මචන්ලා කඩේ උඩ ඇන්දේ ඉස්සරහා දත් කැඩුන ඒවා උබලා පුරවලා තියෙනවා ද ? නැතිනම් ඒවාට දත් දාලා තියෙනවා ද ? තියෙන එක ගලවලා වෙන එකක් දාන්නේ කොහොමද වැඩේ අමාරුද ?
මගේ ඉස්සරහා වම් පැත්තේ උඩ ඇන්දේ අයිනේ එක දතක් මිට අවු 10 කලින් මාමා කෙනක් ගහලා කැඩුනා. ඊට පස්සේ දකුණු පැත්තේ කැඩුනා කුහර තිබිලා. පට්ට දුකයි
ඕවා හදන්න සමනය කියක් වගේ යනවා ද ?
කැඩුන ඒවා ගලවන්න උනොත් තමා ගැටළුව