ඉස්කොලේ යන කාලේ අහපු කියපු සින්දු
කලාවට බර ත්රෙඩ් එකක් දාන්න හිතුනා. කාලෙකින් ඒ වගේ එකක් නොදැක්ක හින්දා. අපේ ජිවිතයේ සුන්දරම කාලය තමයි ඉස්කොලේ කාලේ එයිනුත් 8,9,10,11 වසර තමයි ෆන් ම කාලේ. නාහෙට අහන්නේ නැති නිතරම රෝමේට බර (දැන් කාලේ කොල්ලො කුරුට්ටො මේ වචන දන්නවද මන්දා ) ෆ්රී ප්රිරියඩ් එකක් සෙට්වුනොත් කොටු කැලි දෙකක් අරගෙන ඩෙස්ක් එකට ගහ ගහ සින්දු කියපු කාලේ ආයෙත් එන එකක් නෑ. අපි යන ඉස්කෝලේ යන කාලේනම් ඔය ඉරාජ් , බාතිය ලා නම් හිටියෙ නෑ. අනික හිප් හොප් කියල වචනයක් වත් දැනගෙන උන්නේ නෑ ඒ සන්දියේදි. දැන් වගේ නොවෙයි ඉස්සර සින්දුවක් පටන් ගන්න කලින් ඩ්රම් බීට් එකක් අනිවාර්යයි. ඒ කාලේ හොඳම බැන්ඩ් එක සන්ෆලර් , ඊලඟට හිටියේ ෆ්ලැස් බැක්. සන්ෆල්වර් එකේ හිටියා රොශාන් පෙරෙරා කියල ඩ්රමර් කෙනෙක්. පොර තමයි අපේ උදාහරනය වුනේ. කවුරුත් (අපේ සෙට් එකේ කොල්ලො ඈ), වගේ හැදුවේ රොශාන් පෙරෙරා වගේ ඩ්රම් කරන්න. පොරගේ කාවඩි බයිලා ඩ්රම ඒ කාලේ නැගලා ගිය දෙයක්. ඔය ඉතිනි ඩ්රම පිස්සුව ඔලුවට ගහල අන්තිමේදි සෙට් එක එකතුවේලා බැන්ඩ් එකක්කුත් හැදුවා (ඔන්න මම නෑ ඕවට ! ඔය ආතල් එකට සින්දුවක් කිව්වට අපට පුලුවන්ද බන් සංගීතය කරන්න. සාපෙල සංගීතය ෆේලුත් එක්ක ( ලිව්වේ නූර්ති වෙනුවට රඟහල දැන් ඇත අඩ අඳුරේ වගේ සින්දු) (ෆෙල් වෙන්න හේතුවත් ම්ම කියන්නම් පස්සේ දවසක)). ඒ කාලේ මගේ ප්රියතම ගායකයා වුනේ නිහාල් නෙල්සන් , ජනක වික්රමසිංහ , කපුගේ , චන්දන ලියනආරච්චි වගේ අය, ඒ අය කියපු සින්දු තමයි අපේ සෙට් එක ඩෙස්ක් එකට ගහ් ගහ කිව්වේ. ඔන්න මයේ කැමතිම සින්දු ටික දැම්මා

දැනටත් එහෙමම තමා..