ඉස්කෝලෙ තීන්ත ගාන්න ගියා

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,929
    16,922
    113
    Colombo
    ඉතින් තීන්ත ගාල ආවද? සරදම් කරේ නැද්ද කාටවත්?
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,027
    10,598
    113
    තාත්තල රට (මිනිහ ) අම්මල ගොඩක් ඇවිත් හිටිය 😁
    ඉස්කෝලේ වැඩවලට අපි වගේ තාත්තල ගියාම , තාත්තල රට ඉන්න සුදාම්මිල , තාත්තල නැවුවල ඉන්න සුදාම්මිල , තාත්තල forces ඉන්න සුදාම්මිල ආවම අපි ඒ සුදාම්මිලාට චූටි චූටි උදවු කලාම එයාලගේ දුක ඇහුවම , එයාලා අපිට ගොඩක් ලොකු ප්‍රතිඋපකාර කරනවා කියලා උඹ දන්නේ නැද්ද 😁
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,257
    31,997
    113
    ඉස්කෝලේ වැඩවලට අපි වගේ තාත්තල ගියාම , තාත්තල රට ඉන්න සුදාම්මිල , තාත්තල නැවුවල ඉන්න සුදාම්මිල , තාත්තල forces ඉන්න සුදාම්මිල ආවම අපි ඒ සුදාම්මිලාට චූටි චූටි උදවු කලාම එයාලගේ දුක ඇහුවම , එයාලා අපිට ගොඩක් ලොකු ප්‍රතිඋපකාර කරනවා කියලා උඹ දන්නේ නැද්ද 😁
    Lokuwata palal karanawaluda?
    Lol
     
    • Haha
    Reactions: hi.dushan