මචන් iskola potha ෆොන්ට් එකෙන් type කරලා මගේ office computer එකෙන් open කරහම අල් අකුරු මාරු වෙලා පෙන්නන්නේ. එහෙම වෙන්නේ අයි bun. දන්නා කෙනෙක් ඉන්නවනම් help එකක් දෙනවද ?