ඉස්කොලේ යන කාලේ අහපු කියපු සින්දු

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඉස්කොලේ යන කාලේ අහපු කියපු සින්දු

    කලාවට බර ත්‍රෙඩ් එකක් දාන්න හිතුනා. කාලෙකින් ඒ වගේ එකක් නොදැක්ක හින්දා. අපේ ජිවිතයේ සුන්දරම කාලය තමයි ඉස්කොලේ කාලේ එයිනුත් 8,9,10,11 වසර තමයි ෆන් ම කාලේ. නාහෙට අහන්නේ නැති නිතරම රෝමේට බර (දැන් කාලේ කොල්ලො කුරුට්ටො මේ වචන දන්නවද මන්දා ) ෆ්‍රී ප්‍රිරියඩ් එකක් සෙට්වුනොත් කොටු කැලි දෙකක් අරගෙන ඩෙස්ක් එකට ගහ ගහ සින්දු කියපු කාලේ ආයෙත් එන එකක් නෑ. අපි යන ඉස්කෝලේ යන කාලේනම් ඔය ඉරාජ් , බාතිය ලා නම් හිටියෙ නෑ. අනික හිප් හොප් කියල වචනයක් වත් දැනගෙන උන්නේ නෑ ඒ සන්දියේදි. දැන් වගේ නොවෙයි ඉස්සර සින්දුවක් පටන් ගන්න කලින් ඩ්‍රම් බීට් එකක් අනිවාර්යයි. ඒ කාලේ හොඳම බැන්ඩ් එක සන්ෆලර් , ඊලඟට හිටියේ ෆ්ලැස් බැක්. සන්ෆල්වර් එකේ හිටියා රොශාන් පෙරෙරා කියල ඩ්‍රමර් කෙනෙක්. පොර තමයි අපේ උදාහරනය වුනේ. කවුරුත් (අපේ සෙට් එකේ කොල්ලො ඈ), වගේ හැදුවේ රොශාන් පෙරෙරා වගේ ඩ්‍රම් කරන්න. පොරගේ කාවඩි බයිලා ඩ්‍රම ඒ කාලේ නැගලා ගිය දෙයක්. ඔය ඉතිනි ඩ්‍රම පිස්සුව ඔලුවට ගහල අන්තිමේදි සෙට් එක එකතුවේලා බැන්ඩ් එකක්කුත් හැදුවා (ඔන්න මම නෑ ඕවට ! ඔය ආතල් එකට සින්දුවක් කිව්වට අපට පුලුවන්ද බන් සංගීතය කරන්න. සාපෙල සංගීතය ෆේලුත් එක්ක ( ලිව්වේ නූර්ති වෙනුවට රඟහල දැන් ඇත අඩ අඳුරේ වගේ සින්දු) (ෆෙල් වෙන්න හේතුවත් ම්ම කියන්නම් පස්සේ දවසක)). ඒ කාලේ මගේ ප්‍රියතම ගායකයා වුනේ නිහාල් නෙල්සන් , ජනක වික්‍රමසිංහ , කපුගේ , චන්දන ලියනආරච්චි වගේ අය, ඒ අය කියපු සින්දු තමයි අපේ සෙට් එක ඩෙස්ක් එකට ගහ් ගහ කිව්වේ. ඔන්න මයේ කැමතිම සින්දු ටික දැම්මා





     

    adflavion

    Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    ade uba iskola kaale aapahu mathak kara bun
    api num A kaale kamathi SANIDAPA. issara HIRU MEGA BLAST thiyena dawasata mama owa ra nidi mara gena records kara cassette tape wala. TDK 90D tape eka thama use kare. dan wage CD wadiya famous na bun. eeta passe pahuwadaata
    mama gedara thiyenna portable set-up eka Travelling bag ekaka horen daagena idkole yanawa. gihin ara Live show eka class room eke kollo ekka ahanawa free periods wala. issara api kamathima sindu tika thama SANIDAPA lage MALSARA, PAANA VISAL, LAMATHANI, SANDA ANDURA LOWA..
    onna oya tika. oya sindu adatath ahanawa machan... O/L kaale mathak wenawa :'(
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    සෙබලාණනි ඔබ මැරුණා නොවේ
    එතකොට
    මගේ ඔරු කදත් දිරලා කොල්ලාවේ ලණු කැඩිලා

    ඕව තමයි අපි ඇහුවේ
    පස්සෙ ඔය ඉරාජ්
    බාතිය
    කිංස්ලි
    රොෂාන් ආවා
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කියන්න ගියොත් පැය ගාණක් යයි බං.. ඒ තරමට මං ඉස්කෝලෙ යන කාලෙත් සිංදු ඇහුවා.. මොකද අපේ තාත්තා පරණ ගායකයන්ගෙ සිංදු වලට හරිම ආසයි.. ගෙදර ඉන්න දවසට, රෑට එයාගෙ වැඩේ සිංදු අහන එක තමා..:yes: දැනටත් එහෙමම තමා..:rofl:
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    කියන්න ගියොත් පැය ගාණක් යයි බං.. ඒ තරමට මං ඉස්කෝලෙ යන කාලෙත් සිංදු ඇහුවා.. මොකද අපේ තාත්තා පරණ ගායකයන්ගෙ සිංදු වලට හරිම ආසයි.. ගෙදර ඉන්න දවසට, රෑට එයාගෙ වැඩේ සිංදු අහන එක තමා..:yes: දැනටත් එහෙමම තමා..:rofl:

    එල මැක්සා
     

    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    කියන්න ගියොත් පැය ගාණක් යයි බං.. ඒ තරමට මං ඉස්කෝලෙ යන කාලෙත් සිංදු ඇහුවා.. මොකද අපේ තාත්තා පරණ ගායකයන්ගෙ සිංදු වලට හරිම ආසයි.. ගෙදර ඉන්න දවසට, රෑට එයාගෙ වැඩේ සිංදු අහන එක තමා..:yes: දැනටත් එහෙමම තමා..:rofl:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes: