ඉස්කෝලේ වැඩ වලටම ගිහින් ගිය අව්රුද්දෙ නිවාඩු 14 ඉවර වෙලා nopay 2 කුත් සෙට් උනා.යන්න කිවවම යන්නේ නැතිවත් බැහැ ළමය කොන් වෙනවා
දවසක් පොඩි එකා කිව්වා හෙට නෙලුම් කොලයක් ගේන්න කිව්ව කියලා. කොහෙන් හොයන්නද බන් ඔවා. ඉතින් 3 වීල් මල්ලි කෙනෙක්ට කිව්වා "අනෙ මල්ලි හයර් යනකොට නෙලුම් කොලයක් දැක්කොත් කඩාගෙන ගේන්න" කියලා. රැ වෙලා මෙන්න මූ එනවා මඩ නාගෙන, "මම හමතැනම ගියා, නෙලුම් කොල තියන්නෙ වැව් මැද්දට වෙන්න, එව්වා කඩන්න අමාරුයි, එක මඩ වලක තිබ්බා මම ඒකෙන් කැඩුවා කිව්වා" ඉතින් පොරට 500 ක් දුන්නා. පස්සෙ දවසෙ ඉස්කොලෙ මිස් එක ලමයෙකුගෙ කොලයක් අරගෙන එකෙ වතුර රැදන්නෙ නැ කියල පෙන්නලා, එච්චරයි.



සෙනසුරාද පන්ති සුද්ද කරල තීන්ත ගාන්න යන්න තියෙනව,
සල්ලි දාල ලේබර්ස්ල දාල කරවමු කියුවට ක්ලාස් ටීච කැමති උනේ නෑ.....
දෙමාපියෝ අඳුනගන්නත් එක්ක කරමුලු....
සුපුරුදු විදියටම 10ක් එයි උපරිම.![]()
ඉයේ ගියා පන්ති රැස්වීම, පහසුකම් ගාස්තු 6610/=, තීන්ත ඒව මේව අඩුපාඩු ගන්න 1500/= එකතුකලා.ඉස්කෝලේ වැඩ වලටම ගිහින් ගිය අව්රුද්දෙ නිවාඩු 14 ඉවර වෙලා nopay 2 කුත් සෙට් උනා.යන්න කිවවම යන්නේ නැතිවත් බැහැ ළමය කොන් වෙනවා

යකෝ මාසෙට දවස ගානෙ ගිහින්නෙ ? පොඩි පන්තියක් ද ? 1 ද ? 2ද ?

මෙහේ ගමේ ඉස්කෝලෙ නම් ආව 10 විතර, ඩොකාල දෙතුන් දෙනෙකුත් ආව හැබැයි....යකෝ 10ක් එනව නම් හොදයි නේ. අපේ මස්සිනා ගෙ දුවගෙ පන්තියෙ ඔහොම වැඩක් තිබිලා ඉදල තියෙන්නෙ 2 යි. පන්තියෙ ඉන්නෙ ගොඩ දෙනෙක් දොස්තරලගෙ ළමයි. උන් එයිද ඉතින් තින්ත ගාන්න
සමහරු කියනවා කොල්ලො තමයි ප්රවේශම් කරන්න ඕන කියලා. මම නම් දකින්නෙ කෙල්ලො තමා වැඩියෙන්ම ආරක්ෂා කරන්න ඕනා කියලා. කොල්ලො මචන් මොලේ තියෙනවා නම් යාලුවො මොනවා කළත් ෂේප් වෙලා ඉන්න දන්නවා. අනික කොල්ලො තමන් ආශ්රය කරන යාලුවන්ට කෙළවන්න හිතාගෙන් වැරදි පාරට දාන්නෙ නෑ. ඒ අතින් කෙල්ලො කුහකයි. තමන්ට වැරදුනොත් අනිත් උන්ටත් කෙළවෙලා පල කියල තමයි හිතන්නෙ
යකෝ 10ක් එනව නම් හොදයි නේ. අපේ මස්සිනා ගෙ දුවගෙ පන්තියෙ ඔහොම වැඩක් තිබිලා ඉදල තියෙන්නෙ 2 යි. පන්තියෙ ඉන්නෙ ගොඩ දෙනෙක් දොස්තරලගෙ ළමයි. උන් එයිද ඉතින් තින්ත ගාන්න
අනිවා මොක තිබුනත් මමත් අනිවා යනවා, ඒව තමයි ලමයින්ට පිහිටන්නෙත්.......අපෙත් එහෙම තමා බන් ලමය් 35 ක් ඉන්නවා පන්තියේ වැඩ දවසට තාත්තලා 3 ක් වගේ අම්මල 10 ක් වගේ එනවා බර වැඩක් එහෙම තිබුනොත් ඉන්න තාත්තලා ටික ඉවරය් .මම නම් ගොඩක් වෙලාවට යනවා මොකද වය්ෆ්ට පොඩි ඒකිවත් අරන් ගිහින් වැඩක් කරන්න බැරි නිසාත් වැඩේ බාගෙට කෙරුනොත් ආපහු දවසක යන්න වෙන නිසාත් .
අනිවා මොක තිබුනත් මමත් අනිවා යනවා, ඒව තමයි ලමයින්ට පිහිටන්නෙත්.......
අපි කරනදේ අපේ ලමයින්ට ලැබෙනවා......ඔව් ටීච උනත් දන්නවා කව්රු නැතත් මම ඉන්නව කියල අපෙන් වෙන්න ඕන දේවල්නේ බන් ඒවා. කාට වත් ආවේ නැහැ කියල දොස් කියන්නෙත් නැහැ මගෙන් වෙන්න ඕන දේ කරනව.සමහර අම්මල නම් කියවනවා අරය ආවේ නැහැ මෙයා නැහැ කියල

උබලට කෑමවේල දෙන්නත් තියනවද? අපිට හැම දවස් 40 කටම සැරයක් සෙට් වෙනවා. යන එක කරදරයක් වුනත් පොඩි එවුන් කනවා දකිනකොට සතුටක් දැනෙන නිසා උනන්දුවෙන්ම කරනවා. ඒකටත් ඉතින් half day වදිනවා.
උබලට කෑමවේල දෙන්නත් තියනවද? අපිට හැම දවස් 40 කටම සැරයක් සෙට් වෙනවා. යන එක කරදරයක් වුනත් පොඩි එවුන් කනවා දකිනකොට සතුටක් දැනෙන නිසා උනන්දුවෙන්ම කරනවා. ඒකටත් ඉතින් half day වදිනවා.
කෑම නම් නෑ, දවස් 40කට වගේ සැරයක් පොඩ්ඩගේ පන්තියට කැඳ හදල යවන්න නම් වෙනවා.....උබලට කෑමවේල දෙන්නත් තියනවද? අපිට හැම දවස් 40 කටම සැරයක් සෙට් වෙනවා. යන එක කරදරයක් වුනත් පොඩි එවුන් කනවා දකිනකොට සතුටක් දැනෙන නිසා උනන්දුවෙන්ම කරනවා. ඒකටත් ඉතින් half day වදිනවා.
