ඉස්කෝල පොත ෆොන්ට් එකට විකල්පයක්
ඔබ ඉස්කෝල පොත ෆොන්ට් එක පාවිච්චි කරන අයෙක් නම් ඒ වෙනුවට විකල්පයක් ලෙස භාවිතා කල හැකි FM ෆොන්ට්ස් වලට සමාන ෆොන්ට්ස් දොළහක් පහතින් ඇත
මෙතනින් බාගත කරගන්න.
http://goo.gl/P7ccak
zip file එක හරි වෙන වෙනම files හරි බාගත කර ගෙන install කර ගන්න. වෙනත් ඕනෑම ෆොන්ට් එකක් වගේ මේකත් ස්ථාපනය කල හැකියි. ඉස්කෝල පොත වෙනුවට මෙම ෆොන්ට්ස් ඔබ භාවිතා කරන මෘදුකාංගයේ select කල හැකියි.
FM ෆොන්ට්ස් ටික unicode ෆොන්ට්ස් වලට convert කිරීමෙන් මේවා සාදා ඇත.
මේ ෆොන්ට්ස්
1) web site development සඳහා
2) google input tools පාවිච්චි කරන අයට
හා
3) iskoola pota ෆොන්ට් එක පාවිච්චි කරන අයට යොදා ගත හැකියි.
දශකයකට අධික කාලයක් තිස්සේ unicode ෆොන්ට්ස් වල තිබුණු අඩුවක් මෙමගින් නැති වෙනවා.
දැනට සිංහල website හැම එකක්ම එක්කෝ ඉස්කෝල පොත, නැතිනම් malithiweb. මේ අලුත් ෆොන්ට්ස් ටික නිසා අඩුගානේ ඒවායේවත් විවිධත්වයක් ඇතිවෙයි යයි සිතනවා
වැරදි ඇත්නම් දන්වන්න