ඉස්කෝලෙ යන බබාල ඉන්න අම්මල තාත්තල එන්න

senewimala1988

Well-known member
  • Dec 5, 2007
    7,860
    2,699
    113
    Kadawatha, Sri Lanka
    ඔව් ඒ විතරක් නෙමේ සරුංගල්,වාහන ,ගෙවල් ,සත්තු සෙල්ලම් තරාදි වගේ දේවල් හදන් යන්න කියනවා හෙට ඕන ඒවා අද තමා කියන්නේ .වෙන වැඩක් දාගෙන හිටියත් ඒවා නවත්වල ළමයගේ දේවල් කරලා දෙන්න වෙනවා
    Holy cow. I dont need kids :no::no::no:
     
    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    Correct bro....even they do not write in the message book...sometime child can not tell the exact requirement...ultimately we are in bo=ig problem....:shocked::shocked::shocked::shocked:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ඔන්න හෙට ගෙනියන්න කියල මල් මිටක්,ඒවා නම් ඉතින් හොයා ගන්න පුළුවන්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ඒලෙවල් ආර්ට් කරලා කට පාඩම් කරලා කැම්පස් තැපලා තැපලා වෙන රස්සාවක් කරගන්න ටැලන්ට් එකකුත් නැති එකේ ටීචින් ගිහින් ඊට පස්සේ ගුරු උපදේශක වෙලා ඊට පස්සේ ඒ විශයභාර අද්‍යක්ශ වෙනවා. කතාකරල බලපන් ඕකුන්ගෙන් එකෙක් එක්ක මන්ද මෝල් මඥ්ඥං අදහස් තියෙන්නේ. ඔය සෙටෑර් එක තමයි ඊට පස්සෙස් ඔය පොඩි උන්ට විනාඩියේ ආතල් එක දෙන්න අපේ පැය 24ක ආතල් කඩන සන්දර්ශන සෙට් කරන්නේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    හොද පට්ට ටීචලා ඉන්න මොන්ටිසෝරියක් කියපන්කෝ පොඩි එකා දාන්න:eek:

    kavya_singh_hot_saree_stills_photo_gallery_0844.jpg

    ඊට පස්සේ ඔය ක්ලැරිෆිකේශන් සීන් වලට බැරියෑ ටීචට කෝල් එකක් දීලා අහන්න:)
     
    Last edited:

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මගේ දුව නම් තාම ඉස්කෝලේ යන්නේ නෑ... ඒත් අපේ අක්කගේ අයියාගේ ලමයි යනවා...

    මම දැකලා තියන දෙයක් තමයි ලමයින්ට ගෙදරදි හදන් එන්න දෙන දේවල් අම්මලා තාත්තලා තමයි හදන්නේ පොඩි එකා පැත්තක...

    එහෙම කරලා වැඩක් තියනවද පොඩි එකා කිසිදෙයක් ඉගෙනගන්නේ නෑනේ...

    අනිත් ලමයින්ගේ අම්මලා තාත්තලා හොදට හදලා එවනවා අපේ ලමයට ලකුනු අඩුවෙයි අපි හැදුවේ නැත්තන් කියලා කියනවා...

    මම අපේ අක්කා එක්ක රන්ඩු වෙනවා උබලාට පිස්සුද පොඩි එකාට කරන්න දෙන දේ උබලා කරාම පොඩි එකා කොහොමද ඉගෙනගන්නේ කියලා...

    මම නම් මගේ පොඩි එකාට කියලා කරවනවා මිසක් ලකුනු පස්සේ දුවන්න දෙන්නේ නෑ....
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    රත්තරං;21120549 said:
    ඒලෙවල් ආර්ට් කරලා කට පාඩම් කරලා කැම්පස් තැපලා තැපලා වෙන රස්සාවක් කරගන්න ටැලන්ට් එකකුත් නැති එකේ ටීචින් ගිහින් ඊට පස්සේ ගුරු උපදේශක වෙලා ඊට පස්සේ ඒ විශයභාර අද්‍යක්ශ වෙනවා. කතාකරල බලපන් ඕකුන්ගෙන් එකෙක් එක්ක මන්ද මෝල් මඥ්ඥං අදහස් තියෙන්නේ. ඔය සෙටෑර් එක තමයි ඊට පස්සෙස් ඔය පොඩි උන්ට විනාඩියේ ආතල් එක දෙන්න අපේ පැය 24ක ආතල් කඩන සන්දර්ශන සෙට් කරන්නේ

    ගොඩක් උන් එහෙම තමයි බන්

    ඔය ගොඩක් ඉස්කෝල වල ශ්‍රමදාන එහෙම මලාට දානවද ඉරිද සෙනසුරාදා දවසකට

    ඔක්කොම දාන්නෙ සතියෙ දවස් වල

    හේතුව: ගුරුවරුන්ට සතියෙ දවස් සාමාන්‍ය වැඩ දිනයක් වන අතර සෙනසුරාදා දිනක ශ්‍රමදාන දැමීමෙන් තමාගෙ tuition පන්තිය කැන්සල් කිරීමට සිදු වේ

    එතකොට අපි නිවාඩු දාගෙන සතියෙ දවස් වල ඒ වැඩ වලට යන්න ඕනෙ
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    මගේ දුව නම් තාම ඉස්කෝලේ යන්නේ නෑ... ඒත් අපේ අක්කගේ අයියාගේ ලමයි යනවා...

    මම දැකලා තියන දෙයක් තමයි ලමයින්ට ගෙදරදි හදන් එන්න දෙන දේවල් අම්මලා තාත්තලා තමයි හදන්නේ පොඩි එකා පැත්තක...

    එහෙම කරලා වැඩක් තියනවද පොඩි එකා කිසිදෙයක් ඉගෙනගන්නේ නෑනේ...

    අනිත් ලමයින්ගේ අම්මලා තාත්තලා හොදට හදලා එවනවා අපේ ලමයට ලකුනු අඩුවෙයි අපි හැදුවේ නැත්තන් කියලා කියනවා...

    මම අපේ අක්කා එක්ක රන්ඩු වෙනවා උබලාට පිස්සුද පොඩි එකාට කරන්න දෙන දේ උබලා කරාම පොඩි එකා කොහොමද ඉගෙනගන්නේ කියලා...

    මම නම් මගේ පොඩි එකාට කියලා කරවනවා මිසක් ලකුනු පස්සේ දුවන්න දෙන්නේ නෑ....

    hmm uba kiyana point eka hari

    namuth ara wage heta one eka ada kiwwama kohenda ban podi ekata owa hadanna welawak
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ea lamai inne kota kohomada ban anda uda sellama daanne!!! mun hama welema amme thaththe kiya kiya passen enawane!!! :P :P

    පොඩි කාලේ ඉදන් බබාව තනියම ඉන්න පුරුදු කරවපන්.. එයාගේ කාමරේ.. බල්ලයි පූසයි ලමයයි ඉදන් වලං පිගන් පවා තමන්ගෙයි නෝනගෙයි ඇදේ පුරෝගන්නේ මේ අපේ ලංකාවේ විතරයි.

    බස් එකෙයි කෝච්චියෙයි පුටු උඩයි ගස් යටයි පාරේ අයිනෙයි ගෑනිගේ තන් දෙක පොදු දේපලක් වෙන ගානට කිරි දෙන්න පුරුදු කරගන්න එපා. බබාව මුල ඉදන් හරියට පුරුදු කරගත්තනම් කිසිම අව්ලක් නෑ මාස කීපයකින් පස්සේ ශෙඩුල් එකකට ගෙදරදි නියමිත වෙලාවට කිරිදෙන සීන් එක සෙට් කරගන්න පුලුවන්.බබත් හැම තැනදිම ඉල්ලලා දගලන එක සිද්ද වෙන්නෙත් නෑ. හැමතැනම තන් ඇදන් දගලන එක මහ අජූතයි බන්.. හැම එකාම ඉස්සරහ.. අනික කෙල්ලට ෆීඩින් බ්‍රා අරන් පාවිච්චි කරන්න කියපන්. උබ ඇහුවේ නැතත් මේ ගැනත් කිව්වේ මම නිතර දැකල තියෙන දෙයක් තරුන අම්මල තාත්තලගේ

    ඕවගේ තව කියනවනම් කියන්න ඒවා අම්බානක බන්

    කසාදයක් බදින්නේ මොකටද කියන එක මතක තියාගනින්.. අව්රුදු එකක් එදෙකක් ආතල් එකේ ඉදලා මැරෙනකන් බර අදින්න හිතන් ඉන්න මානසික මට්ටමෙන් කසාද ජීවිතේ ගතකරනවට වඩා හොදයි තනියම ඉන්න එක. හැමදාම අලුතින් බැන්දා වගේ ඉන්න පුලුවන් මානසිකත්වයක් තත්වයක් හදාගනින්. ඒක තමයි වැදගත්ම දේ

    කොහොම උනත් මුන් නිදාගත්තහම තොප්පිගලට ආටි ගැහුවත් ඇහැරෙන්නේ නෑ බන්
     
    slguy

    Active member
  • Mar 28, 2007
    485
    98
    28
    Galle, Sri Lanka
    එක එක ඒවාට කියල සල්ලි එකතු කරනවා හැමදාම වගේ. ඒත් එවායේ වැඩක් පේන්නේ නෑ
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,979
    1,124
    113
    දවසක් පොඩි එකා කිව්වා හෙට නෙලුම් කොලයක් ගේන්න කිව්ව කියලා. කොහෙන් හොයන්නද බන් ඔවා. ඉතින් 3 වීල් මල්ලි කෙනෙක්ට කිව්වා "අනෙ මල්ලි හයර් යනකොට නෙලුම් කොලයක් දැක්කොත් කඩාගෙන ගේන්න" කියලා. රැ වෙලා මෙන්න මූ එනවා මඩ නාගෙන, "මම හමතැනම ගියා, නෙලුම් කොල තියන්නෙ වැව් මැද්දට වෙන්න, එව්වා කඩන්න අමාරුයි, එක මඩ වලක තිබ්බා මම ඒකෙන් කැඩුවා කිව්වා" ඉතින් පොරට 500 ක් දුන්නා. පස්සෙ දවසෙ ඉස්කොලෙ මිස් එක ලමයෙකුගෙ කොලයක් අරගෙන එකෙ වතුර රැදන්නෙ නැ කියල පෙන්නලා, එච්චරයි.
     
    hmm

    same here
     
    ඔය ටීචර්ව එලවපන් නැත්තන් ඉස්කෝලෙන් ලමයව අස්කරගනින්...

    මොන මෝඩ වැඩක්ද ඒ... ටීචර් දැනගන්න ඕන නෙලුම් කොලයක් හොයාගෙන එන්න පුලුවන් කෙනෙක්ට ඒක ගේන්න කියලා ඒකෙන් පන්තියේ හැමෝටම කරලා පෙන්නන...
     
    ඔය වගේ වැඩක් මටත් සෙට් උනා ලඟදි දවසක පරිසරය පාඩමට පෝච්චියක හිටවපු එළවලු පැලයක් ගේන්න කියල office ඇරලා ඕව හොයන්න බැරි නිසා අඳුරන ත්‍රිවිල් එකකට කිව්වා මොකක් හරි එළවලු පැලයක් අපේ ගෙදරට ගිහින් දෙන්න සල්ලි දෙන්නම් කියල .ගෝව පැලයක් ගෙනත් දීල ගොඩක් දුරින් ගෙනාවේ කියල RS 400 ය් හයර් එක පැලේ RS 50 ය් .ඔක්කොම 450/-ය්.
     
    Last edited:

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ඔය ටීචර්ව එලවපන් නැත්තන් ඉස්කෝලෙන් ලමයව අස්කරගනින්...

    මොන මෝඩ වැඩක්ද ඒ... ටීචර් දැනගන්න ඕන නෙලුම් කොලයක් හොයාගෙන එන්න පුලුවන් කෙනෙක්ට ඒක ගේන්න කියලා ඒකෙන් පන්තියේ හැමෝටම කරලා පෙන්නන...

    ඕව සාමාන්‍ය දේවල් බන් ඉස්කෝල වල කලබල වෙන්න ඕන නැහැ
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    hmm uba kiyana point eka hari

    namuth ara wage heta one eka ada kiwwama kohenda ban podi ekata owa hadanna welawak

    ඔව් ඕන කරන බඩු හොයාගෙන අපි ගෙදර යනකොට රැ වෙලා ඒ වෙලාවට ළමය නිදි හදුපු දේ දකින්නෙත් උදේට