ඉස්කෝලේ crush එක

VimangaLK

Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    අපෙත් ශිෂ්‍යත්වෙන් පස්සෙ ගමෙන් ගියපු ගෑණු ළමයෙක් හිටියා.O/l කාලේ වෙසක් එකට ගමට ඇවිත් අපිත් එක්ක කතාකරා.
    අඳුර ගන්න බැරි වුනා එක පාරට වෙනස් වෙලා ලස්සන වෙලා ලොකු ළමයෙක් වෙලා :P :love: (හැබැයි වැඩි වෙලා කතා කරන්න දුන්නේ නෑ අපිත් එක්ක එයාලගේ අම්මා:cautious: )

    26න් කවුද උට්ටෝ back to school යන්නේ
    ආදි ශිෂ්‍ය සංගමෙන් ඕකට සල්ලි ගත්තා හුච්චෝ.
    කරලා තිබුන මඟුලකුත් නෑ ඒ උනාට. :angry:
    ------ Post added on Oct 6, 2024 at 8:00 PM
     
    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    උබ කියන විදිහට 26 උන් ගොඩක් බැදලනේ ඉස්කෝලෙ.
    ආදි ශීෂ්‍ය කිව්වාම ඉස්කෝලෙ ඉගෙනගත්ත ඔක්කොම උන් අයිති බන්. අයියලා,අක්කලාත් ඇවිත් හීටියා.මාමලාත් හිටියා ...etc
     
    PodiPCY

    Well-known member
  • Aug 5, 2024
    783
    927
    93
    download (1).jpeg
    download (2).jpeg
     
    • Sad
    Reactions: VimangaLK

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,514
    113
    Kandakadu
    මගෙ පලවෙනි Crush එක 4 වසරෙදි ... කෙල්ලෙක් දවසක් කිව්ව ඒකිගෙ ගෞමෙ අර පිටිපස්සෙ උඩ කොලර් එකට යටින් තියන ශිපර් එක වහන්න කියල ... ඉතින් මම වැහුව ... තේරෙනවනෙ ඉතින් ඒක වැදුණා හොඳට ... ඒකි එක්ක පස්සෙ පස්සෙ After school ground එකට ගිහින් සෙල්ලන් කරණව ... ඉස්කෝලෙ වටේ ඇවිදිනව ... පිස්සු ඉතින් ... ඒකිත් ආව මාත් එක්කල ඉතින් ... ( ඉස්සර අපි 4 වසරෙදි scl ඇරියෙ 1 ට ... පහ වසරෙ උන්ට 1.30 ට ඒනිසා school වෑන් එක එන්නෙ 1.30 ට .. ඉතින් ඒ ඉතුරු පැය භාගෙ ඒකි එක්ක ඇවිද ඇවිද ඉන්නව ඉස්කෝලෙ වටෙ ... අම්මෝ පිස්සු ඉතින් 😂😂😂

    ඉතින් එදා ඉඳල මම crush කරන් ඉඳියෙ ඒකිව ... පස්සෙ දවසක් ඒකිට අර සුජාත දියණිය එකෙ චංගුමී ඉන්න day card එකක් දුන්න ඒකිට .... ඒක දීල ලැජ්ජාවේ මම දුවන් ගියා තාම මතකයි අම්මෝ 😂

    5 වසරෙන් පස්සෙ ආරාංචියක් නැ මුකුත් ... කොහෙ ඉන්නවද දන්නැ ... 😴😴😴❤️🌹
    මූට පේන හීන
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    athe gahannwath sudusu kellek hitiye na bn iskole.

    wadak na,
    ඒකට අපේ. එහෙ බැලුවත් සුදු ගල් මෙහෙ බැලුවත්.
    දෙකට නැමුණ කියන්නේ ඉවරයි එදා.
    පඩිපෙළ ළඟට වෙලා කොල්ලො උඩ බලං ඉන්නවා වල් හැත්ත කිය කිය සමහර කෙල්ලො යනවා ගවුම කකුල අස්සේ හිර කරන්. සමහර උන්ට note නෑ. :lol:

    සමහර උන් මඩ වලවල් ගාව ඉඳන් ගවුම් අස්සේ පේනවද reflection බලනව. Walaththa හැත්ත පිරිලා හැම තැනම :lol:

    පින් කරලා තිබ්බ කුට්ටම ට නම් පොඩි කාලේ ඉඳන් මේ වෙනකන් සැප :lol:
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,401
    5,975

    ape ehema kali hitiye na.
    sudu ewungeth munath thahadu awul.

    api athe gahuwe teacher la diha balan

    ekath model 2-3 k hitiye
    game iskole kata giye, :sorry:

    mn PM ekak damma. welwak thiye nam reply karannako . 🙏
    pin sidda wenwa, 🙏🙏🙏
     
    • Wow
    Reactions: Mr.Robot

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ape ehema kali hitiye na.
    sudu ewungeth munath thahadu awul.

    api athe gahuwe teacher la diha balan

    ekath model 2-3 k hitiye
    game iskole kata giye, :sorry:

    mn PM ekak damma. welwak thiye nam reply karannako . 🙏
    pin sidda wenwa, 🙏🙏🙏
    Ow ඒ කාලේ teacher ලා chora max. අපෙත් හිටියා තුනක් hatharak වගේ. අලුතින් ආපු අය හිටියා දරුණු ලෙස sexy එකක්. වැඩි ය කියන්න බැහැ expose වෙනව :rofl:
    හිටියත් walaththa යාළුවෝ ටිකක්. මොනවා හරි දෙයක් උනොත් ඇවිල්ල shanikawa news දෙනව.
    අන්තිමට suddiyo passenma යන තත්වෙ ට ආව වල් කම max ගිහිං :sorry: එකට හරි යන්න සෙට් උනෙත් / වෙන්නෙත්එ හෙම කෙල්ලො.

    Windows case එක නේද. මං Windows use කරන එක නවත්තලා දැන් අවුරුදු ගානක් වෙනවා :sorry:
    Rootkit එකක් custom code කරල අරූ ගෙ එකේ software එකක් එක්ක ඒ විදිහට install කරන්න වෙන්නෙ. ඒත් බං ඌ ගෙ මොනවද ඔය කියන සැක සහිතය දේ?
     
    mmm mihiri mathaka :love:
    teacherla hitiye milf kali 2-3 k
    ewath aluthen aapu ewwa

    u comapny eke details, confidential dewal eliye ayata denwa,
    eka company eke future ekatama case wena thathweta awith thiyenne
    ayin karannath evidence na.
    serama karanne porage ma private account walin ex: gmail
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,029
    4,582
    113
    most girls marry early and ignore you after they marry or have kids...i dont know why? they pretend like they dont know you. rarely they introduce you to their husbands.
    some girls who were very sexy those days are now so out of shape and i think what were we thinking those days about them...once you pass 25 women lose their beauty. men dont grow old much if they take care of themselves