ඉස්ලාමික රාජ්‍යයට එන්නැයි ලෝකයේ සියළු මු
අන්න ගොද අරන්චියක්, ගැටලු වලට ගොදම විසදුම

සිරියාවේ සහ ඉරාකයේ අත්පත් කරගත් ප්‍රදේශ ඒකාබද්ධ කරමින් අයිසිස් සංවිධානය විසින් ඉස්ලාමීය රාජ්‍යයක් ප්‍රකාශයට පත් කර ඇත.
මේ සමග අයිසිස් සටන්කාමීන් දැරූ ඉරාක ඉස්ලාමීය රාජ්‍යය සහ ලෙවන්ට් යන නාමයෙන් ඇතැම් කොටස් සංශෝධනය කරමින් ඉස්ලාමික රාජ්‍යය ලෙස සංවිධානය යළි නම් කර ඇතැයිද පැවසේ.
එහි ප්‍රධානි අබු බකර් අල් බැග්ඩෑඩි විසින් නිකුත් කරන ලද විනාඩි 19ක් දිගැති හඬපටයකින් ලෝකවාසී සියලූ මුස්ලිම් ජනතාවට ආරාධනා කර ඇත්තේ මුස්ලිම්වරුන්ගේ රාජ්‍යයට පැමිණ පදිංචි වන ලෙසයි.
සිරියාව සිරියානුවන් සඳහාත් ඉරාකය ඉරාක ජනයා සඳහාත් නොවන බව බැග්ඩෑඩි පවසා තිබේ.
විශේෂයෙන්ම උගතුන්, විනිසුරුවරුන්, වෛiවරුන්, ඉංජිනේරුවන් සහ මිලිටරි සහ පරිපාලන පසුබිමක් සහිත පුද්ගලයන් නව ඉස්ලාමික රාජ්‍යයට සංක්‍රමණය වී මුස්ලිම්වරුන් වෙනුවෙන් සිය වගකීම ඉටු කරන ලෙසද ඔහු පවසා ඇත.
මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සිට මියන්මාරය දක්වා මුස්ලිම් ජනතාව අසාධාරණයට පත් රටවල් ගණනාවක ලැයිස්තුවක් ඉදිරිපත් කර ඇති අබු බකර් බැග්ඩෑඩි පවසා ඇත්තේ පසුව හෝ ඒ අපරාධයන්ට එරෙහිව පළිගන්නා බවයි.
රාමසාන් ශුද්ධ මාසයෙ තුළදී සටන් උත්සන්න කරන ලෙසද ඔහු විසින් අණ කර ඇතැයි පැවසේ.
ඉස්ලාමික රාජ්‍යය සංවිධානය විසින් බැග්ඩෑඩි සිය නායකත්වයට පත්කර ගෙන ඇති අතර ඉස්ලාමික රාජ්‍යයේ කාලිෆ්වරයා ලෙසත් ලොව සියලූ මුස්ලිම් ජනතාවගේ නායකයා ලෙසත් නම් කර ඇතැයිද වාර්තා වේ.