ඉලෙක්ට්‍රොනික් දන්න කෙනෙක් උදව් කරනවද? Please ...

kuma.lk

Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    CM8870PI+dtmf+decoder+%2526+receiver+circuit+diagram.jpg

    යකෝ රෙප් දීලත් ඉවරයි.. මොන හුත්තක්වත් නෑනෙ මේකෙ.. :baffled:
    electronicinside සයිට් එක දැං වැඩ නෑ වගේ.. :(
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    උදව් කර ඔක්කොටම Thanks!!!:love::love::love:. දාල තියෙන ideas එකින් එක අනිවාර්යයෙන් හොයල බලනවා:yes:. පුළුවන් විදියට උබලට REP+++ දුන්නා:D
    11.gif
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    president SMS ekak ewwamath on-off wenawa. bill eka sms unamath on-off wenawa, waradila sms ekak awamath on-off wenawa.

    :no:

    ඒකනෙ බං.. හැම ඇලර්ට් එකටම on වෙන්ඩ ගනියි...
    මූට ඕන ෆෝන් එක හරහා වැඩේ කරන්ඩ...
    වයිබ්‍රේට් සීන් එක නැතුව වෙන විදියක් නැද්ද ?
    :shocked: Ringing mode eka beep once widiyata change karala vibrate mode eka retham dunnoth kohomada?:) (old nokia phones wala oya option eka thyenawa)
     
    DefaultUser

    Member
    Apr 15, 2016
    211
    70
    0
    2V වලින් 230V ගන්න අමාරුයි. ඒ නිසා 2V වලින් 5V ගන්න පුළුවන් inverter circuit එකක් හදලා 5V වලින් 12V ගන්න පුළුවන් ආයි 12V වලින් 230V ගන්න පුළුවන් circuit එකක් හදන්න. :dull:
    :lol::lol::lol::lol::lol:
    පව් ඩෝ උඹ
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    2V වලින් 230V ගන්න අමාරුයි. ඒ නිසා 2V වලින් 5V ගන්න පුළුවන් inverter circuit එකක් හදලා 5V වලින් 12V ගන්න පුළුවන් ආයි 12V වලින් 230V ගන්න පුළුවන් circuit එකක් හදන්න. :dull:

    DaFuq
    :baffled::baffled::baffled::baffled::baffled:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"
    2V වලින් 230V ගන්න අමාරුයි. ඒ නිසා 2V වලින් 5V ගන්න පුළුවන් inverter circuit එකක් හදලා 5V වලින් 12V ගන්න පුළුවන් ආයි 12V වලින් 230V ගන්න පුළුවන් circuit එකක් හදන්න. :dull:

    LOL answer

    උබ කිව්වට පස්සෙ තමයි මටත් තෙරුනේ :D :rofl::rofl::rofl::rofl:

    ඒ Comment එක දැක්කට පස්සෙ, පොඩි කාලෙ ඉදන්ම Electronics මගෙ hobby එක වෙලා තිබුනත් මම ඉගෙනගෙන ඇති දෙයක් නැ කියලා හිතුනා බං,

    මම මේ ඔරලෝසු බැරටියකින් ලංකාවටම කරන්ට් එක දෙන්න Inverter එකක් හදන ගමන්,,,,
    :rofl:
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    උබ කිව්වට පස්සෙ තමයි මටත් තෙරුනේ :D :rofl::rofl::rofl::rofl:

    ඒ Comment එක දැක්කට පස්සෙ, පොඩි කාලෙ ඉදන්ම Electronics මගෙ hobby එක වෙලා තිබුනත් මම ඉගෙනගෙන ඇති දෙයක් නැ කියලා හිතුනා බං,

    මම මේ ඔරලෝසු බැරටියකින් ලංකාවටම කරන්ට් එක දෙන්න Inverter එකක් හදන ගමන්,,,,
    :rofl:

    හරි බං වැරදුනාම නෝන්ඩි දාන්න එපා. මම කිව්වෙ අනාගත කාලයේදී හොයාගන්න concept එකක්.:lol: