රනිල් ජනාධිපති උනොත් මහින්දව අගමැති කරන්නෙ නෑ ලොවෙත්, එහෙම උනොත් ග්‍රෙමක් ගහලා බැසිල්ව අගමැති කරයි. ලංකාවට අබසරණයි... අවධානම දකින එකෙක් ඉන්නව නම් මුන් දෙගොල්ලො එකට තියලා පරද්දලා සභාග ආණ්ඩුවක් හදන්න ඔනි.Ranil President, Mahinda Prime Minister
Best combination ever![]()
හැබැයි මෙකම මුන්ගෙ ප්ලැන් එක වෙන්නත් පුලුවන්. මාලිමාවටත් බැ කියල චන්දෙ දිපු උන්ගෙන්ම කියවගන්න.
pawena uttak newei. man kiyanne lankawata chande wadak na,. noogath - higana - wiyali kalapeeya manasikema meke athi mahath bahuthare inne.උබල වගේ දාර්ශනිකයන් හින්දා තමා කෙල වෙන්නේ. පාවෙන ඡන්ද නිර්මාණය කරන්න උබල පට්ට ගේමක් ගහනවා.
Othana scene ekak thiyenawa thamai. Hebei aasanayen ekek hitiyoth athi prasidda ekek.meka thamai wenne, pasu pelak naha media walata expose una
Fonseka ta chnada tiyena epai kadanaමෙවා ඔක්කොම හිත හිත දාන දේවල්. පොලිස්පති නැතත් නියෝජ්‍ය එකලා වැඩ බලනවා වැඩ බලන පොලිස්පතියෙක් පත් කරනකම්. ආරක්ෂක ඇමති ජනපති නම් එයාට පුලුවන් වගකීම් පවරන්න නොනිල ලෙස හරි. රනිල් හැම වෙලාවෙම කලේ බලේ ආවම පොර වෙන්න හදන එක. මෛත්‍රිපාලයවත් ගනන් ගන්නේ නැතුව වැඩ කරන්න ගිහින් තමා එතනත් ලෙඩක් ඇදුනේ. පොහොට්ටුවත් උන්ව කඩල ජනපති වෙන්න හැදුවොත් අනිවා අපේක්ෂකයෙක් දානවා. රනිල් ඔය පාර්ලිමේන්තුව විසිරෝනවා කියලා බය කරන්න හදන්නේ අළුතෙන් ආපු උන්ගේ විශ්‍රාම වැටුප නැතිවෙන නිසා. නමුත් ඊට කලින් නාමයෝජනා කැඳෙව්වොත් රනිල්ගේ සෙල්ලම් ඉවරන වෙනවා. පොහොට්ටුවෙන් එකෙක් දැම්මොත් රනිල් ෆොන්සේකව දාන්න පුලුවන්. එහෙම උනොත් පොහොට්ටුවේ සපෝට් එක එන්නේ නෑ. නමුත් සජබෙන් කඩන්න පුලුවන්. රනිල් කවදාවත් සජිත්ට දිනන්න දෙන්නේ නෑ. සජිත් දින්නොත් ඌ මුලින්ම කරන්නේ එජාපේ ඉවර කරන්න එක. ඌට ඊට වඩා පොහොට්ටුවේ එකක් දිනන එක සැපයි. කවුරුත් අනුරට වාසියක් වෙන්න දෙන්නෙත් නෑ. ඒ නිසා තාම තීරණ දෝලනය වෙනවා. දෙමළ පක්ෂත් අපෙක්ෂකයෙක් දාන සීන් එකක් තියනවා. එහෙම උනොත් රනිල් ඉවරයි.
පටන් ගන්නෙම වැරදි තැනකින්. එල එල උබ හරිpawena uttak newei. man kiyanne lankawata chande wadak na,.
උඹ නේද insurance කතාවක් දැම්මෙ. බොරුවටද යකෝ දැම්මෙඅද නම් කිරියේ එකෙකුට වත් නින්ද යන එකක් නැහැ

රනිල්ගෙ පොල්ලෙ එල්ලිලා ඉන්න එකා ඕව දන්නැද්දයාපයියට කොහෙන්ද මේ නිව්ස්
Ranil President, Mahinda Prime Minister
Best combination ever![]()
මචන් මොකෝ උනේ? විසුරවලද?News එක
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (24) රාත්‍රියේ හදිසි කැබිනට් රැස්වීමක් කැඳවා ඇති බව වාර්තා වෙයි.
භාරත අතින් දාපු කෑල්ල
ඉල්ලනවාද ? විසුරුවනවාද තිරණය අද රැ.