ඉස්කෝලෙ යන බබාල ඉන්න අම්මල තාත්තල එන්න

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මෙහෙත් ඉන්නවා බන්,:yes:අම්මා තාත්තට ගෙදර ලයිට් බිල ගෙවාගන්න වෙලාවක් නැතුව ගෙදර ලයිට් කපලා ගිහින් තිබුනා,හිතපන්කො එතකොට මොන කාර්‍යබහුල තාවයක්ද කියලා,:dull:කෙල්ල ටවුන් ගියත් වීල් එකේ,අපේ එකෙක්ගෙ කම්පියුටර් ශොප් එකක් තියනවා ජා-ඇල ටවුමෙ:oo:,ඒකට ගියාම වරෙන් පොඩි දෙයක් පෙන්නන්න කීවා,ගිහින් බැලින්නම් අර කෙල්ලගෙ විඩියෝ එකක් ලීක් කරගෙන:eek:,අරූ ලස්සනට නම ගම දාලා ආයෙ නෙට් අප්ලෝඩ් කෙරුවා,:rofl:පව්,ඒත් කරන්න දෙයක් නෑ,උන් දැනගන්න ඔනා දැනගියොත් කතරගම,නොදැන ගියොත් අතරමඟ කියලා:baffled:

    එතකොට ඒක ඉස්කෝලේ වැරැද්දද? දෙමවුපියන්ගේ වැරැද්දද?
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    රත්තරං;21120956 said:
    [
    කෙල්ලෝ වතුර වගේ.. දාපු භාජනේ හැඩේ ගන්නවා. ඒ නිසා උබ කියන එක හරි

    උදාහරනෙකට බලපන්.. හම්බයෙක් බැන්ද ගෑනි හම්බි වෙනවා මොන ආගමක එකියක් උනත්.. හොද මිනිහගේ ගෑනිත් හොදයි.. ලෝබ එකාගේ ගෑනිත් ලෝබයි ඔන්න ඔහොම කෙල්ලෝ පට පට ගාලා වෙනස් වෙනවා සමාජය එක්ක.. ඒ නිසා කෙල්ලෙක් මාර විදිහට රකින්න ඕනේ. ඇස් මට්ටමෙන් එහාට ගියාද සුම්ම තමා. අපේ ආච්චි උනත් එච්චරයි ඇන්ජිම හීට් කරල හරි දෙපාරට හරි ස්ටාර්ට් වෙනවනම්
    :lol::lol:
    ට හිකෙන ටෝක
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,979
    1,124
    113
    රත්තරං;21120956 said:
    [
    කෙල්ලෝ වතුර වගේ.. දාපු භාජනේ හැඩේ ගන්නවා. ඒ නිසා උබ කියන එක හරි

    උදාහරනෙකට බලපන්.. හම්බයෙක් බැන්ද ගෑනි හම්බි වෙනවා මොන ආගමක එකියක් උනත්.. හොද මිනිහගේ ගෑනිත් හොදයි.. ලෝබ එකාගේ ගෑනිත් ලෝබයි ඔන්න ඔහොම කෙල්ලෝ පට පට ගාලා වෙනස් වෙනවා සමාජය එක්ක.. ඒ නිසා කෙල්ලෙක් මාර විදිහට රකින්න ඕනේ. ඇස් මට්ටමෙන් එහාට ගියාද සුම්ම තමා. අපේ ආච්චි උනත් එච්චරයි ඇන්ජිම හීට් කරල හරි දෙපාරට හරි ස්ටාර්ට් වෙනවනම්

    කොහෙන් ගියත් උබ වාහනයක් ගාවා ගන්නව නේද
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    එතකොට ඒක ඉස්කෝලේ වැරැද්දද? දෙමවුපියන්ගේ වැරැද්දද?
    සේරම ඉස්කෝල එහෙමයි කියන්න බෑ බන්,මෙතන 75%ක් දෙමව්පියන්ගෙ වැරැද්ද.ඉස්කෝලෙත් හරි නීතියක් තිබුනා නම් කොහොමද බන් ටොයිලට් අස්සෙ තොල දාන ඒවා එලියට එන්නෙ.පොඩි පොඩි සීන් තමයි බන් ඉස්සරහට ලොකු වෙන්නෙ.
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,327
    1,372
    113
    Colombo
    මෙහෙත් ඉන්නවා බන්,:yes:අම්මා තාත්තට ගෙදර ලයිට් බිල ගෙවාගන්න වෙලාවක් නැතුව ගෙදර ලයිට් කපලා ගිහින් තිබුනා,හිතපන්කො එතකොට මොන කාර්‍යබහුල තාවයක්ද කියලා,:dull:කෙල්ල ටවුන් ගියත් වීල් එකේ,අපේ එකෙක්ගෙ කම්පියුටර් ශොප් එකක් තියනවා ජා-ඇල ටවුමෙ:oo:,ඒකට ගියාම වරෙන් පොඩි දෙයක් පෙන්නන්න කීවා,ගිහින් බැලින්නම් අර කෙල්ලගෙ විඩියෝ එකක් ලීක් කරගෙන:eek:,අරූ ලස්සනට නම ගම දාලා ආයෙ නෙට් අප්ලෝඩ් කෙරුවා,:rofl:පව්,ඒත් කරන්න දෙයක් නෑ,උන් දැනගන්න ඔනා දැනගියොත් කතරගම,නොදැන ගියොත් අතරමඟ කියලා:baffled:

    විනය කියන්නෙ පෙට්ටියෙ සීල් එක රකින එක විතරක් නෙවේ යකුනේ. සංවරකම, කථා කරන විලාශය, ආවේගය පාලනය වගේ දේවලුත් විනය තමා. ඔය විනය නැතිව කෙල්ලෙක් බන්දලා දුන්න දාට බැන්ද කොල්ල කරුමකාරයෙක් වෙනවා. නැත්නම් කසාදෙ හබක්

    ජා-ඇල මීගමුව පැත්තෙ නම් මොන ඉස්කෝලෙත් ගන්න දෙයක් නෑ
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    සේරම ඉස්කෝල එහෙමයි කියන්න බෑ බන්,මෙතන 75%ක් දෙමව්පියන්ගෙ වැරැද්ද.ඉස්කෝලෙත් හරි නීතියක් තිබුනා නම් කොහොමද බන් ටොයිලට් අස්සෙ තොල දාන ඒවා එලියට එන්නෙ.පොඩි පොඩි සීන් තමයි බන් ඉස්සරහට ලොකු වෙන්නෙ.

    ඉස්සරහට ලොකු ගේමක් දෙන්න වෙනවා බන් ලමය් හරියට හදා ගන්න
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    513
    93
    කොල්ලො නම් ඕන ලබ්බක්. කෙල්ලො ඉන්ටනැෂනල් යවන්න හිතෙන් නෑ බන්

    එතකොට කොල්ලො සිගරට් බොන්න, බඩු ගහන්න, club යන්න පුරුදුවෙලා ජීවිතේ නාස්ති කරගත්තට කමක් නැත්ද? අද කාලෙ කොල්ලො තමයි වැඩිපුර පරිස්සම් කරගන්න ඕනෙ. කොල්ලො කෙල්ලො කියල නෑ. සමහර international schools වල විනය අඩුයි. හැබැයි, local syllabus කරන ඉංග්‍රීසි, සිංහල මාධ්‍ය දෙකම තියෙන රජයේ විභාග වලට පෙනී ඉන්න පුලුවන් පෞද්ගලික පාසැල් තියෙනවා ඕනෙ තරම්.
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    තව සමහර කේස් තියනවා සමහර වැඩ කෙරෙද්දි teachersල principalල අත යටින් ගාන හොයනවා කියල තේරෙනවා

    අපිටනම් කමක් නෑ දෙයියනේ කියල ආදායමක් තියන නිසා

    ඒත් දුප්පත් දෙමව්පියෝ කොහොමද කරන්නේ?

    E mkkda bn e seen eka?
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    513
    93
    වැදගත්ම දේ ගෙදරට කිට්‍ටු පාසලක් ‍තෝරගන්න ඕනෙ, සමහරු කි. මී. 20ක් 30ක් දුරින් තියෙන කොළඹ ජනප්‍රිය පාසල් වලට යවනවා. ලමය හෙම්බත් වෙලා ගෙදර එනකොට හවස 4-5 වෙනවා. ලමයට ඉගෙනගන්න එක එතනින්ම එපාවෙනවා. මමත් ගියේ කොලඹ ජනප්‍රිය පාසලකට. ඒවයි උගන්නපු හැටි අපි නොදන්නවැයි. ටියුෂන් නැත්නම් අපිත් පේල්. එක හොඳක් තියෙන්නෙ, ඔය ජනප්‍රිය පාසල් වලට එන්නෙ status එකක් තියෙන වැදගත් ලමයි නිසා උන් එක්ක ආස්‍රයට දාන එක හොඳයි. වෙන හොඳක් නෑ.
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    513
    93
    උඹල පොඩි උන් ඉස්කෝලෙ යවන්නෙ කොහොමද බන් ? ස්කුල් වැන් වලද ? අම්ම තාත්තා දෙන්නම ජොබ් කරනව නම් හවසට පොඩි එකාව එක්ක එන්නෙ කවුද ? වැඩ ඇරිලා එනකම් ගෙදර ඉන්නෙ තනියම ද? පවුලෙ වෙන අය එක්කද ? සර්වන්ට් කෙනෙක් එක්ක තනියම තියනවද ?

    පොඩි එකාගෙ ආච්චියි සීයයි දෙයියනේ කියල සනීපෙන් ඉන්න නිසා ගොඩ. ඒ අය තමයි දවල්ට ලමයව එක්ක එන්නෙ.
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    වැදගත්ම දේ ගෙදරට කිට්‍ටු පාසලක් ‍තෝරගන්න ඕනෙ, සමහරු කි. මී. 20ක් 30ක් දුරින් තියෙන කොළඹ ජනප්‍රිය පාසල් වලට යවනවා. ලමය හෙම්බත් වෙලා ගෙදර එනකොට හවස 4-5 වෙනවා. ලමයට ඉගෙනගන්න එක එතනින්ම එපාවෙනවා. මමත් ගියේ කොලඹ ජනප්‍රිය පාසලකට. ඒවයි උගන්නපු හැටි අපි නොදන්නවැයි. ටියුෂන් නැත්නම් අපිත් පේල්. එක හොඳක් තියෙන්නෙ, ඔය ජනප්‍රිය පාසල් වලට එන්නෙ status එකක් තියෙන වැදගත් ලමයි නිසා උන් එක්ක ආස්‍රයට දාන එක හොඳයි. වෙන හොඳක් නෑ.

    ඔව් මමත් ඔය ගැන හිතලම ගමේ ඉස්කෝලෙට දැම්මේ ගෙදර ඉඳල විනාඩි 2න් පයින් යන දුර .
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    513
    93
    ඔව් ඒ විතරක් නෙමේ සරුංගල්,වාහන ,ගෙවල් ,සත්තු සෙල්ලම් තරාදි වගේ දේවල් හදන් යන්න කියනවා හෙට ඕන ඒවා අද තමා කියන්නේ .වෙන වැඩක් දාගෙන හිටියත් ඒවා නවත්වල ළමයගේ දේවල් කරලා දෙන්න වෙනවා

    ගුරුවරු උපකල්පනය කරනවා අම්ම ගෙදර ඉන්නව කියල. දෙමාපියො දෙන්නම වැඩට යන ලමයි ඉන්නව කියන එක ගුරුවරු කල්පනා කරන්නෙ නෑ. ඒකයි ඕකට හේතුව.
    අනික තමයි Parents Meetings දාන්නෙ උදේටත් නැති දවල්ටත් නැති වෙලාවක. Halfday Leave එකක් දාන්න වෙනව ඒකට යන්න. අනික අම්මලට එහෙම සාරි අනිවාර්ය්‍ය කරල තියෙනව ගොඩක් ඉස්කෝල වල. ඉතින් ඔෆීස් එකේ සාරි අඳින්නෙ නැති ඔෆීස් යන අම්මල තමයි අමාරුවෙ වැටෙන්නෙ. වැඩට යන දෙමාපියො ගැන කිසිම හැඟීමක් නැති මිනිස්සු!
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මට පෙනිල තියන දෙයක් තමයි ගොඩක් teachersලගෙ හරි හමන් plan එකක් නෑ ඉස්කොලෙ වැඩ ගැන

    අපි ඇරිල ගෙදර ගියාම පොඩි උන් කියනව තත්තෙ හෙට ඉස්කොලෙ එනකොට මැටි වලින් පලතුරු හදාගෙන එන්න කිව්ව කියල

    ඉතින් මහ රෑ හොයපල්ලකො මැටි

    ඔය කතන්දරේ දවස් 2ක් විතර කලින් කිව්වනම් අපිට ගොඩක් ලේසියි නේද

    ඔන්න ඔය වගේ සිද්ධිනම් අනන්තවත් වෙලා තියනව​

    :rofl:
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    මට පෙනිල තියන දෙයක් තමයි ගොඩක් teachersලගෙ හරි හමන් plan එකක් නෑ ඉස්කොලෙ වැඩ ගැන

    අපි ඇරිල ගෙදර ගියාම පොඩි උන් කියනව තත්තෙ හෙට ඉස්කොලෙ එනකොට මැටි වලින් පලතුරු හදාගෙන එන්න කිව්ව කියල

    ඉතින් මහ රෑ හොයපල්ලකො මැටි

    ඔය කතන්දරේ දවස් 2ක් විතර කලින් කිව්වනම් අපිට ගොඩක් ලේසියි නේද

    ඔන්න ඔය වගේ සිද්ධිනම් අනන්තවත් වෙලා තියනව​

    Natural Clay packets tiyanawa food city eke,... Atlas wenna oona
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ගුරුවරු උපකල්පනය කරනවා අම්ම ගෙදර ඉන්නව කියල. දෙමාපියො දෙන්නම වැඩට යන ලමයි ඉන්නව කියන එක ගුරුවරු කල්පනා කරන්නෙ නෑ. ඒකයි ඕකට හේතුව.
    අනික තමයි Parents Meetings දාන්නෙ උදේටත් නැති දවල්ටත් නැති වෙලාවක. Halfday Leave එකක් දාන්න වෙනව ඒකට යන්න. අනික අම්මලට එහෙම සාරි අනිවාර්ය්‍ය කරල තියෙනව ගොඩක් ඉස්කෝල වල. ඉතින් ඔෆීස් එකේ සාරි අඳින්නෙ නැති ඔෆීස් යන අම්මල තමයි අමාරුවෙ වැටෙන්නෙ. වැඩට යන දෙමාපියො ගැන කිසිම හැඟීමක් නැති මිනිස්සු!

    ඉස්කෝලේ වැඩ වලටම ගිහින් ගිය අව්රුද්දෙ නිවාඩු 14 ඉවර වෙලා nopay 2 කුත් සෙට් උනා.යන්න කිවවම යන්නේ නැතිවත් බැහැ ළමය කොන් වෙනවා
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,327
    1,372
    113
    Colombo
    එතකොට කොල්ලො සිගරට් බොන්න, බඩු ගහන්න, club යන්න පුරුදුවෙලා ජීවිතේ නාස්ති කරගත්තට කමක් නැත්ද? අද කාලෙ කොල්ලො තමයි වැඩිපුර පරිස්සම් කරගන්න ඕනෙ. කොල්ලො කෙල්ලො කියල නෑ. සමහර international schools වල විනය අඩුයි. හැබැයි, local syllabus කරන ඉංග්‍රීසි, සිංහල මාධ්‍ය දෙකම තියෙන රජයේ විභාග වලට පෙනී ඉන්න පුලුවන් පෞද්ගලික පාසැල් තියෙනවා ඕනෙ තරම්.

    සමහරු කියනවා කොල්ලො තමයි ප්‍රවේශම් කරන්න ඕන කියලා. මම නම් දකින්නෙ කෙල්ලො තමා වැඩියෙන්ම ආරක්ෂා කරන්න ඕනා කියලා. කොල්ලො මචන් මොලේ තියෙනවා නම් යාලුවො මොනවා කළත් ෂේප් වෙලා ඉන්න දන්නවා. අනික කොල්ලො තමන් ආශ්‍රය කරන යාලුවන්ට කෙළවන්න හිතාගෙන් වැරදි පාරට දාන්නෙ නෑ. ඒ අතින් කෙල්ලො කුහකයි. තමන්ට වැරදුනොත් අනිත් උන්ටත් කෙළවෙලා පල කියල තමයි හිතන්නෙ