ඉවසුම් ඇති වෙයි මෙය කියෙව්වම.....

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ade pissu karanna epa shop eka wahanawada uba?

    anyway congrts machan!

    shop eka wahanna nam epa

    මචන් උබේ මත්තේගොඩ යාලුවට කියපන් මම පන්නිපිටියේ ශොප් එක වැහුව කියල...
    මාව සැටඩේ සන්ඩේ හම්බවෙන්න පුලුවන්
    ඌට පනිවිඩයක් දෙන්නවත් මගෙ ලග නොම්මරේ නෑ
    මොකද්ද කතාවක් කිව්ව උගෙ ෆෝන් එකේ..
    ඌට කියපන් බොරලැස්ගමුවේ පටන්ගන්නව කියල තව ටික දවසකින්...
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මචන් වෙනම ත්‍රෙඩ් එකක් නොදා මේකෙම අහන්නේ..
    උබලට රුපියල් 300 හරි 500 හරි එක කනෙක්ශන් එකකට ගෙව්වොත් පුලුවන්ද උබලට පාට් ටයිම් සේල්ස් කරන්න...
    විසිට් කරන්න බැහැ උබලට..
    මම එකෙක් එවන්නම් හරි මම ම හරි එන්නම්..
    සේල් එක ක්ලෝස් උන ගමන් සල්ලි පහුවෙනිදම ගෙවන්නම්..
    ප්‍රශ්නේ මේක GROUP වෙන්න ඕනේ...
    අඩුම කනෙක්ශන් පහක් වත්...
    කැමති උන් ඉන්නවනම් කියන්න..
    ආ..... වෙන්න ඕනේ උබලගෙ කන්ටෑක්ට් එකකින් තමයි..
    හරිය..
    කොහේ ගියත් කාටහරි දෙයක් කරන්න තමයි බන් බලන්නේ....
    අපි කවද හරි මැරෙනව
    එතකම් හොද සතුටින් ඉන්න ඕනේ
    අනුන්ට කරදරයක් නැතුව...
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    සුබ පතනවා මචන් අලුත් ජොබ් එකට :yes::yes:

    කෝ යකෝ මගේ S2 ෆෝන් 2ක.අනේ ඒ 2ක හදලා දියන්කෝ.මාව කන්න හදනවා අනිකා :angry:
     

    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    උබේ ත්‍රෙඩ් එකක දාන පලවෙනි comment එක මේ.. අමුතුම dial එකක් බන් උබ.. සිරා ජිවිතේ කතා කරන්නෙත් ඔහොමම ද බන්? මොනවා උනත් පට්ට ඈ.. ජයවේවා එකෙන්ම..

    Sirawatama mamath dakapu supiri dial ekak...:yes:
    Congrtz machan.
     

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    congratz kukulo....

    mama next Wednesday idan moratuwe..ilaga sathiye ubawa balanna enawamai...mage wede karala thiyapaan..
     

    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    m

    අයියෙ උබට මාව මතක නැතුව ඇති ... ගොඩ යන්න හෙල්ප් එකක් දෙන්න කිඋවම මට කතා කරා... එව්වා අමතක නෑ .... ජය වේවා
     

    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    මචන් උබේ මත්තේගොඩ යාලුවට කියපන් මම පන්නිපිටියේ ශොප් එක වැහුව කියල...
    මාව සැටඩේ සන්ඩේ හම්බවෙන්න පුලුවන්
    ඌට පනිවිඩයක් දෙන්නවත් මගෙ ලග නොම්මරේ නෑ
    මොකද්ද කතාවක් කිව්ව උගෙ ෆෝන් එකේ..
    ඌට කියපන් බොරලැස්ගමුවේ පටන්ගන්නව කියල තව ටික දවසකින්...

    ela ela mama kiyannam

    aluthin patan gaththama eka gana thread ekak dapan
    :rolleyes::rolleyes::rolleyes:
    madai aduwata phone hadaganna ekek hitiya uth na dan:confused::confused::confused:
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    සමාරුන්ගේ ඉස්වැසුම් ඉවසුම් ඇති වෙයි මෙය කියෙව්වම
    ඉයා....
    මා හට ජොබක් සැට් විය...
    ඊරියා සේල්ස් මැනේජර් ලෙස....
    ඔව් ඔව් සෙලුලර් නෙට්වර්ක් එකක් තමයි...
    මාසෙකට මන් සොප් එකෙන් හොයන ගාන ලැබෙනවා...
    තව මම කිව්ව නේද උබලට ජොබක් ගැන
    ඊමාකටින් කරන්න
    ඩිග්‍රියක් අහනව කියල....
    ඒකට් සැට් උනා කියාන්කෝ....
    ජොබ් දෙකම බැලන්ස් කරන් කරනව
    සොප් එකත් කරනව....
    හම්මෝ සල්ලි මෙච්චර කන්ටයෑ....
    නෑ .....
    මම අහින්සක මිනිස්සුන්ට උදව් කරනව...
    අන්ගුලි මාලලත් ඒ අතර ඉන්නව....
    ඒත් මම උදව් කරන්නේ අඉන්සකට....
    එල කිව්වා..
    අලුත් නොම්මරේකුත් ලැබුනා...


    හරි දැන් ඉන්ට්‍රවීව් eka..
    ගියේ උඩ තට්ටුවට ලිෆ්ට් එකේ.
    5 දෙනෙක් හිටිය මාව කන්ට බලාගෙන...
    මම ගිය ගමන් තව 11 හිටිය මේ පොසිශන් එකට ඇවිත්
    ඔන්න දැන් මගෙ වාරෙ ආවා...
    මම ගියා ඇතුලට ගුඩ් මොර්නින්ග් ටො යූ ඕල්ල් 1,2,3,4,5 කියල
    ඒකෙන්ම බෝඩ් එකේ උන් කපෝති...
    මා සෙල්ෆ් ගැන කියන්න කිව්වා...
    තව මේ කම්පැනිය ගැන මොනවද කියන්න තියෙන්නේ කියලත් ඇහුවා...
    මා කිව්වා මේක එස් අ නොට් ගුඩ් කොම්පනි කියල....
    එතකොට ඇහුව ඇයි ඒ කියල...
    මම කිව්ව මිනිස්සු ගොඩක් මේ නෙට්වර්ක් එකට කැමැති නෑ කියල
    එතකොට ඇහුව ඔයා මේක මාකට් කරන්නේ කෝමද කියල...
    මම කිව්වා කැමති නෑ කියන්නෙම මාකට් එක එතන තියනව.
    ටිකක් වෙනස් විදිහට ඩිවලොප්ප් කරන්න ඕනේ කියල...
    ඇහුව කරන්න පුලුවන්ද කියල..
    මා ඕ යේ කිව්ව...
    ගත්ත...
    එවලෙම සිම් එකත් දුන්න
    16 වෙනිද ඉදල වැඩ..ඕයේ...

    Congrads
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ජයින් ජයිම වීවා පුතී......................!
    මොකක්ද නෙට්වර්ක් එක ඉට් ඉස් අ ලැට් ද ?
     
    Last edited: