ඉස්කෝලෙ යන බබාල ඉන්න අම්මල තාත්තල එන්න

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සෙනසුරාද පන්ති සුද්ද කරල තීන්ත ගාන්න යන්න තියෙනව,
    සල්ලි දාල ලේබර්ස්ල දාල කරවමු කියුවට ක්ලාස් ටීච කැමති උනේ නෑ.....
    දෙමාපියෝ අඳුනගන්නත් එක්ක කරමුලු....
    සුපුරුදු විදියටම 10ක් එයි උපරිම.:baffled:
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,327
    1,372
    113
    Colombo
    ඉස්කෝලේ වැඩ වලටම ගිහින් ගිය අව්රුද්දෙ නිවාඩු 14 ඉවර වෙලා nopay 2 කුත් සෙට් උනා.යන්න කිවවම යන්නේ නැතිවත් බැහැ ළමය කොන් වෙනවා

    යකෝ මාසෙට දවස ගානෙ ගිහින්නෙ ? පොඩි පන්තියක් ද ? 1 ද ? 2ද ?
     
    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    දවසක් පොඩි එකා කිව්වා හෙට නෙලුම් කොලයක් ගේන්න කිව්ව කියලා. කොහෙන් හොයන්නද බන් ඔවා. ඉතින් 3 වීල් මල්ලි කෙනෙක්ට කිව්වා "අනෙ මල්ලි හයර් යනකොට නෙලුම් කොලයක් දැක්කොත් කඩාගෙන ගේන්න" කියලා. රැ වෙලා මෙන්න මූ එනවා මඩ නාගෙන, "මම හමතැනම ගියා, නෙලුම් කොල තියන්නෙ වැව් මැද්දට වෙන්න, එව්වා කඩන්න අමාරුයි, එක මඩ වලක තිබ්බා මම ඒකෙන් කැඩුවා කිව්වා" ඉතින් පොරට 500 ක් දුන්නා. පස්සෙ දවසෙ ඉස්කොලෙ මිස් එක ලමයෙකුගෙ කොලයක් අරගෙන එකෙ වතුර රැදන්නෙ නැ කියල පෙන්නලා, එච්චරයි.

    :confused::shocked::shocked:
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,327
    1,372
    113
    Colombo
    සෙනසුරාද පන්ති සුද්ද කරල තීන්ත ගාන්න යන්න තියෙනව,
    සල්ලි දාල ලේබර්ස්ල දාල කරවමු කියුවට ක්ලාස් ටීච කැමති උනේ නෑ.....
    දෙමාපියෝ අඳුනගන්නත් එක්ක කරමුලු....
    සුපුරුදු විදියටම 10ක් එයි උපරිම.:baffled:

    යකෝ 10ක් එනව නම් හොදයි නේ. අපේ මස්සිනා ගෙ දුවගෙ පන්තියෙ ඔහොම වැඩක් තිබිලා ඉදල තියෙන්නෙ 2 යි. පන්තියෙ ඉන්නෙ ගොඩ දෙනෙක් දොස්තරලගෙ ළමයි. උන් එයිද ඉතින් තින්ත ගාන්න
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඉස්කෝලේ වැඩ වලටම ගිහින් ගිය අව්රුද්දෙ නිවාඩු 14 ඉවර වෙලා nopay 2 කුත් සෙට් උනා.යන්න කිවවම යන්නේ නැතිවත් බැහැ ළමය කොන් වෙනවා
    ඉයේ ගියා පන්ති රැස්වීම, පහසුකම් ගාස්තු 6610/=, තීන්ත ඒව මේව අඩුපාඩු ගන්න 1500/= එකතුකලා.
    හෙට යන්නවෙනවා....
    ආයෙත් සෙනසුරාදා තීන්ත ගාන්න....:baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    යකෝ 10ක් එනව නම් හොදයි නේ. අපේ මස්සිනා ගෙ දුවගෙ පන්තියෙ ඔහොම වැඩක් තිබිලා ඉදල තියෙන්නෙ 2 යි. පන්තියෙ ඉන්නෙ ගොඩ දෙනෙක් දොස්තරලගෙ ළමයි. උන් එයිද ඉතින් තින්ත ගාන්න
    මෙහේ ගමේ ඉස්කෝලෙ නම් ආව 10 විතර, ඩොකාල දෙතුන් දෙනෙකුත් ආව හැබැයි....
    මුස්ලිම් බුවාල ටිකක් හිටිය. කවදාවත් සල්ලි දෙන්නෙත් නෑ, එන්නෙත් නෑ.
    ටවුමෙ ඉස්කෝලෙ ගියපාර ලේබර්ස්ල දාල කලේ.....
    බල්මු මේපාර......
    කීයක් ආවද කියල ඉරිද කියන්නම්.
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    සමහරු කියනවා කොල්ලො තමයි ප්‍රවේශම් කරන්න ඕන කියලා. මම නම් දකින්නෙ කෙල්ලො තමා වැඩියෙන්ම ආරක්ෂා කරන්න ඕනා කියලා. කොල්ලො මචන් මොලේ තියෙනවා නම් යාලුවො මොනවා කළත් ෂේප් වෙලා ඉන්න දන්නවා. අනික කොල්ලො තමන් ආශ්‍රය කරන යාලුවන්ට කෙළවන්න හිතාගෙන් වැරදි පාරට දාන්නෙ නෑ. ඒ අතින් කෙල්ලො කුහකයි. තමන්ට වැරදුනොත් අනිත් උන්ටත් කෙළවෙලා පල කියල තමයි හිතන්නෙ

    මේ කතාව ගොඩක් අය කියනවා. අපි class යන කාලේ tuition class වල ගුරුවරුත් ඔහොම කියල තියෙනවා එයාලගේ අත්දැකීම් අනුව.
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    යකෝ 10ක් එනව නම් හොදයි නේ. අපේ මස්සිනා ගෙ දුවගෙ පන්තියෙ ඔහොම වැඩක් තිබිලා ඉදල තියෙන්නෙ 2 යි. පන්තියෙ ඉන්නෙ ගොඩ දෙනෙක් දොස්තරලගෙ ළමයි. උන් එයිද ඉතින් තින්ත ගාන්න

    අපෙත් එහෙම තමා බන් ලමය් 35 ක් ඉන්නවා පන්තියේ වැඩ දවසට තාත්තලා 3 ක් වගේ අම්මල 10 ක් වගේ එනවා බර වැඩක් එහෙම තිබුනොත් ඉන්න තාත්තලා ටික ඉවරය් .මම නම් ගොඩක් වෙලාවට යනවා මොකද වය්ෆ්ට පොඩි ඒකිවත් අරන් ගිහින් වැඩක් කරන්න බැරි නිසාත් වැඩේ බාගෙට කෙරුනොත් ආපහු දවසක යන්න වෙන නිසාත් .
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අපෙත් එහෙම තමා බන් ලමය් 35 ක් ඉන්නවා පන්තියේ වැඩ දවසට තාත්තලා 3 ක් වගේ අම්මල 10 ක් වගේ එනවා බර වැඩක් එහෙම තිබුනොත් ඉන්න තාත්තලා ටික ඉවරය් .මම නම් ගොඩක් වෙලාවට යනවා මොකද වය්ෆ්ට පොඩි ඒකිවත් අරන් ගිහින් වැඩක් කරන්න බැරි නිසාත් වැඩේ බාගෙට කෙරුනොත් ආපහු දවසක යන්න වෙන නිසාත් .
    අනිවා මොක තිබුනත් මමත් අනිවා යනවා, ඒව තමයි ලමයින්ට පිහිටන්නෙත්.......
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    අනිවා මොක තිබුනත් මමත් අනිවා යනවා, ඒව තමයි ලමයින්ට පිහිටන්නෙත්.......

    ඔව් ටීච උනත් දන්නවා කව්රු නැතත් මම ඉන්නව කියල අපෙන් වෙන්න ඕන දේවල්නේ බන් ඒවා. කාට වත් ආවේ නැහැ කියල දොස් කියන්නෙත් නැහැ මගෙන් වෙන්න ඕන දේ කරනව.සමහර අම්මල නම් කියවනවා අරය ආවේ නැහැ මෙයා නැහැ කියල
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔව් ටීච උනත් දන්නවා කව්රු නැතත් මම ඉන්නව කියල අපෙන් වෙන්න ඕන දේවල්නේ බන් ඒවා. කාට වත් ආවේ නැහැ කියල දොස් කියන්නෙත් නැහැ මගෙන් වෙන්න ඕන දේ කරනව.සමහර අම්මල නම් කියවනවා අරය ආවේ නැහැ මෙයා නැහැ කියල
    අපි කරනදේ අපේ ලමයින්ට ලැබෙනවා......
    අත්දැකීමෙන් කියන්නෙ.:)
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,979
    1,124
    113
    උබලට කෑමවේල දෙන්නත් තියනවද? අපිට හැම දවස් 40 කටම සැරයක් සෙට් වෙනවා. යන එක කරදරයක් වුනත් පොඩි එවුන් කනවා දකිනකොට සතුටක් දැනෙන නිසා උනන්දුවෙන්ම කරනවා. ඒකටත් ඉතින් half day වදිනවා.
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    උබලට කෑමවේල දෙන්නත් තියනවද? අපිට හැම දවස් 40 කටම සැරයක් සෙට් වෙනවා. යන එක කරදරයක් වුනත් පොඩි එවුන් කනවා දකිනකොට සතුටක් දැනෙන නිසා උනන්දුවෙන්ම කරනවා. ඒකටත් ඉතින් half day වදිනවා.

    eka hodai machan
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    උබලට කෑමවේල දෙන්නත් තියනවද? අපිට හැම දවස් 40 කටම සැරයක් සෙට් වෙනවා. යන එක කරදරයක් වුනත් පොඩි එවුන් කනවා දකිනකොට සතුටක් දැනෙන නිසා උනන්දුවෙන්ම කරනවා. ඒකටත් ඉතින් half day වදිනවා.

    නැහැ බන් උදේ කෑම ඉස්කෝලෙන් දෙනවා
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උබලට කෑමවේල දෙන්නත් තියනවද? අපිට හැම දවස් 40 කටම සැරයක් සෙට් වෙනවා. යන එක කරදරයක් වුනත් පොඩි එවුන් කනවා දකිනකොට සතුටක් දැනෙන නිසා උනන්දුවෙන්ම කරනවා. ඒකටත් ඉතින් half day වදිනවා.
    කෑම නම් නෑ, දවස් 40කට වගේ සැරයක් පොඩ්ඩගේ පන්තියට කැඳ හදල යවන්න නම් වෙනවා.....:cool:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ජීවිතේට ලමයෙක් නං හදන්න බලාපොරොත්තුවක් නෑ කමෙන්ට් කියවන්න ආව :baffled: :baffled: