ඉල්ලන්_ඇරගැනීම

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ඉල්ලන්_ඇරගැනීම

    කොහොමද කොල්ලගෙ වැඩ ,ඉල්ලන් ඇරගන්න දඟලනවා :rofl:.

    2u8dvv7.jpg
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මොකක්ද බන් උබ කියන්නේ, ඔතන එකෙක් ඇරුනම අනෙක් ඔක්කොම ISIS එකට කඩේ යනවා. නමුත් ISIS එකට අකමැති එකාට likes 10 ක් තියෙනවා වගේ, අනෙක් එවුන්ට 1 like එකයි වගේ තියෙන්නේ.
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මොකක්ද බන් උබ කියන්නේ, ඔතන එකෙක් ඇරුනම අනෙක් ඔක්කොම ISIS එකට කඩේ යනවා. නමුත් ISIS එකට අකමැති එකාට likes 10 ක් තියෙනවා වගේ, අනෙක් එවුන්ට 1 like එකයි වගේ තියෙන්නේ.

    ubata penne like witharada ban :confused:.
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    මේකා ගැන SF එකට හරි රහස් පොලිසියට දැනුවත් කරන්න බැරිද රටේ නිතිය හා සාමය කඩවෙන විදිහට ත්රස්තවාදය පතුරවනවා කියලා.මුන් කියන විදිහට කොලබ කළු පාට ඉස්ලාමිය මුස්ලිම් කොඩිය ඔසවනවා කියලා කියන්නේ ඊ කියන්නේ ඉන්න ජනාධිපති තුමාවත් පන්නන්න හදනවා කියන එකනේ.එක නිසා රජය පෙරලීමේ කුමන්තය කරා කියලා අත්අඩංගුවට ගන්න බැරිද මේ මෝඩ සොන්නයාව.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මේකා ගැන SF එකට හරි රහස් පොලිසියට දැනුවත් කරන්න බැරිද රටේ නිතිය හා සාමය කඩවෙන විදිහට ත්රස්තවාදය පතුරවනවා කියලා.මුන් කියන විදිහට කොලබ කළු පාට ඉස්ලාමිය මුස්ලිම් කොඩිය ඔසවනවා කියලා කියන්නේ ඊ කියන්නේ ඉන්න ජනාධිපති තුමාවත් පන්නන්න හදනවා කියන එකනේ.එක නිසා රජය පෙරලීමේ කුමන්තය කරා කියලා අත්අඩංගුවට ගන්න බැරිද මේ මෝඩ සොන්නයාව.

    බෑ බන් එතකොට ජාතිවදේ ඇවිස්සෙනවා නේ. මේ වගේ වෙලාවට කරන්න ඕනේ ජාතිවදේ ඇවිස්සෙන එක වලක්වන්න පුළුවන් තරම් නිශ්ශබ්දව ඉන්න එක. නැත්නම් ජාතිවාදේ ඇවිස්සෙනව.

    ඔන්න බොදු බල සේනාවේ හාමුදුරුවරු මොනවා හරි කිව්වා නම් ඒකට විරුද්දව ක්‍රියාමාර්ග ගන්න ඕනේ මොකද නැත්නම් ජාතිවාදේ ඇවිස්සෙනව.

    :yes::yes::yes:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ඉස්කෝලෙ යන කොල්ලො ටොපා තෙත් උනාම කරන වැඩ :D
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    කාලකණ්නි බල්ලො ඔහොම තමා. බලහන්කෝ දගලලා කොච්චර උඩ පනින්න පුලුවන්ද කියලා. පාස්පෝට් එහෙම ලැස්ති කරගෙන ඉදපල්ලා
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,623
    1,563
    113
    okkoma hambayo tika yawwa nam hari isis ekata,, :lol: american army eken kala enne natha,, ena nam widihak nathi wei :lol: