ඉල්ලනවාද ? විසුරුවනවාද තිරණය අද රැ. 🔴BREAKING

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    මෙවා ඔක්කොම හිත හිත දාන දේවල්. පොලිස්පති නැතත් නියෝජ්‍ය එකලා වැඩ බලනවා වැඩ බලන පොලිස්පතියෙක් පත් කරනකම්. ආරක්ෂක ඇමති ජනපති නම් එයාට පුලුවන් වගකීම් පවරන්න නොනිල ලෙස හරි. රනිල් හැම වෙලාවෙම කලේ බලේ ආවම පොර වෙන්න හදන එක. මෛත්‍රිපාලයවත් ගනන් ගන්නේ නැතුව වැඩ කරන්න ගිහින් තමා එතනත් ලෙඩක් ඇදුනේ. පොහොට්ටුවත් උන්ව කඩල ජනපති වෙන්න හැදුවොත් අනිවා අපේක්ෂකයෙක් දානවා. රනිල් ඔය පාර්ලිමේන්තුව විසිරෝනවා කියලා බය කරන්න හදන්නේ අළුතෙන් ආපු උන්ගේ විශ්‍රාම වැටුප නැතිවෙන නිසා. නමුත් ඊට කලින් නාමයෝජනා කැඳෙව්වොත් රනිල්ගේ සෙල්ලම් ඉවරන වෙනවා. පොහොට්ටුවෙන් එකෙක් දැම්මොත් රනිල් ෆොන්සේකව දාන්න පුලුවන්. එහෙම උනොත් පොහොට්ටුවේ සපෝට් එක එන්නේ නෑ. නමුත් සජබෙන් කඩන්න පුලුවන්. රනිල් කවදාවත් සජිත්ට දිනන්න දෙන්නේ නෑ. සජිත් දින්නොත් ඌ මුලින්ම කරන්නේ එජාපේ ඉවර කරන්න එක. ඌට ඊට වඩා පොහොට්ටුවේ එකක් දිනන එක සැපයි. කවුරුත් අනුරට වාසියක් වෙන්න දෙන්නෙත් නෑ. ඒ නිසා තාම තීරණ දෝලනය වෙනවා. දෙමළ පක්ෂත් අපෙක්ෂකයෙක් දාන සීන් එකක් තියනවා. එහෙම උනොත් රනිල් ඉවරයි.
    නියෝජ්‍ය අනිවාර්ය නිවාඩු යැව්වා පාස්කු කෙස් එකට
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,449
    100,450
    113
    භාරත අතින් දාපු කෑල්ල
    ඉල්ලනවාද ? විසුරුවනවාද තිරණය අද රැ.
    කපුටෝ හත් දෙනාගේ කතාවේ භාරත තමා කපුටු පිහාට්ට කපුටා කරලා තියෙන්නේ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,449
    100,450
    113
    දැන් මහා මැතිවරණයක් තිබ්බොත් NPP එකේ උන්ට ඒ ඒ ප්‍රදේශයේ චන්දෙට දාන්න ජනප්‍රිය උන් ඉන්නවද ?
    npp එකේ මුල් පෙළ උන් ටික විතරයි නේ ප්‍රසිද්ද. මනාප චන්දයක් කලින් ආවොත් අවුල් උන්ට .
    ඇයි හදුන් ඉන්නේ පොර හෙන ප්‍රසිද්දයි නේ දැන්
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,110
    2,624
    113
    මාලිමාව දිනන එක නවත්තන්න නේ මේ ඔක්කම සෙල්ලම්.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,631
    167,242
    113
    එකමත් එක රටක
    meka thamai wenne, pasu pelak naha media walata expose una
    මහා මැතිවරණෙ පැරදුනොත් උන්ට ජනාදිපති පත් කරගන්න අමාරුයි. ලංකාවේ මිනිස්සු එකක් දිහා බලලා අනිත් එකට චන්දෙ දෙන්නේ.
    දෙපැත්තකින් දෙන්නෙක් ඇවිත් රට කරන්න බෑ කියන එක උස්සන් යනවා දිනපු උන් දෙවැනි චන්දෙ දී.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,449
    100,450
    113
    ace finkel GIF