යාලුවනේ පොඩි උදව්වක් ඕන.
ඉලෙක්ට්‍රික් ගිටාර් ගැන දන්නා කවුරු හරි ඉනනවානම් පොඩි උපදෙසක් මේ වෙලාවේ ඕන. මම මගේ මල්ලි කෙනෙක්ට ඉලෙක්ට්‍රික් ගිටාර් එකක් අරන් දෙන්න බැලුවේ.
දෙකක් බැලුවා. එකේ පින්තුරයක් ඇතුල් කල මේ ට්‍රේඩ් එකට.
1. දෙකම තියෙන්නේ Yamaha Music Center එකේ. මේ දෙක පාවිච්ච් කරපු ය ඉන්නවනම් ගුණ දොස් ටිකක් කියාගෙන යන්න. දෙකෙන් එකක් තෝරාගන්න ඕන එකයි.
2. අපි ගොඩක් දන්නේ නැති උනත් සාර්ථකව හොද ඉලෙක්ට්‍රික් ගිටාර් එකක් තෝරාගන්නේ කොහොමද? මොනවාද බලන්න ඕන.
3. Budget එක 30 ට අඩු මොනවාද තියනව හොද ගිටාර්. ඉලෙක්ට්‍රික් තම බලන්නේ.
පොඩ්ඩක් දන්න දෙයක් තියනවනම් දාගෙන යන්න. ස්තුතියි.!!