ඉස්සරහට මොනවා වෙයි ද?

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    කිරි වැසියන් දැකල නැත්තං බලාගන්න මේවාට තමා ගල් පැලෙන බොරු කියන්නේ.

    Aththa yakuu 😒

    මන් කීවෙ නෑ කන්න නෑ කියල
    වියදම එන්න එන්නම වැඩි වෙනවා.

    වාහන නඩත්තුව අමාරු වෙනවා. හම්බ කරාට ඉතුරුවක් නෑ,

    අවුරුද්දක් ඇතුලත , OldKeg local whiskey එක


    2700-2900-3000-3200-3500

    දැන් 3650යි.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,715
    113
    බෙහෙත් පැත්තකින් තියලා ලෙඩේට මොකද කරන්නෙ කියලා දොස්තරගෙන් ඇහුවා වගේනෙ බන් උබේ ප්‍රශ්නෙ. මේ ප්‍රශ්නෙ මුල මරි මෝඩ දේශපාළුවොයි උන්ට වහල්කම් කරන ඡන්ද දායකයොයි.
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    දැන් දුවන්නේ සතියක වගේ ප්ලෑන් වලින් බන්. ඉගාව සතියේ මොනවා වෙඉද කියන්න බෑ. :(

    වෙලාවට කසාද බැඳලා හිටියේ නැත්තේ. :lol:
     
    • Wow
    Reactions: Solo Rider

    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,237
    1,283
    113
    හඳේ ...
    අපෝ බැඳලා නෑ බන් තව. ඒක මාර සහනයක්. ලොකු බලාපොරොත්තු මුල ඉඳලම තිබ්බේ නෑ. සරලව ඉන්නේ. ඒ හන්දා ලොකු ප්‍රෙෂර් එකක් දැනෙන්නේ නෑ. ඒ නිසා ඔලුව ගිනි ගොඩක් කරගන්නේ නැතුව මේ අමාරු කාලේ ශේප් එකේ ඉන්න තමයි අයිඩියා එක.
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    Aththa yakuu 😒

    මන් කීවෙ නෑ කන්න නෑ කියල
    වියදම එන්න එන්නම වැඩි වෙනවා.

    වාහන නඩත්තුව අමාරු වෙනවා. හම්බ කරාට ඉතුරුවක් නෑ,

    අවුරුද්දක් ඇතුලත , OldKeg local whiskey එක


    2700-2900-3000-3200-3500

    දැන් 3650යි.

    බඩු 2x වලින් වගේ වැඩි වෙලා. ඒ කියන්නේ අපි හිටපු තැනින් බාගයක් දුප්පත් පැත්තට ගිහින්.

    හිටපු තැනටම ආයේ එන්න නම් income එක double වෙන්න වෙනවා. :(
     
    • Sad
    Reactions: Solo Rider

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    අපෝ බැඳලා නෑ බන් තව. ඒක මාර සහනයක්. ලොකු බලාපොරොත්තු මුල ඉඳලම තිබ්බේ නෑ. සරලව ඉන්නේ. ඒ හන්දා ලොකු ප්‍රෙෂර් එකක් දැනෙන්නේ නෑ. ඒ නිසා ඔලුව ගිනි ගොඩක් කරගන්නේ නැතුව මේ අමාරු කාලේ ශේප් එකේ ඉන්න තමයි අයිඩියා එක.
    Ubata vada vadi salary ekak thiyena ekkenek bandapan.. man vage 😂
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    බෙහෙත් පැත්තකින් තියලා ලෙඩේට මොකද කරන්නෙ කියලා දොස්තරගෙන් ඇහුවා වගේනෙ බන් උබේ ප්‍රශ්නෙ. මේ ප්‍රශ්නෙ මුල මරි මෝඩ දේශපාළුවොයි උන්ට වහල්කම් කරන ඡන්ද දායකයොයි.
    උඹ කියන කතාව ඇත්ත ඉතින්. හුම්!
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,211
    67,571
    113
    Man mae balanne geniyek ekka ekama room eke inne kohada.kohomada bn ubala inne.mata nan paya 24ta wada be
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    Hopeless.


    ස්ටුඩන්ට් වගෙ පනින්න වෙන්නෙ.

    තාම අයි එම් එෆ් ගියෙත් නෑ, උන් ඩොලර් එක අතාරින්න කීවොත් , ඩොලර් යයි 1000ට වගෙ.
    ඊටත් වැඩි වෙයිද දන්නෙ නෑ.


    දැනට නන් අනවශය වියදම් ඔක්කොම අයින් කරල තියෙන්නෙ, එන මාසෙ පොඩි ගේකට යනව කුලිය තවත් අඩු එහෙකට.

    විස්කි, වොඩ්ක අතෑරලා, ගල් වලට බහින්න බැලුවෙ.
    Ithin bn owa karanne mkd
    Sajith 6 month hadanawa kiuwe economy
    Jvp 3 month
    Unwa genawanam iwaraine
     
    • Haha
    Reactions: Solo Rider