Thooo wage adu kule ponnainwa Ausi walata ganne neAusi හොදයි නේද.
පලයන් පකෝ යන්න.
5000 5000 එකතු කරලා නන් යන්ඩ අමාරුයි ආ. එක්කො එක සැරේ ලොකු මඩක් ගහපන් ලොකු ගානක් අරන් ඉරාජ් වගේ. බලපං ඌ ජපන් පැන්නා ලස්සනට වැඩේ පත්තු වෙන්න කලින්, හැබැයි ගවුමක් හරි අදින්න වෙනවා ජංගි ටොයියොන්ටමාත් මාලිමාවට චන්දෙ දුන්නේ උන් රටේ ලොකු වෙනසක් කරයි කියන බලාපොරොත්තුවෙන්. ඒත් එහෙම කිසිම සැලකිය යුතු වෙනසක් සිස්ටම් එකේ වෙන පාටක් නැහැ නේද. අනිත් උන්ගේ තැටියම තමයි මාලිමාව ප්ලේ කරන්නෙත්. ලංකාවේ අනාගතේ ගැන බලාපොරොත්තු තියාගෙන අපේ ජිවිතේ තරුණ කාලේ නාස්ති කරලා දාන එක තේරුමක් නැහැ වගේ මට නම් හිතෙන්නේ.
මම බැලුවේ UK කැනඩා ඔසී ෆින්ලන්ඩ් රටවල් වලින් එකකට මාස්ටස් වලට ස්ටුඩන්ට් දාල යන්න. ඔය රටවල් වලින් දීර්ග කාලීනව ජිවත් වෙන්න හොඳ රට මොකද්ද ?
umbala vage kebara gahana ponnayo yako...handi gaavila yanna oni. umba dan mona vage detakda balapororththu une?මාත් මාලිමාවට චන්දෙ දුන්නේ උන් රටේ ලොකු වෙනසක් කරයි කියන බලාපොරොත්තුවෙන්. ඒත් එහෙම කිසිම සැලකිය යුතු වෙනසක් සිස්ටම් එකේ වෙන පාටක් නැහැ නේද. අනිත් උන්ගේ තැටියම තමයි මාලිමාව ප්ලේ කරන්නෙත්. ලංකාවේ අනාගතේ ගැන බලාපොරොත්තු තියාගෙන අපේ ජිවිතේ තරුණ කාලේ නාස්ති කරලා දාන එක තේරුමක් නැහැ වගේ මට නම් හිතෙන්නේ.
මම බැලුවේ UK කැනඩා ඔසී ෆින්ලන්ඩ් රටවල් වලින් එකකට මාස්ටස් වලට ස්ටුඩන්ට් දාල යන්න. ඔය රටවල් වලින් දීර්ග කාලීනව ජිවත් වෙන්න හොඳ රට මොකද්ද ?