ඉල්ලුවම දුන්න එක

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    ඉල්ලුවම දුන්න එක

    පාමසියට ගිහිං පූසන්ට දෙන්ඩ හොඳ පණු පෙත්තක් ඉල්ලුව
    ලූස් එක පෙත්තක් දුන්න, පෙත්තෙන් කාලක් දෙන්ඩ කියල, ආයෙ දවස් 10කට පස්සෙ තව කාලක් දෙන්ඩ කිව්ව..
    පෙත්ත රුපියල් 10යි..
    බල්ලටනං Drontal Plus පෙත්තක් අද උදේ කිරිවලට දාල දුන්න..
    පූසො දෙන්නට දවල් කෑමට කලවං කරල දෙනව
    මොකක්ද දන්නෙ නෑ නේ, ඒ පෙත්තෙ නම ?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කිරි දෙන්න හොඳද බං පණු අමාරු තියෙද්දි ? :oo: :oo:
    අනේ මන්ද ඉස්සර පූසන්ට නං ඔය මොකුත් නෑ කුප්පමේණිය කෑවාම අගේට සනීප වෙනව ඉහෙන් බහින ලෙඩක් නෑ :no: :no:
    දැන් කඩවල තියෙන ජරාව කාල පූසන්ටත් 5 පනිද්දි ලෙඩ පෙති නැත්තං ඉඳල හමාරයි :sorry: :sorry:
    ඔන්න රටකට ගිය කලක් :( :(
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    කිරි දෙන්න හොඳද බං පණු අමාරු තියෙද්දි ? :oo: :oo:
    අනේ මන්ද ඉස්සර පූසන්ට නං ඔය මොකුත් නෑ කුප්පමේණිය කෑවාම අගේට සනීප වෙනව ඉහෙන් බහින ලෙඩක් නෑ :no: :no:
    දැන් කඩවල තියෙන ජරාව කාල පූසන්ටත් 5 පනිද්දි ලෙඩ පෙති නැත්තං ඉඳල හමාරයි :sorry: :sorry:
    ඔන්න රටකට ගිය කලක් :( :(

    ඔව් දැන් පුසෝ මියෝ අල්ලනවත් හොරය් දෙන දෙයක් කාල ඔහේ ඉන්නවා
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අපේ පූසිට නම් තාම අවුරුද්දක් වත් නෑ. කිසිම ලෙඩක් නැතුව කුක්කුබෝලෙ වගේ ඉන්නව. :love:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපේ පූසිට නම් තාම අවුරුද්දක් වත් නෑ. කිසිම ලෙඩක් නැතුව කුක්කුබෝලෙ වගේ ඉන්නව. :love:

    උඹ පුසිව හොඳට අතපත ගාල හුරතල් කරනව ඇති එක තමා කුක්කුබෝලේ වගේ ඉන්නෙ. :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹ පුසිව හොඳට අතපත ගාල හුරතල් කරනව ඇති එක තමා කුක්කුබෝලේ වගේ ඉන්නෙ. :lol:

    අම්ම බයිනව වැඩිය ඌව ආශ්‍රය කරන්න එපා හෙම්බිරිස්සාව හැදෙයි කියල. :(

    umbe kata hindama okata mokak hari weida dannae :frown:

    එහෙම වෙන්න නෑ බන්. මම කිව්වම වෙන්න අනිත් පැත්ත. :P
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔව් දැන් පුසෝ මියෝ අල්ලනවත් හොරය් දෙන දෙයක් කාල ඔහේ ඉන්නවා

    ගම් වල පූසො නං තාම අගේට ඉන්නව බං නගර වල ගෙවල් ඇතුලෙ තියං හදන උන් තමා ඔහොම වෙන්නෙ :sorry: :sorry:
    අපේ දිහා හිටිය එකා නං අපරාදෙ කියන්න බෑ අපිට උයන්නත් එක්ක මීයො අල්ලල කන්නැතුව කුස්සිය පැත්තෙ දොර ගාව තියල තියනව :baffled: :baffled:
    කැලෑ කපල කුප්පමේනිය ගස් නැතුව ගිහිංද කොහෙද පූසන්ට මෙච්චර ලෙඩ :oo: :oo:
    නැත්තං අපි පූසො හැදුව කැලේමයි රිංගුවෙ කුණුමයි කෑවෙ මස් කට්ටක් හිර කරගන්නව ඇරෙන්න ඉහෙං බහින ලෙඩක් තිබ්බෙ නෑ :no: :no:

    අම්ම බයිනව වැඩිය ඌව ආශ්‍රය කරන්න එපා හෙම්බිරිස්සාව හැදෙයි කියල. :(

    පූසො ඇල්ලුවාම හෙම්බිරිස්සාව හැදෙනවද බං ? :shocked: :shocked:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මං ඉස්සර අපේ දිහා හිටිය පූසව උස්සල වහලෙ උඩට විසික් කරනව :sorry: :sorry:
    ඌත් වහලෙ උඩ හැමතැනම ඇවිදල මඩුවෙ වහලෙට බැහැල එතන තියෙන තැඹිලි පැලෙන් බහිනව :baffled: :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹලගේ පුසට කන්න දෙන්නේ රතු මිරිස් දාපු කෑමද ? :baffled: ෂුවර් එකට පුසට බඩේ ගිනියම වෙන්නැති :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    කිරි දෙන්න හොඳද බං පණු අමාරු තියෙද්දි ? :oo: :oo:
    අනේ මන්ද ඉස්සර පූසන්ට නං ඔය මොකුත් නෑ කුප්පමේණිය කෑවාම අගේට සනීප වෙනව ඉහෙන් බහින ලෙඩක් නෑ :no: :no:
    දැන් කඩවල තියෙන ජරාව කාල පූසන්ටත් 5 පනිද්දි ලෙඩ පෙති නැත්තං ඉඳල හමාරයි :sorry: :sorry:
    ඔන්න රටකට ගිය කලක් :( :(

    පූසන්ට 5 පනිද්දි :lol:
    යකෝ අවුරුද්ද පැනපු ගමං ලොකු මිනිස්සු උං
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    ගම් වල පූසො නං තාම අගේට ඉන්නව බං නගර වල ගෙවල් ඇතුලෙ තියං හදන උන් තමා ඔහොම වෙන්නෙ :sorry: :sorry:
    අපේ දිහා හිටිය එකා නං අපරාදෙ කියන්න බෑ අපිට උයන්නත් එක්ක මීයො අල්ලල කන්නැතුව කුස්සිය පැත්තෙ දොර ගාව තියල තියනව :baffled: :baffled:
    කැලෑ කපල කුප්පමේනිය ගස් නැතුව ගිහිංද කොහෙද පූසන්ට මෙච්චර ලෙඩ :oo: :oo:
    නැත්තං අපි පූසො හැදුව කැලේමයි රිංගුවෙ කුණුමයි කෑවෙ මස් කට්ටක් හිර කරගන්නව ඇරෙන්න ඉහෙං බහින ලෙඩක් තිබ්බෙ නෑ :no: :no:

    පූසො ඇල්ලුවාම හෙම්බිරිස්සාව හැදෙනවද බං ? :shocked: :shocked:

    ape gedara untath oya wikaara nam na. maasekata sarayak withara kuppameniya gaha gaane galawala denawa. ochchara thama
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සමහර අයට ඇලජික්නෙ බන්.

    මට ඇලජික් නෑ :D :D

    පූසන්ට 5 පනිද්දි :lol:
    යකෝ අවුරුද්ද පැනපු ගමං ලොකු මිනිස්සු උං

    ඒ වුනාට අපේ දිහා හිටපු පූසට අවුරුදු 7ක් 8ක් වෙලත් මට ඌව පෙනුනෙ පූස් පැටියෙක් වගේ බං :sorry: :sorry:

    ape gedara untath oya wikaara nam na. maasekata sarayak withara kuppameniya gaha gaane galawala denawa. ochchara thama

    ගලවල දෙන්න ඕනෙත් නෑ උන් ඉවෙන් වගේ දන්නව බඩේ අමාරු වලට කුප්පමේණිය කන්න ඕනෙ කියල :yes: :yes:
    නිකං ගලෝල දුන්නාම කන්නෑ ඌ ඒකත් එක්ක සෙල්ලං කරනව :baffled: :baffled:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    ගලවල දෙන්න ඕනෙත් නෑ උන් ඉවෙන් වගේ දන්නව බඩේ අමාරු වලට කුප්පමේණිය කන්න ඕනෙ කියල :yes: :yes:
    නිකං ගලෝල දුන්නාම කන්නෑ ඌ ඒකත් එක්ක සෙල්ලං කරනව :baffled: :baffled:

    කුප්පමේණිය ගලවල දෙන්ඩ ඕන මචං..
    කුප්පමේණිය ගහේ මුලටයි උන් ආස..
    සෙල්ලං කරනව විතරක් නෙමේ, ගහේ මුල හපනව..