ඉස්ලාමික රාජ්‍යයට එන්නැයි ලෝකයේ සියළු මු

waligamaya

Well-known member
  • ඉස්ලාමික රාජ්‍යයට එන්නැයි ලෝකයේ සියළු මු

    අන්න ගොද අරන්චියක්, ගැටලු වලට ගොදම විසදුම:D:D:D:D:D:D


    සිරියාවේ සහ ඉරාකයේ අත්පත් කරගත් ප‍්‍රදේශ ඒකාබද්ධ කරමින් අයිසිස් සංවිධානය විසින් ඉස්ලාමීය රාජ්‍යයක් ප‍්‍රකාශයට පත් කර ඇත.

    මේ සමග අයිසිස් සටන්කාමීන් දැරූ ඉරාක ඉස්ලාමීය රාජ්‍යය සහ ලෙවන්ට් යන නාමයෙන් ඇතැම් කොටස් සංශෝධනය කරමින් ඉස්ලාමික රාජ්‍යය ලෙස සංවිධානය යළි නම් කර ඇතැයිද පැවසේ.

    එහි ප‍්‍රධානි අබු බකර් අල් බැග්ඩෑඩි විසින් නිකුත් කරන ලද විනාඩි 19ක් දිගැති හඬපටයකින් ලෝකවාසී සියලූ මුස්ලිම් ජනතාවට ආරාධනා කර ඇත්තේ මුස්ලිම්වරුන්ගේ රාජ්‍යයට පැමිණ පදිංචි වන ලෙසයි.

    සිරියාව සිරියානුවන් සඳහාත් ඉරාකය ඉරාක ජනයා සඳහාත් නොවන බව බැග්ඩෑඩි පවසා තිබේ.

    විශේෂයෙන්ම උගතුන්, විනිසුරුවරුන්, වෛiවරුන්, ඉංජිනේරුවන් සහ මිලිටරි සහ පරිපාලන පසුබිමක් සහිත පුද්ගලයන් නව ඉස්ලාමික රාජ්‍යයට සංක‍්‍රමණය වී මුස්ලිම්වරුන් වෙනුවෙන් සිය වගකීම ඉටු කරන ලෙසද ඔහු පවසා ඇත.

    මධ්‍යම අප‍්‍රිකානු ජනරජයේ සිට මියන්මාරය දක්වා මුස්ලිම් ජනතාව අසාධාරණයට පත් රටවල් ගණනාවක ලැයිස්තුවක් ඉදිරිපත් කර ඇති අබු බකර් බැග්ඩෑඩි පවසා ඇත්තේ පසුව හෝ ඒ අපරාධයන්ට එරෙහිව පළිගන්නා බවයි.

    රාමසාන් ශුද්ධ මාසයෙ තුළදී සටන් උත්සන්න කරන ලෙසද ඔහු විසින් අණ කර ඇතැයි පැවසේ.

    ඉස්ලාමික රාජ්‍යය සංවිධානය විසින් බැග්ඩෑඩි සිය නායකත්වයට පත්කර ගෙන ඇති අතර ඉස්ලාමික රාජ්‍යයේ කාලිෆ්වරයා ලෙසත් ලොව සියලූ මුස්ලිම් ජනතාවගේ නායකයා ලෙසත් නම් කර ඇතැයිද වාර්තා වේ.
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    මෙහෙ අපිත් එක්ක හලාල් නැතුව කන්න බැරි මුස්ලිම් කට්ටියත් එකේ ගියා නම් හරි. ඔන්න බලපන් මම කිව්වේ කොහොමද කියල ළඟදීම 3 වෙනි ලෝක යුද්දේ පටන් ගන්නවා ඉස්ලාම් එවුන් එකතු වෙලා. මුලින්ම ගේම දෙන්නේ ලෝකේ පුරා ඉන්න බෞද්ධ අයට. මොකද උන් සහජීවනෙ නේ. ඊට පස්සේ අනිත් උන් ටිකට. පස්සේ ලෝකෙම මුස්ලිම් වෙලා බේරුවලදී වගේ මුස්ලිම් නිකාය අතරේ බෙදිලා ඊට පස්සේ මරා ගනී.
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මෙය ශිෂ්ඨචර ගතවු මුස්ලිම් ජනයට අදල නොවෙ.


    Ow niyama muslim minissu innawa.... e minissunta meka adaala na.....

    Me lontha bahapu mole kaladak nati gada gahana hambayo tikak thamai me pissu kelinne...

    Pau ban me hambayo maara dukak widinne oluwak nati nisa... Harak
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    ඉරාක කැරලිකරුවන්ට එරෙහි සටනට ඔබාමා

    ඉස්ලාමීය කැරලිකරුවන්ට එරෙහිව සටන් වැදීම සඳහා ඉරාක රජයට සහාය විය හැකි සෑම ආකාරයක් ම සලකා බලමින් සිටින බව එක්සත් ජනපද ජනාධිපති බරක් ඔබාමා පවසයි.

    BBC
     

    jakieisuru

    Member
    Jun 10, 2011
    10
    0
    0
    මෙහෙ අපිත් එක්ක හලාල් නැතුව කන්න බැරි මුස්ලිම් කට්ටියත් එකේ ගියා නම් හරි. ඔන්න බලපන් මම කිව්වේ කොහොමද කියල ළඟදීම 3 වෙනි ලෝක යුද්දේ පටන් ගන්නවා ඉස්ලාම් එවුන් එකතු වෙලා. මුලින්ම ගේම දෙන්නේ ලෝකේ පුරා ඉන්න බෞද්ධ අයට. මොකද උන් සහජීවනෙ නේ. ඊට පස්සේ අනිත් උන් ටිකට. පස්සේ ලෝකෙම මුස්ලිම් වෙලා බේරුවලදී වගේ මුස්ලිම් නිකාය අතරේ බෙදිලා ඊට පස්සේ මරා ගනී.

    සිරාම කතාව...! :yes: