ඉල්ලනවාද ? විසුරුවනවාද තිරණය අද රැ. 🔴BREAKING

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,559
    6,867
    113
    Gedara
    දැන් කවුද බොරු කියලා කියුවේ. අද රෑ විසුරවනවා.
    අපිට නිවුස් එක ආවා. මහා මැතිවරණෙ එන්නේ.
    not gonna happen.Planted news bro.
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    The Cabinet, at the meeting convened by the President today, decides to thoroughly study the Supreme Court order on the position of the IGP & its legal aspects and convey its decision within the next two days- adaderana.lk
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    The Cabinet, at the meeting convened by the President today, decides to thoroughly study the Supreme Court order on the position of the IGP & its legal aspects and convey its decision within the next two days- adaderana.lk
    ඒ කියන්නේ අධිකරණ තීන්දුව ක්‍රියාත්මක වෙන්නේ නෑ කියන එකද?
     
    • Like
    Reactions: Draco Malfoy

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,966
    40,833
    113
    තීන්දුව අරන් ගොඩක් කල්. රනිල් කියන නමට බය වෙයන්. ගරු කරපන්.
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ටුවරිස ම් සීසන් ඔන්න මෙන්න තියෙද්දි චන්ද තියල රට ආයෙ පිස්සන් කොටුවක් උනොත් අනුර කුමාර නෙවේ රාවනා වලෙන් නැගිටලා ආවත් ආයෙ මෙක ගොඩ ගන්නවා බොරු. අයි එම් එෆ් යනවා යන්නවා!

    මාලිමාව පස්සෙ යන අලුත් හැතිකරෙට රටක් වැඩක් නැ. උන්ට දුර පෙන්නෙ නැ, දුර දැක්කානම් උන් ගොටටා කතිරෙ ගහන්නෙත් නැ. උන්ට ඔන ඉන්න උන්ගෙන් පලි ගන්න. එත් මෙ වෙලාවෙ පලිගන්න ගිහින් රටම ලෙ විලක් වෙලා නවතින්නෙ. උබල හිතන්වාද ඉන්න උන් නිකම් ඉදි කියල. මෙක පිස්සන් කොටුවක් වෙල පැනඩොල් පෙත්තක් හොයගන්න බැරි තත්වෙට එවි.

    හැබැයි මෙකම මුන්ගෙ ප්ලැන් එක වෙන්නත් පුලුවන්. මාලිමාවටත් බැ කියල චන්දෙ දිපු උන්ගෙන්ම කියවගන්න.

    මගෙ පුත්ගලික මතය මෙ රටට චන්ද වැඩක් නැ කියන එක. සිහලුන්ට ප්‍රජාතන්ත්‍රවාදය සෙට් නැ. මෙකට ඔන දනවාදි එකාදිපතියෙක්.
     
    • Like
    Reactions: Bad Cop and pazzy12

    True
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,106
    2,616

    උබල වගේ දාර්ශනිකයන් හින්දා තමා කෙල වෙන්නේ. පාවෙන ඡන්ද නිර්මාණය කරන්න උබල පට්ට ගේමක් ගහනවා.