මාත් මාලිමාවට චන්දෙ දුන්නේ උන් රටේ ලොකු වෙනසක් කරයි කියන බලාපොරොත්තුවෙන්. ඒත් එහෙම කිසිම සැලකිය යුතු වෙනසක් සිස්ටම් එකේ වෙන පාටක් නැහැ නේද. අනිත් උන්ගේ තැටියම තමයි මාලිමාව ප්ලේ කරන්නෙත්. ලංකාවේ අනාගතේ ගැන බලාපොරොත්තු තියාගෙන අපේ ජිවිතේ තරුණ කාලේ නාස්ති කරලා දාන එක තේරුමක් නැහැ වගේ මට නම් හිතෙන්නේ.
මම බැලුවේ UK කැනඩා ඔසී ෆින්ලන්ඩ් රටවල් වලින් එකකට මාස්ටස් වලට ස්ටුඩන්ට් දාල යන්න. ඔය රටවල් වලින් දීර්ග කාලීනව ජිවත් වෙන්න හොඳ රට මොකද්ද ?