ඉලෙක්ට්‍රික් ගිටාර් එකක් මිලදී ගන්න නම්

PodiMalli1929

Member
Jul 26, 2015
16
6
3
යාලුවනේ පොඩි උදව්වක් ඕන.

ඉලෙක්ට්‍රික් ගිටාර් ගැන දන්නා කවුරු හරි ඉනනවානම් පොඩි උපදෙසක් මේ වෙලාවේ ඕන. මම මගේ මල්ලි කෙනෙක්ට ඉලෙක්ට්‍රික් ගිටාර් එකක් අරන් දෙන්න බැලුවේ.

දෙකක් බැලුවා. එකේ පින්තුරයක් ඇතුල් කල මේ ට්‍රේඩ් එකට.

1.JPG

1. දෙකම තියෙන්නේ Yamaha Music Center එකේ. මේ දෙක පාවිච්ච් කරපු ය ඉන්නවනම් ගුණ දොස් ටිකක් කියාගෙන යන්න. දෙකෙන් එකක් තෝරාගන්න ඕන එකයි.

2. අපි ගොඩක් දන්නේ නැති උනත් සාර්ථකව හොද ඉලෙක්ට්‍රික් ගිටාර් එකක් තෝරාගන්නේ කොහොමද? මොනවාද බලන්න ඕන.

3. Budget එක 30 ට අඩු මොනවාද තියනව හොද ගිටාර්. ඉලෙක්ට්‍රික් තම බලන්නේ.

පොඩ්ඩක් දන්න දෙයක් තියනවනම් දාගෙන යන්න. ස්තුතියි.!!
 
PodiMalli1929

Member
Jul 26, 2015
16
6
3
Beginner kenek nam Aria pro eka hondai. Under 30 honda guitars nam adui Machan indonesian, malaysian, chinese thamai godak ewa. Hondatama hoyala gattoth nam used japan ekak hoya ganna puluwan
මචන් ආරියා ප්‍රෝ එක මද? මම උඩින් දාල තියන ගිටාර් දෙක. එහෙම නැත්තම් ආරියා ප්‍රෝ වෙනම ගන්න තියනවද? මොකද මට හොයාගන්න පුළුවන් උනේ නැ ගුගල් කරලා.

koheda inm
koheda inna?
මචන් මම ඉන්නේ නුවර.
------ Post added on Mar 18, 2021 at 8:48 AM
 
nkt

Well-known member
  • Aug 11, 2015
    4,285
    4,130
    113
    beginner kenk nm oya dala thiyen dekm aulk na, eth malli asa style ek tikak balapan,
    • metal/rock walat nm godak asa Humbucker pickups thiyen guitar ekak aran denna,
    • nathnm anith styles walat nm oya dala thiyen dek hodai e deke thiyenne single coil pickups.
    • pannipitiye thiyenaw Lahiru guitar shop kiyala kadayak eke ubat branded used eva ganna puluwan 30kt aduwen godak options thiyenw,
    mage idea eka nm tham beginner nisa gana adu ekak aran denna 13k wage idan thiyenw, mokad hodat practice karala thiyen kali eha meha karala kadunath aulk na mokad electric guitar ekak play karan ek vitharak neme maintain karan ekath important, hodat tikak puluwan unam hoda branded ekak aran denna ;)

    thaw deyak, okat guitar amp ekak venam ganna venaw. hoda sound ekak ona nm hoda amp ekak one evath used eva ganna puluwan nathnm brandnew thiyenw 15-20k wage
    nathnm malli linux ehem dannaw nm Ubuntu studio dala guitar ek pc ekat connect karala oni sound ekak ganna puluwan:P
     
    ස්තුතිතියි මචන්
     
    • Love
    Reactions: nkt