මේකා ගැන SF එකට හරි රහස් පොලිසියට දැනුවත් කරන්න බැරිද රටේ නිතිය හා සාමය කඩවෙන විදිහට ත්රස්තවාදය පතුරවනවා කියලා.මුන් කියන විදිහට කොලබ කළු පාට ඉස්ලාමිය මුස්ලිම් කොඩිය ඔසවනවා කියලා කියන්නේ ඊ කියන්නේ ඉන්න ජනාධිපති තුමාවත් පන්නන්න හදනවා කියන එකනේ.එක නිසා රජය පෙරලීමේ කුමන්තය කරා කියලා අත්අඩංගුවට ගන්න බැරිද මේ මෝඩ සොන්නයාව.
බෑ බන් එතකොට ජාතිවදේ ඇවිස්සෙනවා නේ. මේ වගේ වෙලාවට කරන්න ඕනේ ජාතිවදේ ඇවිස්සෙන එක වලක්වන්න පුළුවන් තරම් නිශ්ශබ්දව ඉන්න එක. නැත්නම් ජාතිවාදේ ඇවිස්සෙනව.
ඔන්න බොදු බල සේනාවේ හාමුදුරුවරු මොනවා හරි කිව්වා නම් ඒකට විරුද්දව ක්රියාමාර්ග ගන්න ඕනේ මොකද නැත්නම් ජාතිවාදේ ඇවිස්සෙනව.
![]()
මොන හිගන්නෙක් ද බන් ඒ![]()
ඉස්කෝලෙ යන කොල්ලො ටොපා තෙත් උනාම කරන වැඩ![]()

උබ නම් පට්ට ඩයල් එකක් නේ බන්මට මුගෙ photo එක දැක්ක ගමන් මුව දැකල පුරුදු එකෙක් කියල මතක් වුන.ඒත් මේ thread එක මතක් වුනේ නැහැ.උඩට ගත්ත එක්කෙනාට thankz .ඒ කාලේ අපි දැක්ක ඒවා මේ රටේ වගකිවයුතු අය නොදැක්ක එක ගැන දුකයි.අන්තිමටහරි මූව අල්ලපු එක ලොකු දෙයක්.

මට මුගෙ photo එක දැක්ක ගමන් මුව දැකල පුරුදු එකෙක් කියල මතක් වුන.ඒත් මේ thread එක මතක් වුනේ නැහැ.උඩට ගත්ත එක්කෙනාට thankz .ඒ කාලේ අපි දැක්ක ඒවා මේ රටේ වගකිවයුතු අය නොදැක්ක එක ගැන දුකයි.අන්තිමටහරි මූව අල්ලපු එක ලොකු දෙයක්.

උබ නම් පට්ට ඩයල් එකක් නේ බන්![]()


හම්මට මේක 2014 දාපු ත්රෙඩ් එකක් නේහ්..![]()
මම හිතුවේ උඹ අද දාපු ත්රෙඩ් එකක් කියලා..
මමත් කොර වුනා මූව arrest කලා කිවුවාම.
දර්ගා ටවුන් සිද්දියත් එක්ක මූ එළිපිට ඕවා දම්මේ.
ඒ කලේ මුස්ලිම් අය අහිංසකයිනේ.ඕවගෙ ඒවා දපු අපි ජතිවාදි වුනා.
අන්තිමට මූ කියපු දේ කලා
මේ ආදිල් අමීස් කියන එකා තමයි වර්චුසා (Virtusa) එකේ වැඩ කරපු ISIS එකා. එතකොට මේ එළකිරි පෝස්ට් එක 2014 වගේ පරණ එකක්. ඒ කියන්නේ Virtusa එක මූව අරගෙන තියෙන්නේ මූ ISIS කාරයෙක් කියල දැන දැන. මූව බඳවා ගත්ත උන්වත් අත්අඩංගුවට අරගෙන ප්රශ්න කරන්න ඕනේ


මේ ආදිල් අමීස් කියන එකා තමයි වර්චුසා (Virtusa) එකේ වැඩ කරපු ISIS එකා. එතකොට මේ එළකිරි පෝස්ට් එක 2014 වගේ පරණ එකක්. ඒ කියන්නේ Virtusa එක මූව අරගෙන තියෙන්නේ මූ ISIS කාරයෙක් කියල දැන දැන. මූව බඳවා ගත්ත උන්වත් අත්අඩංගුවට අරගෙන ප්රශ්න කරන්න ඕනේ
Government eken karanna ona dewal elakiri eke un karala thiyenne
