෙන්නේ නෑ. සජිත් දින්නොත් ඌ මුලින්ම කරන්නේ එජාපේ ඉවර කරන්න එක. ඌට ඊට වඩා පොහොට්ටුවේ එකක් දිනන එක සැපයි. කවුරුත් අනුරට වාසියක් වෙන්න දෙන්නෙත් නෑ. ඒ නිසා තාම තීරණ දෝලනය වෙනවා. දෙමළ පක්ෂත් අපෙක්ෂකයෙක් දාන සීන් එකක් තියනවා. එහෙම උනොත් රනිල් ඉවරයි.
    Fonseka ta chnada tiyena epai kadana
     
    • Like
    Reactions: olu bakka

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    අද නම් කිරියේ එකෙකුට වත් නින්ද යන එකක් නැහැ
     
    • Haha
    Reactions: Clockwork

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,802
    23,493
    113
    අද නම් කිරියේ එකෙකුට වත් නින්ද යන එකක් නැහැ
    උඹ නේද insurance කතාවක් දැම්මෙ. බොරුවටද යකෝ දැම්මෙ :angry:
     
    • Wow
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    උඹ නේද insurance කතාවක් දැම්මෙ. බොරුවටද යකෝ දැම්මෙ :angry:
    nut5UFu.gif
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,615
    125,100
    113
    දෙහිවල
    News එක
    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (24) රාත්‍රියේ හදිසි කැබිනට් රැස්වීමක් කැඳවා ඇති බව වාර්තා වෙයි.

    භාරත අතින් දාපු කෑල්ල
    ඉල්ලනවාද ? විසුරුවනවාද තිරණය අද රැ.
    මචන් මොකෝ උනේ? විසුරවලද?