ඉස්කෝලෙන් දීපු වවුචරේ

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඉස්කෝලෙන් දීපු වවුචරේ

ඉස්කෝලෙන් ඇඳුං ගන්න දීපු වවුචරේ අද හම්බවුනේ :D :D
දැන් ඕනෙ කඩේකට මේක දීල ඇඳුං ගන්න පුළුවන්ද ? :dull: :dull:
අපිට වවුචරේ විකුණන්න බැරිද :D :D
වික්කොත් මාට්ටු වෙයිද ? :dull: :dull:
 
DasunDe

Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    මටත් මෛත්‍රී මාමගෙ වව්චරේ ලැබුන බන්,,පුදුම සන්තෝසයක් ආවා...නින්දයන එකකුත් නෑ මට අද
    මම හෙට උදේ පාන්දරින් නැගිටල තාත්තගෙ පොකට් එකෙන් රුපියල්500 ක් උස්සල දවල් 10ට විතර යනව එහා ගමේ ඉන්න ආන්ටි මීට් වෙන්න,,,එයාට වවුචරේයි ,තාත්තගෙන් උස්සපු 500 යි දීල පොඩි ෆන් එකක් ගන්නව..මගේ වවුචරෙන් ඉස් ඉස්සෙල්ලම සලකන්නෙ මගෙම මල්ලියට බන්..තව කොල්ලෙක්ගෙ වවුචරයක් සෙට් උනානම් ආන්ටි එක්ක පැය එකහමාරක් ඉන්න තිබ්බ
    :lol:
     
    • Like
    Reactions: allrights

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මටත් හම්බ උනා බන්
    මට එකක් මදි,,පොඩි කොල්ලො ඉන්න පන්ති පැත්තට ගිහින් කොල්ලන්ට ගෙම්බර් පාරක් දාල උන්ගෙ වවුචර් 10ක් 15ක් උදුරගෙන ගල්කිස්සෙ හොද මසාජ් පොට් එකකට ගිහින් ආතල් එකක් ගන්න ඕන මේකෙ සතුටට
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මටත් මෛත්‍රී මාමගෙ වව්චරේ ලැබුන බන්,,පුදුම සන්තෝසයක් ආවා...නින්දයන එකකුත් නෑ මට අද
    මම හෙට උදේ පාන්දරින් නැගිටල තාත්තගෙ පොකට් එකෙන් රුපියල්500 ක් උස්සල දවල් 10ට විතර යනව එහා ගමේ ඉන්න ආන්ටි මීට් වෙන්න,,,එයාට වවුචරේයි ,තාත්තගෙන් උස්සපු 500 යි දීල පොඩි ෆන් එකක් ගන්නව..මගේ වවුචරෙන් ඉස් ඉස්සෙල්ලම සලකන්නෙ මගෙම මල්ලියට බන්..තව කොල්ලෙක්ගෙ වවුචරයක් සෙට් උනානම් ආන්ටි එක්ක පැය එකහමාරක් ඉන්න තිබ්බ
    :lol:

    දෙමල වවුචරේ හම්බඋනා නම් ගොඩ පුතේ..සුපිරි සැපක් ගන්න තිබ්බා..
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මටත් මෛත්‍රී මාමගෙ වව්චරේ ලැබුන බන්,,පුදුම සන්තෝසයක් ආවා...නින්දයන එකකුත් නෑ මට අද
    මම හෙට උදේ පාන්දරින් නැගිටල තාත්තගෙ පොකට් එකෙන් රුපියල්500 ක් උස්සල දවල් 10ට විතර යනව එහා ගමේ ඉන්න ආන්ටි මීට් වෙන්න,,,එයාට වවුචරේයි ,තාත්තගෙන් උස්සපු 500 යි දීල පොඩි ෆන් එකක් ගන්නව..මගේ වවුචරෙන් ඉස් ඉස්සෙල්ලම සලකන්නෙ මගෙම මල්ලියට බන්..තව කොල්ලෙක්ගෙ වවුචරයක් සෙට් උනානම් ආන්ටි එක්ක පැය එකහමාරක් ඉන්න තිබ්බ
    :lol:
    :lol::lol::lol: rep ++
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මරුසිරා;19382465 said:
    ළමයින්ට වවුචර් දෙන්නේ නැ නේද කුකුලෝ? අම්ම හරි තාත්ත හරි යන්න ඕනේ නේද ගන්න :lol::lol:

    අම්මයි තාත්තයි මොකටද වවුචරයක් දෙන්න ? :dull::dull:
    එතකොට ඉස්සර රෙදි දුන්නෙත් අම්මටයි තාත්තටයි එන්න කියලද ? :dull: :dull:
    ඒකෙ ඇඳුං හැර වෙන මොකුත් ගැනීම සපුරා තහනම් කියලත් ගහල බං වෙන මොකුත් අරං අවුලක් වෙයිද දන්නෑ උඹල දන්න කවුරු හරි ඉන්නවද එහෙම ගත්තු ? :dull: :dull:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,434
    20,903
    113
    Panadura
    මටත් මෛත්‍රී මාමගෙ වව්චරේ ලැබුන බන්,,පුදුම සන්තෝසයක් ආවා...නින්දයන එකකුත් නෑ මට අද
    මම හෙට උදේ පාන්දරින් නැගිටල තාත්තගෙ පොකට් එකෙන් රුපියල්500 ක් උස්සල දවල් 10ට විතර යනව එහා ගමේ ඉන්න ආන්ටි මීට් වෙන්න,,,එයාට වවුචරේයි ,තාත්තගෙන් උස්සපු 500 යි දීල පොඩි ෆන් එකක් ගන්නව..මගේ වවුචරෙන් ඉස් ඉස්සෙල්ලම සලකන්නෙ මගෙම මල්ලියට බන්..තව කොල්ලෙක්ගෙ වවුචරයක් සෙට් උනානම් ආන්ටි එක්ක පැය එකහමාරක් ඉන්න තිබ්බ
    :lol:

    :rofl: :lol: :rofl: