ඉස්සරහා කැඩුන දත් හදනවා ද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    මචන්ලා කඩේ උඩ ඇන්දේ ඉස්සරහා දත් කැඩුන ඒවා උබලා පුරවලා තියෙනවා ද ? නැතිනම් ඒවාට දත් දාලා තියෙනවා ද ? තියෙන එක ගලවලා වෙන එකක් දාන්නේ කොහොමද වැඩේ අමාරුද ?

    මගේ ඉස්සරහා වම් පැත්තේ උඩ ඇන්දේ අයිනේ එක දතක් මිට අවු 10 කලින් මාමා කෙනක් ගහලා කැඩුනා. ඊට පස්සේ දකුණු පැත්තේ කැඩුනා කුහර තිබිලා. පට්ට දුකයි

    ඕවා හදන්න සමනය කියක් වගේ යනවා ද ?

    කැඩුන ඒවා ගලවන්න උනොත් තමා ගැටළුව
     
    • Like
    Reactions: D_Mad

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    Langadi kagenda gutikawe ??

    ලගදි කෑවේ නෑ අවු 10 කලින් ගැහුවා මාමා කෙනක්. මගේ වයසේ කෙල්ලෙක් එක්ක කතා කරා කියලා. ඒ කාදේ හදා ගන්න තිබ්බේ නෑ ඒ කෙල්ල ගේ ගෙදර උන්.

    එත් මට ජොබ් එකකට ගිහින් ඌ ගන්න බෑ කිව්වා මගේ කටේ දතක් නෑ කියලා. එකයි හදා ගන්න බැලුවේ.

    hadanwa bn dentist kenk gawata palayn loku ganan ynne na ehema bt kln ghn aha ganin

    hari thank you


    hari thank you
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,009
    54,647
    113
    Colombo
    ලගදි කෑවේ නෑ අවු 10 කලින් ගැහුවා මාමා කෙනක්. මගේ වයසේ කෙල්ලෙක් එක්ක කතා කරා කියලා. ඒ කාදේ හදා ගන්න තිබ්බේ නෑ ඒ කෙල්ල ගේ ගෙදර උන්.

    එත් මට ජොබ් එකකට ගිහින් ඌ ගන්න බෑ කිව්වා මගේ කටේ දතක් නෑ කියලා. එකයි හදා ගන්න බැලුවේ.

    Dathkibula ayyata call karala balahan.
     
    • Like
    Reactions: D_Mad

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    mama hodin innawada thama? mukuth kale nadda uba uuta?
    dan uba lokui ne mona hari karapan :)

    ගහලා මාමා ගමෙන් යන්න කිව්වා. ඒ කෙල්ල අවුරුදු 8 විතර මාත් එක්ක කතා කලා හම්බෙන්න ආවා අන්තිමේ දන්නේ එකී මාව අන්දලා කියලා මාමා ගේ පුතාට බන්දලා දීලා ඒකිව උන් මට ගහලා තියෙන්නේ එකී ඕනේ නිසා

    කඩේද? කටෙද?

    කටේ

    හදන්න පුලුවන්

    එල මචන්

    hadanna puluwan .

    එල මචන්
     
    • Like
    Reactions: D_Mad

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,480
    166,881
    113
    එකමත් එක රටක
    හදන්න පුලුවන් බන්.. හදපු ඒවා දැකල තියනවා. උබේ සීන් එක ඩොකෙක්ට කියලා අහපන් පුලුවන්ද කියලා.
     
    • Like
    Reactions: D_Mad

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    උඹනම් ගොන් බඳින කනුවක්

    මම අවුරුදු 20 කලින් දත් පුරවලා තියෙනවා එත් ඉස්සරහා දත් හදලා නෑ ඒ නිසා ඇහුවේ.

    වෙච දේ කෙටියෙන් කිව්වේ Type කරන්න අමාරුයි ඒ නිසා උබට මාව ගොනෙක් වගේ පෙන්න ඇති :D

    හදන්න පුලුවන් බන්.. හදපු ඒවා දැකල තියනවා. උබේ සීන් එක ඩොකෙක්ට කියලා අහපන් පුලුවන්ද කියලා.

    හදන්න පුලුවන් නම් හොදයි thank you machan
     
    • Like
    Reactions: D_Mad