ඉස්සරහට jobs නැතිවෙයි කියලා හිතෙන field

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Construction, Tourism දැනටමත් අවුල්.

    මේ වගෙ ඉස්සරහට job වලට කෙල වෙයි කියලා හිතෙන field මොනාද?
    construction ,
    transport
    engineering related
    all imports retails (electronic , consumer goods etc)
    manufacturing
    apparel

    as summary only ,
    IT and telecommunication industries will last until the last moment ... probably health will hang on will go before these two ..
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කමතක් සුද්ද කරලා හරක්ගෙන් පාගමු
    හරක් පට්ටි ඔක්කොම වගේ ලොස්..මැෂින් ආවට පස්සේ මස් කඩේට යැව්වා අයිතිකාරයෝ..
     
    • Like
    • Wow
    Reactions: Darkseid and wawula

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,985
    40,873
    113
    මම ගලි බව්සරේක වැඩ කරන්නෙ. මිනිස්සුන්ට කන්න නැති නිසා දැන් එන්න එන්නම වැඩ අඩුයි. ඉස්සරහට රෙන්න වෙන්නෙ නැතිම සීන් එකක් තියෙන්නෙ.
     

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    කමතක් සුද්ද කරලා හරක්ගෙන් පාගමු
    හරකෙක් ම නෙ ඔය කමෙන්ට් එක දාලාත් තියෙන්නෙ. අවුලක් නෑ ඌ ලව්ව ම පාගන්න පුළුවන් නෙ බන්
     
    • Sad
    Reactions: beam_tech

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    රාජපක්ෂ මහා පල් හොරු රංචුවයි උන් එක්ක එකට හොරාකාපු සෙට් එකයි අල්ලගෙන උන්ගෙ සල්ලි ටික ආපහු අයකරත්තනම් ඉවරයි. කොහෙද රනිල්ට උක දෙන්න තියාගත්තනෙ. තාමත් හොරු ටික හොරාකානව. ලංකාව කවදාවත් ගොඩදාන්න බෑ
     

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    IT software walata kelawenne loku power outs or network outs awoth (mama kiyanne foreign companies gana). E level ekata eddi local industries wala okkoma jobs nathiwela thiyei. (eg: bank & finance, leisure & hospitality)
    ඔය සයිඩ් එකට ආස නැති උණත් ඔය පැත්තට යන්න හිතෙනවා කිරියෙ කමෙන්ට් දැකල දැකල ම.
    කට්ටියක් දිවා රෑ අඩනව නෙ උන්ට it අයට වගේ පඩි නෑ කියල. උබේ කමෙන්ට් එකෙ හැටියට secure field එකක් වගේ. :rolleyes: හිතල බලන්්න ඕන
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,148
    5,036
    113
    -In Darkness-
    දැනටම Construction/ Civil Engineering Field එකට කෙලම වෙලා තියෙන්නේ. දැනටත් CEC එකේ එවුන් ප්‍රොජෙක්ට් නැතිව ලේබර්ස්ලව දාලා වගාකරවන කතාවක් ආරංචි වුනා.
    Heavy Machinery (Bakhoe, Excavator, Motor Grader, Roller, Pavers) වගේ ඒවා දැන් ඉතින් යකඩ ප්‍රයිස් එකට විකුණන්න වෙලා තියෙන්නේ.
    BOI එකේ තියෙන ෆැක්ටරි සෙට් එකක්ම Abroad වලට Shift කරන්න සාකච්චා යනවා කිව්වා. (මෙහෙ තෙල් කේස් එක ලොකුවට යන නිසා, Transport, Electricity (Generator) ප්‍රශ්න කේස් නිසා.

    තව ඉතින් ඔහොම ෆීල්ඩ් කීයකටම කෙල වෙලා යයිද
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,540
    67,878
    113
    Mage cousin kellek giya december wala loku line ekak dala construction karana ekekwa marry kara
     

    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    ඔය සයිඩ් එකට ආස නැති උණත් ඔය පැත්තට යන්න හිතෙනවා කිරියෙ කමෙන්ට් දැකල දැකල ම.
    කට්ටියක් දිවා රෑ අඩනව නෙ උන්ට it අයට වගේ පඩි නෑ කියල. උබේ කමෙන්ට් එකෙ හැටියට secure field එකක් වගේ. :rolleyes: හිතල බලන්්න ඕන
    ඒකත් ෆේල් වෙයන් පොන්නයා :lol:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    Technical field ekatath efect wela thiyne, Spare parts genwana amarui
    Repair karannawath chip genwana lesi na