ඉවසලා, ඉවසලා, ඉවසගන්නම බැරි වෙන්න ඇති ..🥲🥹🥺

SpaceX

Well-known member
  • Dec 14, 2017
    4,679
    5,227
    113
    merilada. maha gon widiyatane penne.

    me penna widiyata nan atha paya wen wela ithuru wennath ida thiyanawa neda
     
    • Like
    Reactions: netudara

    Soloprenuer

    Well-known member
  • Apr 8, 2024
    647
    535
    93
    New york
    අනියම් සම්බන්ධතා කෙලවර වෙන තැන පේනවනේ..

    ඇයත් මවක් දරැවන්ගේ බඩගින්නට දහසක් කදුලු හෙලනා...
     
    • Like
    Reactions: netudara

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,038
    15,541
    113
    New Zealand
    මේවගේ ඒවාදාන්න එපා බන්. මේවා දැක්කම කරදරයක් ආවාම මිනිස්සු මේවා කරන්න පෙලඹෙනවා. ප්‍රශ්න හැමෝටම තියනවා. ඒවා විසදගනන් ක්‍රම ඕනි තරම් තියෙන්නෙ අනිත් මිනිස්සුත් අමාරුවේ දාලා . තමුනුත් අමාරුවේ වැටිලා මැරෙනවා
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,036
    8,370
    113
    Kotahena
    මේවගේ ඒවාදාන්න එපා බන්. මේවා දැක්කම කරදරයක් ආවාම මිනිස්සු මේවා කරන්න පෙලඹෙනවා. ප්‍රශ්න හැමෝටම තියනවා. ඒවා විසදගනන් ක්‍රම ඕනි තරම් තියෙන්නෙ අනිත් මිනිස්සුත් අමාරුවේ දාලා . තමුනුත් අමාරුවේ වැටිලා මැරෙනවා
    ගෝටව ගෙනල්ල ආර්ථිකය විනාස කරලා දැන් මිනිස්සුන්ව කෝච්චි වලට පන්නන්න එන්කරේජ් කරනවා මේවා දාල

    ඒක නෙමෙයි මේ ගෑනි කෝච්චිය අර පඳුරට වැහිලා දැක්කේ නෑ නේද
     
    • Haha
    Reactions: netudara

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    ගෝටව ගෙනල්ල ආර්ථිකය විනාස කරලා දැන් මිනිස්සුන්ව කෝච්චි වලට පන්නන්න එන්කරේජ් කරනවා මේවා දාල

    ඒක නෙමෙයි මේ ගෑනි කෝච්චිය අර පඳුරට වැහිලා දැක්කේ නෑ නේද
    :ROFLMAO:

    Pain eka wediyenma danena widihata panne
    වෙන්න පුළුවන්...
    ------ Post added on Aug 15, 2024 at 6:48 AM
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,879
    2,903
    113
    රජරට
    කෝච්චියක් එනකොට ඒ විදිහට ඉස්සරහින් හිටගන්න මොන විදියේ මානසික පීඩනයක් ප්‍රශ්නයක් තියෙන්න ඇතිද? ඇරත් ගෑණියෙක්. බලං ඉන්න අපි බ්‍රහ්ම ටෝක් දුන්නට ඒ විදියේ ප්‍රශ්නයකට මූණ දීලා තනිවෙච්චි වෙලාවට සමහරවිට අපිත් ඔය තැනට වැටෙන්න බැරි නෑ.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    පේරාදෙනිය කිරිබත්කුඹුර railway crossing එක හරියෙ කෙල්ලක් කෝච්චියට බෙල්ල තියල තිබ්බ. ඔලුවෙ හම විග් එකක් ගලවනව වගේ කොන්ඩෙත් එක්ක ගැලවිලා ගිහින් තිබ්බෙ.

    ado fb eke dekka video eka trin eka eddima ganiyek rathu pata sariyak adan para madd hita gannawa, wadila ytatata yanawa ita passe video eka naha.

    කෝච්චියක් එනකොට ඒ විදිහට ඉස්සරහින් හිටගන්න මොන විදියේ මානසික පීඩනයක් ප්‍රශ්නයක් තියෙන්න ඇතිද? ඇරත් ගෑණියෙක්. බලං ඉන්න අපි බ්‍රහ්ම ටෝක් දුන්නට ඒ විදියේ ප්‍රශ්නයකට මූණ දීලා තනිවෙච්චි වෙලාවට සමහරවිට අපිත් ඔය තැනට වැටෙන්න බැරි නෑ.

    ade meka thamai math dakke, lankaweda a?
    ------ Post added on Aug 15, 2024 at 9:19 AM