ඉස්කෝලේ නිවාඩු දුන්නා හු@තෝ

Calion

Well-known member
  • Nov 13, 2017
    697
    475
    63
    ඉස්කෝලේ නිවාඩු දුන්නා හු@තෝ

    මචන් උබලගේ ගෙවල් ලගත් පොඩි එවුන් ඇතිනේ??උබලට මීටර් වෙලා තියෙනවද උන් නිකන් අලි ගැට්ටෙන් ඉන්නේ කියලා...වැඩිහිටියෙක්ට ගරු කරන්න දන්නෙත් නැහැ බං...ඊයේ පොඩි එවුන් වගයක් අපේ ගේ ඉස්සරහා පාරේ ක්‍රිකට් ගගහා හිටියා...මම ඉතින් මනුස්සකමට ඇහුවා දැන් පාරෙමයි නේද කියලා...මු කිව්වනේ ඉස්කෝලේ නිවාඩු දුන්නා හු@තෝ..වරෙන් ක්‍රිකට් අතක් ගහන්න කියලා..අපේ ආච්චිත් හිටියා එතන..උ නවය වසරේ එකෙක්..මට අයියා කියන්නෙත් නැහැ බන් බන් ගාන්නේ..

    තව මුන් බයික් එහෙමත් පදිනවා පාරේ...අපි ඔය වයසට පැද්දේ පුට් බයිසිකල් නේ...මුන් පදින්නේ ස්කුටර් එතකොට අර උස බයික් බන් සද්දෙත් එක්ක යන්නේ...:angry:ෆුල් ෆේස් හෙල්මට් එක ඔලුවට දාගත්තම උන් පිටසක්වලයෝ වගේ බන්, ඔලුව කෙලින් තියන් ඉන්නත් බැහැ :rofl:

    මුන් පාරේ යද්දී කෙල්ලොන්ට අන්ටිලාට එහෙම යන්න බැහැ රගනවා හෙනට...උන් එන්නෙත් එසේ මෙසේ වේගෙකින් නෙවේ ඒ වෙලාවට ඉතින් අපි කානුවකට බැහැලා බලන් ඉන්න ඕනේ උන් යනකන්...

    අහ්හ් තව දවසක් පාරේ ක්‍රිකට් ගහන්න එපා කියලා අපේ ආච්චි බැනලා මුන්ට, පස්සේ උන් ටික අපේ ගෙදරට ගල් ගහලා විදුරු 2ක් බිදුනා එවටනම් බලන් හිටියේ නැහැ ගෙදරටම ගිහින් මහ ඒකිට බැනලා විදුරු 2 දාගත්තා...

    මට දැන් කියන්න ඕනේ උනේ දැන් මුන් මෙහෙමනම් ලොකු උනාම මොනවා කරයිද කියලා..මුන්ගේ දරුවෝ එහෙම??ගොඩක්ම 2000යේ ඉස්සරහට ඉපදුන උන් තමා මෙහෙම රගන්නේ...මොකක්ද බන් මේ වෙන්නේ අනාගත පරපුරට...මුන් එක එකා කාගෙනම ලෝකේ විනාස කරයි වගේ!අනික අපි සිගිති පාතාලේ කියා කියා විහිලු කරාට මුන් ඉන්නේ සිරා පාතාල මයින්ඩ් එකේ...උබලගේ පැත්තේ උනුත් මෙහෙමද??
     
    Aug 6, 2018
    36
    6
    0
    2000න් පස්සෙ ඉපදුන ඒවුන්නම් සේරම ඒහෙමයි. අය කථාකරලා වැඩක් නැ උන් හිතාගන ඉන්නෙ උන් තමා සේරම දන්නෙ අපි අප්ඩේට් නැති ගොඩයො කියලා‍.මටනම් පුදුම තරහක් ඒන්නෙ ඔවුන් ඒක්ක හොද ඒවුනුත් ඉන්නවා ඒ් උනාට බහුතරයක් ඒහෙමයි
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,935
    16,955
    113
    Colombo
    ඕකට වගකියන්න ඕනේ මාද්‍ය, රජය සහ දෙමාපියන්. මොකද හරි දේ පොඩි කාලෙදිම පෙන්නලා දුන්නා නම් සහ වැරදි දේ වැරදි විදිහට දකින්න පෙන්නලා දුන්න නම් ඔහොම තත්වයක් උදාවෙන්නේ නෑ. දෙමාපියන්ටත් දොස් කියන්න බෑ බන්. දැන් කාලේ හැටියට දෙන්නම රස්සාවල් වලට යන්න වෙනවා. ගෙදර මුන් ඉන්නේ තනියෙම. හොයන්න බලන්න කෙනෙක් නෑ. කියල දෙන්න එකෙක් නෑ . අනේ මන්ද මේවා කොහෙන් කෙලවර වෙයිද කියල
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,152
    34,747
    113
    අර පහුගියදාක පිහියෙන් ඇනපු මිනී මරු හුජ්ජා කොල්ලව ආයුධ පෙන්නන්ගිහින් සොට් එක දුන්නානම් ඔය වයසේ අනික් පුක්ගැට්ටනුත් පාඩමක් ඉගෙන ගන්නවා
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,450
    67,793
    113
    Oya podi kale degaluwata loku weddi depression hadenawa.:yes: mokada mature wena speed eka wediy.ikmanata wayasata yanawa,aga moranawa.6
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,989
    35,925
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අපේ ගෙදරට පහල ගෙදර අටකිච්චෙක් ඉන්නවා මග යන්න පන නැහැ.. පොඩිම කොල්ලෙක්... මට කියන්නේ බ්‍රෝ කියලා , ලගට ගියාම ඇබරෙනවා...

    අපේ බාප්පාගේ පුතා පුංචි අම්මගේ පොන් එක අරන් හෙන ටෝක් එෆ්බී එකේ මම ඒවාට හොද කමෙන්ට්
    ගහනවා, හැබය් මුනට හම්බ උනාම උත් ඇබරෙනවා...

    කන පැලෙන්න දෙකක් දුන්න නම් හරියනවා බන්... පොඩි උන්ගේ වැරදි නෙවෙය් බන්.. වැරදි ආදර්ශ... දෙමව්පියෝන්ගේ වැරදි.... ස්කෝලෙක දැන් ළමයෙක්ට දඩුවම් කරන්නත් බැහැනේ....
     
    Last edited:

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    මචන් උබලගේ ගෙවල් ලගත් පොඩි එවුන් ඇතිනේ??උබලට මීටර් වෙලා තියෙනවද උන් නිකන් අලි ගැට්ටෙන් ඉන්නේ කියලා...වැඩිහිටියෙක්ට ගරු කරන්න දන්නෙත් නැහැ බං...ඊයේ පොඩි එවුන් වගයක් අපේ ගේ ඉස්සරහා පාරේ ක්‍රිකට් ගගහා හිටියා...මම ඉතින් මනුස්සකමට ඇහුවා දැන් පාරෙමයි නේද කියලා...මු කිව්වනේ ඉස්කෝලේ නිවාඩු දුන්නා හු@තෝ..වරෙන් ක්‍රිකට් අතක් ගහන්න කියලා..අපේ ආච්චිත් හිටියා එතන..උ නවය වසරේ එකෙක්..මට අයියා කියන්නෙත් නැහැ බන් බන් ගාන්නේ..

    තව මුන් බයික් එහෙමත් පදිනවා පාරේ...අපි ඔය වයසට පැද්දේ පුට් බයිසිකල් නේ...මුන් පදින්නේ ස්කුටර් එතකොට අර උස බයික් බන් සද්දෙත් එක්ක යන්නේ...:angry:ෆුල් ෆේස් හෙල්මට් එක ඔලුවට දාගත්තම උන් පිටසක්වලයෝ වගේ බන්, ඔලුව කෙලින් තියන් ඉන්නත් බැහැ :rofl:

    මුන් පාරේ යද්දී කෙල්ලොන්ට අන්ටිලාට එහෙම යන්න බැහැ රගනවා හෙනට...උන් එන්නෙත් එසේ මෙසේ වේගෙකින් නෙවේ ඒ වෙලාවට ඉතින් අපි කානුවකට බැහැලා බලන් ඉන්න ඕනේ උන් යනකන්...

    අහ්හ් තව දවසක් පාරේ ක්‍රිකට් ගහන්න එපා කියලා අපේ ආච්චි බැනලා මුන්ට, පස්සේ උන් ටික අපේ ගෙදරට ගල් ගහලා විදුරු 2ක් බිදුනා එවටනම් බලන් හිටියේ නැහැ ගෙදරටම ගිහින් මහ ඒකිට බැනලා විදුරු 2 දාගත්තා...

    මට දැන් කියන්න ඕනේ උනේ දැන් මුන් මෙහෙමනම් ලොකු උනාම මොනවා කරයිද කියලා..මුන්ගේ දරුවෝ එහෙම??ගොඩක්ම 2000යේ ඉස්සරහට ඉපදුන උන් තමා මෙහෙම රගන්නේ...මොකක්ද බන් මේ වෙන්නේ අනාගත පරපුරට...මුන් එක එකා කාගෙනම ලෝකේ විනාස කරයි වගේ!අනික අපි සිගිති පාතාලේ කියා කියා විහිලු කරාට මුන් ඉන්නේ සිරා පාතාල මයින්ඩ් එකේ...උබලගේ පැත්තේ උනුත් මෙහෙමද??

    ඉස්කෝලේ නිවාඩු දුන්නා හු@තෝ.. :(
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,450
    67,793
    113
    Oya game un thama ohoma godak inne.adu kule un.Royal,thurstan wage un nan ohoma chatar talk ne,
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    සිගිති පාතාලේ දැන් ගොඩක් දරුණු වෙලා තියෙන්නේ.
    මට නම් ඌන් දකිනකොට, දෙකොනින් හිනා...

    :lol::lol::lol:
     
    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    මීට අවුරුදු තුන්දාහකට ඉස්සෙල්ලා ඊජිප්තුවේ ලියලා තියනවාලු "දැන් ඉන්න තරුණයෝ වැඩිහිටියෝ උනාම මොනවා වෙයිද දන්නේ නැහැ. උන් ඒ තරම්ම නැහැදිච්ච උන්" කියලා. ඒත් මොනවත් උනේ නැහැ.

    අවුරුදු තුන්දාහකට ඉස්සෙල්ලා හිටිය මැදිවියේ අය තරුණයෝ ගැන හිතුවෙත් එහෙමයි. අද මැදිවියේ අය තරුණයෝ ගැන හිතන්නෙත් එහෙමයි, අද තරුණයෝ පොඩි එවුන් ගැන හිතන්නෙත් එහෙමයි. ඕක තමයි ලෝක ස්භාවය.
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,677
    11,452
    113
    හඳට කිට්ටුව
    මීට අවුරුදු තුන්දාහකට ඉස්සෙල්ලා ඊජිප්තුවේ ලියලා තියනවාලු "දැන් ඉන්න තරුණයෝ වැඩිහිටියෝ උනාම මොනවා වෙයිද දන්නේ නැහැ. උන් ඒ තරම්ම නැහැදිච්ච උන්" කියලා. ඒත් මොනවත් උනේ නැහැ.

    අවුරුදු තුන්දාහකට ඉස්සෙල්ලා හිටිය මැදිවියේ අය තරුණයෝ ගැන හිතුවෙත් එහෙමයි. අද මැදිවියේ අය තරුණයෝ ගැන හිතන්නෙත් එහෙමයි, අද තරුණයෝ පොඩි එවුන් ගැන හිතන්නෙත් එහෙමයි. ඕක තමයි ලෝක ස්භාවය.

    :shocked::shocked::shocked::shocked:
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,842
    2,678
    113
    Kadawatha, Sri Lanka
    apooo, kathaa karala wedak ne. O/L iwara wennath kalin konde tint karan, amuthu cut gahan inne. ekek enava wagonR ekak aran, kohe yanavada danne ne. thava bike walin ehe mehe yanava. O/L iwara hinda dan wadi. gedara enneth maha re.
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අපේ ගෙදරට පහල ගෙදර අටකිච්චෙක් ඉන්නවා මග යන්න පන නැහැ.. පොඩිම කොල්ලෙක්... මට කියන්නේ බ්‍රෝ කියලා , ලගට ගියාම ඇබරෙනවා...

    අපේ බාප්පාගේ පුතා පුංචි අම්මගේ පොන් එක අරන් හෙන ටෝක් එෆ්බී එකේ මම ඒවාට හොද කමෙන්ට්
    ගහනවා, හැබය් මුනට හම්බ උනාම උත් ඇබරෙනවා...

    කන පැලෙන්න දෙකක් දුන්න නම් හරියනවා බන්... පොඩි උන්ගේ වැරදි නෙවෙය් බන්.. වැරදි ආදර්ශ... දෙමව්පියෝන්ගේ වැරදි.... ස්කෝලෙක දැන් ළමයෙක්ට දඩුවම් කරන්නත් බැහැනේ....

    උබත් කිරියේ ඉන්නවද? අයියේ :baffled: බොරු දාන්න එපා මං ගැන:angry::angry: