ඉස්සරහට

elektro

Well-known member
  • Apr 18, 2011
    6,884
    9,420
    113
    Tropical Island Of Sri Lanka
    මේ දවස්වල 95%වගේම ජාති බේද පාට පක්ෂ බේද අමතක කරල එකමුතුවනේ ඉන්නේ. මේක මොන පක්ෂයක වුනත් දේශපාලකයින්ට ලොකු අවාසියක්.

    ඉස්සහරට මේ unity එකට කෙලවෙන වැඩ වෙන්න ඉඩ තියෙනවා. දේශපාලන අරමුනුවලින් තොර සෝෂල් මිඩියා පේජ්,චැනල් කරන උන් ඉන්නවනම් උබලට පොඩි වැඩ කොටසක් කරන්න වෙනවා ටික කාලයක් , මිට විරුද්ද දේවල් ආවොත් ඒ මතය නැවත හදන්න. නැත්නම් අපේ උන් ආයේ අහුවෙනවා.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,299
    102,260
    113
    තව මාස 6කින් විතර වද කොත්තුවක් කාලම කට්ටිය පටන් ගනී අලුත් වටේ
     

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,825
    113
    Rathmalana
    ඒකත් ඇත්ත :yes:
    අදටත් ලෝකේ කොහේ හිටියත් extreme මුස්ලිම් මිනිහා හෙනම භයානකයි. නිකමට උඔ අහලා තියන්වද extreme buddhism , extreme catholic මිනිහෙක් බෝම්බයක් පුපුරගන්නවා මමිනිස්සු ටිකක් ඉස්සරහට ඇවිල්ලා.
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,353
    113
    כדור הארץ
    අදටත් ලෝකේ කොහේ හිටියත් extreme මුස්ලිම් මිනිහා හෙනම භයානකයි. නිකමට උඔ අහලා තියන්වද extreme buddhism , extreme catholic මිනිහෙක් බෝම්බයක් පුපුරගන්නවා මමිනිස්සු ටිකක් ඉස්සරහට ඇවිල්ලා.
    ලෝකෙ ඉන්න දරැණුම මිනිහට වඩා බයානකයි රාජපස්ස ලේ තියෙන ඕන එකෙක්
     
    • Love
    Reactions: Didy