ගෝටව ගෙනල්ල ආර්ථිකය විනාස කරලා දැන් මිනිස්සුන්ව කෝච්චි වලට පන්නන්න එන්කරේජ් කරනවා මේවා දාලමේවගේ ඒවාදාන්න එපා බන්. මේවා දැක්කම කරදරයක් ආවාම මිනිස්සු මේවා කරන්න පෙලඹෙනවා. ප්රශ්න හැමෝටම තියනවා. ඒවා විසදගනන් ක්රම ඕනි තරම් තියෙන්නෙ අනිත් මිනිස්සුත් අමාරුවේ දාලා . තමුනුත් අමාරුවේ වැටිලා මැරෙනවා
ගෝටව ගෙනල්ල ආර්ථිකය විනාස කරලා දැන් මිනිස්සුන්ව කෝච්චි වලට පන්නන්න එන්කරේජ් කරනවා මේවා දාල
ඒක නෙමෙයි මේ ගෑනි කෝච්චිය අර පඳුරට වැහිලා දැක්කේ නෑ නේද
වෙන්න පුළුවන්...Pain eka wediyenma danena widihata panne
others face problems, this woman faced the train.ඔය ගට ජීවිතේ ප්රශ්න විසදගන්න නැති එකනෙ ප්රශ්නෙ
පේරාදෙනිය කිරිබත්කුඹුර railway crossing එක හරියෙ කෙල්ලක් කෝච්චියට බෙල්ල තියල තිබ්බ. ඔලුවෙ හම විග් එකක් ගලවනව වගේ කොන්ඩෙත් එක්ක ගැලවිලා ගිහින් තිබ්බෙ.
කෝච්චියක් එනකොට ඒ විදිහට ඉස්සරහින් හිටගන්න මොන විදියේ මානසික පීඩනයක් ප්රශ්නයක් තියෙන්න ඇතිද? ඇරත් ගෑණියෙක්. බලං ඉන්න අපි බ්රහ්ම ටෝක් දුන්නට ඒ විදියේ ප්රශ්නයකට මූණ දීලා තනිවෙච්චි වෙලාවට සමහරවිට අපිත් ඔය තැනට වැටෙන්න බැරි නෑ.
හ්ම්ම්ade meka thamai math dakke, lankaweda a?
------ Post added on Aug 15, 2024 at 9:19 AM
ඇත්ත කතාවක් ද බොරුවක් ද ?ඩොක්ටර් කෙනෙක් කිව්වලු පැරලයිස් වෙනවා කියලා එයා. ඒකලු පැනලා තියෙන්නෙ
එහෙම සීන් එකක්දඅනියම් සම්බන්ධතා කෙලවර වෙන තැන පේනවනේ..
ඇයත් මවක් දරැවන්ගේ බඩගින්නට දහසක් කදුලු හෙලනා...