මෙහෙත් ඉන්නවා බන්,අම්මා තාත්තට ගෙදර ලයිට් බිල ගෙවාගන්න වෙලාවක් නැතුව ගෙදර ලයිට් කපලා ගිහින් තිබුනා,හිතපන්කො එතකොට මොන කාර්යබහුල තාවයක්ද කියලා,
කෙල්ල ටවුන් ගියත් වීල් එකේ,අපේ එකෙක්ගෙ කම්පියුටර් ශොප් එකක් තියනවා ජා-ඇල ටවුමෙ
,ඒකට ගියාම වරෙන් පොඩි දෙයක් පෙන්නන්න කීවා,ගිහින් බැලින්නම් අර කෙල්ලගෙ විඩියෝ එකක් ලීක් කරගෙන
,අරූ ලස්සනට නම ගම දාලා ආයෙ නෙට් අප්ලෝඩ් කෙරුවා,
පව්,ඒත් කරන්න දෙයක් නෑ,උන් දැනගන්න ඔනා දැනගියොත් කතරගම,නොදැන ගියොත් අතරමඟ කියලා
එතකොට ඒක ඉස්කෝලේ වැරැද්දද? දෙමවුපියන්ගේ වැරැද්දද?
අම්මා තාත්තට ගෙදර ලයිට් බිල ගෙවාගන්න වෙලාවක් නැතුව ගෙදර ලයිට් කපලා ගිහින් තිබුනා,හිතපන්කො එතකොට මොන කාර්යබහුල තාවයක්ද කියලා,