ඉස්කෝලේ යන කාලේ ඔයාලට පට බැදුණු නම් මොනවද? කොමන් නික් නේම් නෙවේ. ක්‍රියේටිව් ඒවා. ඔයාලගේ/ ඔයාලගේ යාලුවොන්ට පට බැදුණු නම් කියන්න බලන්න.
මට නම් යාලුවෝ කිව්වේ රබඩි පුකා කියලා. මොකද මගේ නම රවිඳු. මගේ බැක් සයිඩ් එකත් ටිකක් ලොකුයි. ඒ නිසා කොල්ලෝ රබඩි පුකා කිව්වා.