ඉස්කෝලේ නිවාඩු දුන්නා හු@තෝ
මචන් උබලගේ ගෙවල් ලගත් පොඩි එවුන් ඇතිනේ??උබලට මීටර් වෙලා තියෙනවද උන් නිකන් අලි ගැට්ටෙන් ඉන්නේ කියලා...වැඩිහිටියෙක්ට ගරු කරන්න දන්නෙත් නැහැ බං...ඊයේ පොඩි එවුන් වගයක් අපේ ගේ ඉස්සරහා පාරේ ක්රිකට් ගගහා හිටියා...මම ඉතින් මනුස්සකමට ඇහුවා දැන් පාරෙමයි නේද කියලා...මු කිව්වනේ ඉස්කෝලේ නිවාඩු දුන්නා හු@තෝ..වරෙන් ක්රිකට් අතක් ගහන්න කියලා..අපේ ආච්චිත් හිටියා එතන..උ නවය වසරේ එකෙක්..මට අයියා කියන්නෙත් නැහැ බන් බන් ගාන්නේ..
තව මුන් බයික් එහෙමත් පදිනවා පාරේ...අපි ඔය වයසට පැද්දේ පුට් බයිසිකල් නේ...මුන් පදින්නේ ස්කුටර් එතකොට අර උස බයික් බන් සද්දෙත් එක්ක යන්නේ...
ෆුල් ෆේස් හෙල්මට් එක ඔලුවට දාගත්තම උන් පිටසක්වලයෝ වගේ බන්, ඔලුව කෙලින් තියන් ඉන්නත් බැහැ 
මුන් පාරේ යද්දී කෙල්ලොන්ට අන්ටිලාට එහෙම යන්න බැහැ රගනවා හෙනට...උන් එන්නෙත් එසේ මෙසේ වේගෙකින් නෙවේ ඒ වෙලාවට ඉතින් අපි කානුවකට බැහැලා බලන් ඉන්න ඕනේ උන් යනකන්...
අහ්හ් තව දවසක් පාරේ ක්රිකට් ගහන්න එපා කියලා අපේ ආච්චි බැනලා මුන්ට, පස්සේ උන් ටික අපේ ගෙදරට ගල් ගහලා විදුරු 2ක් බිදුනා එවටනම් බලන් හිටියේ නැහැ ගෙදරටම ගිහින් මහ ඒකිට බැනලා විදුරු 2 දාගත්තා...
මට දැන් කියන්න ඕනේ උනේ දැන් මුන් මෙහෙමනම් ලොකු උනාම මොනවා කරයිද කියලා..මුන්ගේ දරුවෝ එහෙම??ගොඩක්ම 2000යේ ඉස්සරහට ඉපදුන උන් තමා මෙහෙම රගන්නේ...මොකක්ද බන් මේ වෙන්නේ අනාගත පරපුරට...මුන් එක එකා කාගෙනම ලෝකේ විනාස කරයි වගේ!අනික අපි සිගිති පාතාලේ කියා කියා විහිලු කරාට මුන් ඉන්නේ සිරා පාතාල මයින්ඩ් එකේ...උබලගේ පැත්තේ උනුත් මෙහෙමද??

mokada mature wena speed eka wediy.ikmanata wayasata yanawa,aga moranawa.6

බොරු දාන්න එපා මං ගැන