මු පොලිස්පති පත් කරන්න කලින් පාර්ලිමේන්තුව විසුරුවොත් අවුලක් තියෙනවා. පොලිස්පති පත් කරන්නේ පාර්ලිමේන්තුවතුලින්පොලිස්පති නැතුව පොලිසිය මැදිහත් වෙලා කරන දේවල් කරද්දී අවුලක් එනවද ?
චන්ද වගේ ?
මු පොලිස්පති පත් කරන්න කලින් පාර්ලිමේන්තුව විසුරුවොත් අවුලක් තියෙනවා

පාර්ලිමේන්තුව විසිරෙව්වා කියලා ජනාධිපතිවරනයට බලපෑමක් නෑ. Sept 17 oct 17 අතර තියන්න ඕනේ.මැතිවරණ කොමිසම උඩ බලන් ඉන්නෙ එකද
එහෙම වෙන්න බෑනේ.පොලිස්පති නැති වුනාම එකේ බලතල ඊලග කෙනාට යනවා ඇතිනේ.රටක් නතර වෙනවා නන් එහෙම එකකට,ඉන්න එකා හදිස්සියෙ මලොත් මල කෙලියක් වෙනවනේපොලිස්පති නැතුව පොලිසිය මැදිහත් වෙලා කරන දේවල් කරද්දී අවුලක් එනවද ?
චන්ද වගේ ?
මොකක් හරි කේස් එකක් තියනව. ඔය පොලිස්පතිය පත් කරන්න අයින් කරන්න හැමෝටම බෑ නේ.එහෙම වෙන්න බෑනේ.පොලිස්පති නැති වුනාම එකේ බලතල ඊලග කෙනාට යනවා ඇතිනේ.රටක් නතර වෙනවා නන් එහෙම එකකට,ඉන්න එකා හදිස්සියෙ මලොත් මල කෙලියක් වෙනවනේ
ව්‍යවස්ථාදායක සභාව ඔනි.මොකක් හරි කේස් එකක් තියනව. ඔය පොලිස්පතිය පත් කරන්න අයින් කරන්න හැමෝටම බෑ නේ.
එහෙම වෙන්නේ නැ පාර්ලිමේන්තු තෙරිම් කාරක සභාව තමයි පත් කරන්න ඔනේ. අයින් කරනවා නම් පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනල්ලා වැඩි බහුතරයකින් අයින් කරන්න ඔනේ පනතක් ගෙනත්මොකක් හරි කේස් එකක් තියනව. ඔය පොලිස්පතිය පත් කරන්න අයින් කරන්න හැමෝටම බෑ නේ.
dan hamotama penawa athi constitution eke wahanna ona hil godak thibila kiyala........මු පොලිස්පති පත් කරන්න කලින් පාර්ලිමේන්තුව විසුරුවොත් අවුලක් තියෙනවා. පොලිස්පති පත් කරන්නේ පාර්ලිමේන්තුවතුලින්
ඉතින් ඔය මගුල විසිරුවොත් ඒවත් අයින් වෙනවද ?එහෙම වෙන්නේ නැ පාර්ලිමේන්තු තෙරිම් කාරක සභාව තමයි පත් කරන්න ඔනේ. අයින් කරනවා නම් පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනල්ලා වැඩි බහුතරයකින් අයින් කරන්න ඔනේ පනතක් ගෙනත්
එතකොට තනි බලේ රනිල් ටයි. අග්‍රවිනිශ්‍රකාර තුමාටයි යන්නේඉතින් ඔය මගුල විසිරුවොත් ඒවත් අයින් වෙනවද ?
දැන් මහා මැතිවරණයක් තිබ්බොත් NPP එකේ උන්ට ඒ ඒ ප්‍රදේශයේ චන්දෙට දාන්න ජනප්‍රිය උන් ඉන්නවද ?එතකොට තනි බලේ රනිල් ටයි. අග්‍රවිනිශ්‍රකාර තුමාටයි යන්නේ
meka thamai wenne, pasu pelak naha media walata expose unaදැන් මහා මැතිවරණයක් තිබ්බොත් NPP එකේ උන්ට ඒ ඒ ප්‍රදේශයේ චන්දෙට දාන්න ජනප්‍රිය උන් ඉන්නවද ?
npp එකේ මුල් පෙළ උන් ටික විතරයි නේ ප්‍රසිද්ද. මනාප චන්දයක් කලින් ආවොත් අවුල් උන්ට .