ඉලෙක්ට්‍රෝණික් දන්න අය කවුද ඉන්නේ ..??
PC UPS එකක් කාර් බැටරියෙන් වැඩ කරන්න හදන්න දන්න කෙනෙක් ඉන්නවද ??
කරන්න පුලුවන් වැඩක් ඒත් මන් දන්නේ නැහැ හරියටම කරන්න ..
වෙන්න ඕන මගේ Desktop PC එක 30 min / 1 hour වත් අඩුම ලයිට් ගියාම වැඩ කරන්න.
21 මොනිටෙර් 2ක් එකම PC එකේ වැඩ කරනව.